දැන් තියෙන හොඳම විසඳුම මේක...

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
ඇඳට විතරයි කියන පොරොන්දුව පිට දෙනව නම් ආච්චි ගැන වුනත් සළකල බලන්ඩ බැරිය :lol:

damn it cupid must be gone rogue pawusi is going after elderly :eek::eek::baffled::baffled:
 
HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
ado dan kale kello newei ne ban inne ganune inne wadi hariyak ... dawada nathatha kellek hoya ganin ganu nam ganna epa .. lol
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ado dan kale kello newei ne ban inne ganune inne wadi hariyak ... dawada nathatha kellek hoya ganin ganu nam ganna epa .. lol
    කලුනික හොයන්ඩ ලේසියි කෙල්ලෙක් හොයනවට වැඩිය.:P
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    කලුනික හොයන්ඩ ලේසියි කෙල්ලෙක් හොයනවට වැඩිය.:P
    අහල බලපන් ගොඩ ඉදන් මාළු අල්ලනේ නැතුව. බහුතරයක් කෙල්ලෝ හා කියනවා.:growl:
     
    sweets

    Banned
    Jul 2, 2011
    297
    160
    0
    ඔය කට්ටිය පිරිමි නේද? ලැජ්ජ නැද්ද ඔයාලට දෑවදි ඉල්ලන්න. ආදරය කියන එකත් එක්ක සිමෙන්ති පටලවා ගන්න බෑ.ඒ වගේම සල්ලි පටලවන්නත් එපා.මචන් අවංක ආදරය ගැන හිතපන්. කෙල්ලන්ගෙන් දෑවදි ඉල්ලන්නේ ලැජ්ජා නැති කට්ටිය.අන්න ඒක මතක තියා ගනිල්ලා. උඹලට කන්න දෙන්න ඕනිත් කෙල්ලන්ගේ තාත්තලාද බං.
    බලපන් අපේ කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් සිය ජීවිතයත් පූජා කරලා.මම ඒක අනුමත කරනවා නෙවෙයි.නමුත් එතන අවංක ආදරයක් තිබිලා තියෙනවා.සල්ලි කියන ඒවා හැමදාම රඳන්නේ නෑ.ලස්සන ගුනයහපත් කෙල්ලෙක් හොයා ගනිල්ලා.සල්ලි දෙන්නා මහන්සි වෙල හම්බකරමු.මේ වගේ පහත් නින්දිත දේවල් ඉල්ලන්න එපා.
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    අහල බලපන් ගොඩ ඉදන් මාළු අල්ලනේ නැතුව. බහුතරයක් කෙල්ලෝ හා කියනවා.:growl:

    මං හිතන්නේ ඌ කෙල්ලෙක් කියලා අදහස් කරන්න ඇත්තේ "සේල් නොවිච්ච එකක්" කියලා වෙන්න ඇති :confused:
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    මං හිතන්නේ ඌ කෙල්ලෙක් කියලා අදහස් කරන්න ඇත්තේ "සේල් නොවිච්ච එකක්" කියලා වෙන්න ඇති :confused:
    ඔව් මචන් මටත් පස්සේ එක තේරුනේ.පොර මැරි කරන
    සින් එකක් ගැන කියන්නේ කියල. :)එක නම් ඇත්ත තමයි එතකොට.:baffled:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඔය කට්ටිය පිරිමි නේද? ලැජ්ජ නැද්ද ඔයාලට දෑවදි ඉල්ලන්න. ආදරය කියන එකත් එක්ක සිමෙන්ති පටලවා ගන්න බෑ.ඒ වගේම සල්ලි පටලවන්නත් එපා.මචන් අවංක ආදරය ගැන හිතපන්. කෙල්ලන්ගෙන් දෑවදි ඉල්ලන්නේ ලැජ්ජා නැති කට්ටිය.අන්න ඒක මතක තියා ගනිල්ලා. උඹලට කන්න දෙන්න ඕනිත් කෙල්ලන්ගේ තාත්තලාද බං.
    බලපන් අපේ කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් සිය ජීවිතයත් පූජා කරලා.මම ඒක අනුමත කරනවා නෙවෙයි.නමුත් එතන අවංක ආදරයක් තිබිලා තියෙනවා.සල්ලි කියන ඒවා හැමදාම රඳන්නේ නෑ.ලස්සන ගුනයහපත් කෙල්ලෙක් හොයා ගනිල්ලා.
    සල්ලි දෙන්නා මහන්සි වෙල හම්බකරමු.මේ වගේ පහත් නින්දිත දේවල් ඉල්ලන්න එපා.

    ඔයා සතය ප්‍රේම බෘංග රාජයා කියලා ඔයා ගේ කෙල්ලගේ ගෙදර ගිහින් propose කරන්න කෝ එතකොට හම්බ වෙන ප්‍රශ්න පත්ත්‍රෙ මුල්ම ප්‍රශ්නේ ඔය වැඩකරන්නේ කොහෙද වත කොහොමද කියලා මිසක් වෙන දේවල් නෙමෙයි :lol: අනික අර ඉස්සර කාලේ වගේ හඳ පානේ පැනලා ගිහින් ලුනුයි බතුයි කමු කියලා දුක් විදින මෝඩ කෙල්ලො නෑ(ගොන්නු නම් ඉන්නවා) :rofl:. දැන් ඉන්න කෙල්ලො මාර කපටි අම්මන්ඩිලා උන් බලන්නේ යාලුවෙලා ඉන්න කොල්ලාගේ බැංකු එකවුන්ට් එකේ අගට බිංදු කීයක් තියෙනවද කියලා මිසක් වෙන දෙයක් නෙමෙයි :baffled:. මොකද අද කාලේ money is everything කියලා නේ කියන්නේ.:P
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    වැලක් බලපන් බං :rofl:

    නරක ඇමරිකාව නම් ෆට්ට මිල්ෆ් දඩයක්කාරයා , බෑන්ග් සොහොයුරෝ වුනත් අවුලක් නෑ :rofl::rofl:
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔය කට්ටිය පිරිමි නේද? ලැජ්ජ නැද්ද ඔයාලට දෑවදි ඉල්ලන්න. ආදරය කියන එකත් එක්ක සිමෙන්ති පටලවා ගන්න බෑ.ඒ වගේම සල්ලි පටලවන්නත් එපා.මචන් අවංක ආදරය ගැන හිතපන්. කෙල්ලන්ගෙන් දෑවදි ඉල්ලන්නේ ලැජ්ජා නැති කට්ටිය.අන්න ඒක මතක තියා ගනිල්ලා. උඹලට කන්න දෙන්න ඕනිත් කෙල්ලන්ගේ තාත්තලාද බං.
    බලපන් අපේ කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් සිය ජීවිතයත් පූජා කරලා.මම ඒක අනුමත කරනවා නෙවෙයි.නමුත් එතන අවංක ආදරයක් තිබිලා තියෙනවා.සල්ලි කියන ඒවා හැමදාම රඳන්නේ නෑ.ලස්සන ගුනයහපත් කෙල්ලෙක් හොයා ගනිල්ලා.සල්ලි දෙන්නා මහන්සි වෙල හම්බකරමු.මේ වගේ පහත් නින්දිත දේවල් ඉල්ලන්න එපා.

    නැගල යනව :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: