දැන් තියෙන තත්වේ අනුව..

blue_in_rio

Well-known member
  • අත දික්කරත් උ නවත්තන්නෙ නැ වගේ නම් උබ ගෙමට වග‌ේ පනින්න ඒපා මචන්. උ උබව දැක්කේ නැ ව‌ෙන්න පුළුවන්/ වාහනේ ‌බ්‍ර‌ෙක් නැතිවෙන්න පුළුවන්. හැප්පුනාට පස්සේ වාද කරලා තෙරුමක් නැමචන්. පාඩුව වෙන්නේ උබටයි..
    sirawata yako, mageth gon kamane.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    කොහොමත්ම වලි යන එක නවත්තන්න බැ. දැන් දැන් පොලිසියත් ටික ටික විරෝධ වලට සපෝට් ගතියක් පෙන්නනවා. පාරවල් වැහුවත් වෙනදා වගේ ලොකු ටොක් නැ, ගෙන්නලා දෙන්නම් කියලයි සේප් කරන්නේ.උන්ටත් අර්බුදය දැනිලා.මේක ආණ්ඩුවට සෘජුවම දිගුවන දවස වැඩි ඇතක නැ. නමුත් ඒ වෙද්දි මිනිස්සු කියක් මැරිලා ඉදිද දන්නැ. ඒකයි දුක.
    lankawe un koheda ban ekathu wela anduwata wirodaya panne. lankawe yakka putthu okkoma athmarthkami. ekekuta ekeke na. mehema neme ara haiti wala wage mati kanda unath ape un karana labbak na balapanko
     
    • Like
    Reactions: shameera89

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    පුලුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න බලන්න. විශේෂයෙන් මිනිස්සු ඉන්නේ මුරග්සං වරුසාවට අහුවෙලා වගේ මරුව වැහිල. පොඩි දේටත් මරණව කේන්තිය ආවොත්..

    සෙනසුරාදා ගෑස් පෝලිමේ ඉද්දිත් රන්ඩුවක් ගියා ගහගන්න ලෙවල් එකටම.

    බැන්නත් ගෙවල් වල දරුවො අම්ම තාත්ත ගැන හරි මතක් කරල ඉවසගෙන වැඩේ කරන් යමල්ල.

    කට ගහන්න ගිහිල්ල මැරුම් කෑවොත් පාඩුව තමන්ගේ මිනිස්සුන්ට විතරයි.

    වාහන ඩ්‍රයිව් කරද්දිත් ඒ වගේ. අයින අල්ලන් පාඩුවේ යෑමක් තියෙන්නෙ
    atta... pare wahana wal ayanneth maru wikal wela. ane manda ban.
     
    • Like
    Reactions: shameera89

    blue_in_rio

    Well-known member
  • නිට්ටඹුව, හොරගොල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී යතුරුපැදිකරුවෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කල ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අද අලුයම මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි නිට්ටඹුව පොලිසිය සදහන් කළේ.

    සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි ඔහු සන්තකයේ තිබී අයිස් බවට සැකකෙරෙන කුඩා මත්ද්‍රව්‍ය පැකැට්ටුවක්ද සොයා ගෙන තිබෙනවා.

    ඝාතනය සිදුකරන අවස්ථාවේදීද සැකකරු එම මත්ද්‍රව්‍ය භාවිතයට ගෙන සිටින්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.

    සැකකරු නිට්ටඹුව හබුරාදෙණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක අයෙක් බව සදහන්.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    ඉවසීම කොච්චර තියෙන්න ඕනේ ද බන්, පැය 6කට වඩා පෝලිම් වල අව්ව කාගෙන කෑම කන්න යන්න බෑ පෝලිමේ ප්ලේස් එක මිසින් වෙන නිසා. ගෙදරින් එකෙක් ගෙන්නල පෝලිමේ තියෙල කන්න යන්නේ. වතුර බෙදුව එකෙක් කාර් එකක ඇවිල්ල අව්වේ කරවෙන මිනිස්සුන්....මිනිස්සුන්ට පාන් කියාගන්න බෑ.

    ඒ අස්සේ එකෙක් හරි පෝලිම පැනල අහුවුනොත් බාගෙට මරල මිසක් පස්ස බලන්නේ නෑ.. එහෙම කට්ට කාලා තමන්ගේ එකාට ඉස්සර එකාගෙන් තෙල් හෝ ගෑස් හෝ භූමිතෙල් ඉවරයි ආයෙ පස්සෙ එන්න කිව්වම දැනෙන ෆීලීන් එක කොයි වගේ ද කියල හිතාගනිල්ලකො
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    lankawe un koheda ban ekathu wela anduwata wirodaya panne. lankawe yakka putthu okkoma athmarthkami. ekekuta ekeke na. mehema neme ara haiti wala wage mati kanda unath ape un karana labbak na balapanko
    ඔහොම තමයි බං කට්ටිය හිතන්නේ. පාලකයොත් හිතන්නේ. නමුත් එක තැනක් එනවා තව ඉවසන්න බැරි වෙන. මේවා මේ රටේ නොවිච්ච දේවල් නෙවෙයි බං. කොල්ලෝ 60000ක් මලා. උතුරේ තව දස දහස් ගානක් මලා. එකම දේ සිංහලයාට ⁣ඉක්මනට අමතක වෙන නිසා අතිතය මතක නැ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    පුලුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න බලන්න. විශේෂයෙන් මිනිස්සු ඉන්නේ මුරග්සං වරුසාවට අහුවෙලා වගේ මරුව වැහිල. පොඩි දේටත් මරණව කේන්තිය ආවොත්..

