sirawata yako, mageth gon kamane.අත දික්කරත් උ නවත්තන්නෙ නැ වගේ නම් උබ ගෙමට වගේ පනින්න ඒපා මචන්. උ උබව දැක්කේ නැ වෙන්න පුළුවන්/ වාහනේ බ්රෙක් නැතිවෙන්න පුළුවන්. හැප්පුනාට පස්සේ වාද කරලා තෙරුමක් නැමචන්. පාඩුව වෙන්නේ උබටයි..

lankawe un koheda ban ekathu wela anduwata wirodaya panne. lankawe yakka putthu okkoma athmarthkami. ekekuta ekeke na. mehema neme ara haiti wala wage mati kanda unath ape un karana labbak na balapankoකොහොමත්ම වලි යන එක නවත්තන්න බැ. දැන් දැන් පොලිසියත් ටික ටික විරෝධ වලට සපෝට් ගතියක් පෙන්නනවා. පාරවල් වැහුවත් වෙනදා වගේ ලොකු ටොක් නැ, ගෙන්නලා දෙන්නම් කියලයි සේප් කරන්නේ.උන්ටත් අර්බුදය දැනිලා.මේක ආණ්ඩුවට සෘජුවම දිගුවන දවස වැඩි ඇතක නැ. නමුත් ඒ වෙද්දි මිනිස්සු කියක් මැරිලා ඉදිද දන්නැ. ඒකයි දුක.
atta... pare wahana wal ayanneth maru wikal wela. ane manda ban.පුලුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න බලන්න. විශේෂයෙන් මිනිස්සු ඉන්නේ මුරග්සං වරුසාවට අහුවෙලා වගේ මරුව වැහිල. පොඩි දේටත් මරණව කේන්තිය ආවොත්..
සෙනසුරාදා ගෑස් පෝලිමේ ඉද්දිත් රන්ඩුවක් ගියා ගහගන්න ලෙවල් එකටම.
බැන්නත් ගෙවල් වල දරුවො අම්ම තාත්ත ගැන හරි මතක් කරල ඉවසගෙන වැඩේ කරන් යමල්ල.
කට ගහන්න ගිහිල්ල මැරුම් කෑවොත් පාඩුව තමන්ගේ මිනිස්සුන්ට විතරයි.
වාහන ඩ්රයිව් කරද්දිත් ඒ වගේ. අයින අල්ලන් පාඩුවේ යෑමක් තියෙන්නෙ
නිට්ටඹුව, හොරගොල්ල ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී යතුරුපැදිකරුවෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කල ත්රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහොම තමයි බං කට්ටිය හිතන්නේ. පාලකයොත් හිතන්නේ. නමුත් එක තැනක් එනවා තව ඉවසන්න බැරි වෙන. මේවා මේ රටේ නොවිච්ච දේවල් නෙවෙයි බං. කොල්ලෝ 60000ක් මලා. උතුරේ තව දස දහස් ගානක් මලා. එකම දේ සිංහලයාට ඉක්මනට අමතක වෙන නිසා අතිතය මතක නැ.lankawe un koheda ban ekathu wela anduwata wirodaya panne. lankawe yakka putthu okkoma athmarthkami. ekekuta ekeke na. mehema neme ara haiti wala wage mati kanda unath ape un karana labbak na balapanko
Ane Ban ape minissu ponnayone. Thanikara ponnayo. Ochchara marana kenthiya nam maha unta kelapankoපුලුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න බලන්න. විශේෂයෙන් මිනිස්සු ඉන්නේ මුරග්සං වරුසාවට අහුවෙලා වගේ මරුව වැහිල. පොඩි දේටත් මරණව කේන්තිය ආවොත්..
සෙනසුරාදා ගෑස් පෝලිමේ ඉද්දිත් රන්ඩුවක් ගියා ගහගන්න ලෙවල් එකටම.
බැන්නත් ගෙවල් වල දරුවො අම්ම තාත්ත ගැන හරි මතක් කරල ඉවසගෙන වැඩේ කරන් යමල්ල.
කට ගහන්න ගිහිල්ල මැරුම් කෑවොත් පාඩුව තමන්ගේ මිනිස්සුන්ට විතරයි.
වාහන ඩ්රයිව් කරද්දිත් ඒ වගේ. අයින අල්ලන් පාඩුවේ යෑමක් තියෙන්නෙ

එතන රන්ඩුව යද්දිත් කතා වුනේ ඕකම තමයි බන්.. එකම පන්තියේ එවුන් මරාගන්නව. එක එකා ගේ හැසිරීම් අනුව බන්..Ane Ban ape minissu ponnayone. Thanikara ponnayo. Ochchara marana kenthiya nam maha unta kelapanko![]()
![]()
Good advice.පුලුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න බලන්න. විශේෂයෙන් මිනිස්සු ඉන්නේ මුරග්සං වරුසාවට අහුවෙලා වගේ මරුව වැහිල. පොඩි දේටත් මරණව කේන්තිය ආවොත්..
සෙනසුරාදා ගෑස් පෝලිමේ ඉද්දිත් රන්ඩුවක් ගියා ගහගන්න ලෙවල් එකටම.
බැන්නත් ගෙවල් වල දරුවො අම්ම තාත්ත ගැන හරි මතක් කරල ඉවසගෙන වැඩේ කරන් යමල්ල.
කට ගහන්න ගිහිල්ල මැරුම් කෑවොත් පාඩුව තමන්ගේ මිනිස්සුන්ට විතරයි.
වාහන ඩ්රයිව් කරද්දිත් ඒ වගේ. අයින අල්ලන් පාඩුවේ යෑමක් තියෙන්නෙ
බැසිල් ජනාධිපති වෙලා නෝමල් බේබි අගමැති වුනාම ඕවා හරියයිපුලුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න බලන්න. විශේෂයෙන් මිනිස්සු ඉන්නේ මුරග්සං වරුසාවට අහුවෙලා වගේ මරුව වැහිල. පොඩි දේටත් මරණව කේන්තිය ආවොත්..