    සෙනසුරාදා ගෑස් පෝලිමේ ඉද්දිත් රන්ඩුවක් ගියා ගහගන්න ලෙවල් එකටම.

    බැන්නත් ගෙවල් වල දරුවො අම්ම තාත්ත ගැන හරි මතක් කරල ඉවසගෙන වැඩේ කරන් යමල්ල.

    කට ගහන්න ගිහිල්ල මැරුම් කෑවොත් පාඩුව තමන්ගේ මිනිස්සුන්ට විතරයි.

    වාහන ඩ්‍රයිව් කරද්දිත් ඒ වගේ. අයින අල්ලන් පාඩුවේ යෑමක් තියෙන්නෙ
    Ane Ban ape minissu ponnayone. Thanikara ponnayo. Ochchara marana kenthiya nam maha unta kelapanko :baffled: :no:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    Ane Ban ape minissu ponnayone. Thanikara ponnayo. Ochchara marana kenthiya nam maha unta kelapanko :baffled: :no:
    එතන රන්ඩුව යද්දිත් කතා වුනේ ඕකම තමයි බන්.. එකම පන්තියේ එවුන් මරාගන්නව. එක එකා ගේ හැසිරීම් අනුව බන්..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Season 6 No GIF by Paramount+
     
    • Like
    Reactions: shameera89

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    පුලුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න බලන්න. විශේෂයෙන් මිනිස්සු ඉන්නේ මුරග්සං වරුසාවට අහුවෙලා වගේ මරුව වැහිල. පොඩි දේටත් මරණව කේන්තිය ආවොත්..

    සෙනසුරාදා ගෑස් පෝලිමේ ඉද්දිත් රන්ඩුවක් ගියා ගහගන්න ලෙවල් එකටම.

    බැන්නත් ගෙවල් වල දරුවො අම්ම තාත්ත ගැන හරි මතක් කරල ඉවසගෙන වැඩේ කරන් යමල්ල.

    කට ගහන්න ගිහිල්ල මැරුම් කෑවොත් පාඩුව තමන්ගේ මිනිස්සුන්ට විතරයි.

    වාහන ඩ්‍රයිව් කරද්දිත් ඒ වගේ. අයින අල්ලන් පාඩුවේ යෑමක් තියෙන්නෙ
    Good advice.

    සිහිය උපද්දවලා දෙන එකත් ලොකු දෙයක්… 🙏🙏🙏
     
    • Like
    Reactions: shameera89

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,492
    25,785
    113
    අතුරු පාරවල් වලින් ඇවිත් ප්‍රධාන පාරට එක පාරටම නොබලා දාන එක වැඩි වෙලා. අර්බුදය විසින් ආත්මය හිරිවට්ටලා ඇත්තේ.

    අනෙක බොනවා නම් ගෙදරම බීපන්. කචල් වැඩි එලියේ. හැමතැනම වලි.....තියෙන ආවේග පිටවෙන්නේ වෙන ක්‍රමවලින්.
     
    • Like
    Reactions: shameera89

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පුලුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න බලන්න. විශේෂයෙන් මිනිස්සු ඉන්නේ මුරග්සං වරුසාවට අහුවෙලා වගේ මරුව වැහිල. පොඩි දේටත් මරණව කේන්තිය ආවොත්..

    සෙනසුරාදා ගෑස් පෝලිමේ ඉද්දිත් රන්ඩුවක් ගියා ගහගන්න ලෙවල් එකටම.

    බැන්නත් ගෙවල් වල දරුවො අම්ම තාත්ත ගැන හරි මතක් කරල ඉවසගෙන වැඩේ කරන් යමල්ල.

    කට ගහන්න ගිහිල්ල මැරුම් කෑවොත් පාඩුව තමන්ගේ මිනිස්සුන්ට විතරයි.

    වාහන ඩ්‍රයිව් කරද්දිත් ඒ වගේ. අයින අල්ලන් පාඩුවේ යෑමක් තියෙන්නෙ
    බැසිල් ජනාධිපති වෙලා නෝමල් බේබි අගමැති වුනාම ඕවා හරියයි🤭🤭🤭🤭
     
    • Haha
    Reactions: shameera89