Questions ### දැන් දඩ කොළ පාරෙදි ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,194
    4,188
    113
    දැන් දඩ කොළ පාරෙදි දෙන්නෙ නැද්ද?
    පොලීසියට ගිහින් ලියාගන්නද දෙන්නෙ?
    මේක වෙන්නෙ පොලීසිය ළඟදි විතරද?
    දුර පළාත්වලත් දඩ කොළ දෙනවද?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,571
    736
    113
    United States
    මම අහලා තියෙන විදිහට දැන් සමහර තැන්වල දඩ කොළේ පාරෙදි දෙන්නේ නැතුව පොලිසියට ගිහින් ලියාගන්න කියනවලු. දුර පළාත්වල නම් තාම පරණ විදිහට දෙන තැනුත් තියෙනවා, ඒ නිසා තැනින් තැනට ටිකක් වෙනස් වගේ.
     
    • Like
    Reactions: dilan_randika

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    773
    1,006
    93
    මම අහලා තියෙන විදිහට දැන් සමහර තැන්වල දඩ කොළේ පාරෙදි දෙන්නේ නැතුව පොලිසියට ගිහින් ලියාගන්න කියනවලු. දුර පළාත්වල නම් තාම පරණ විදිහට දෙන තැනුත් තියෙනවා, ඒ නිසා තැනින් තැනට ටිකක් වෙනස් වගේ.
    බොටා දැන් දාන reply වල මනුස්ස සොබාවෙ වැඩියි. මේක නම් ඉස්සරහට ඇනයක් වෙනව සහෝදර වරුනි
     
    • Haha
    Reactions: dilan_randika

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,664
    3,477
    113
    18
    Bohitiya
    දඩ කොල පොත නැත්තන් උබට යන්න පුලුවන්. පොලිස් ගානෙ යන්න එපා. දවසක් මන් ඉරක් කපලා නැවැත්තුවා ඌ ලග දඩ කොල පොත තිබ්බෙ නෑ ඒ නිසා මට යන්න කිවා. මෙක උනෙ හරියට පොලිසියට මිටර් 100කටත් අඩු දුරින්
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,356
    1,760
    113
    dan policiyen paredima dada kola liyala, paredima online dada gewanna puluwan. Kohewath yanna one na.
    eka hinda tamai dan samahara kalakanni ohoma karanne, un kiyanne potha iwarai hari ne kiyala hari awith liyaganna kiyanawa.
    instant pay kalama unta nikan hari madi wage seen ekak tiyenne :lol:

    okkoma ithin podi unta tamai
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,860
    5,012
    113
    ඔයා නේද මචන් අර කහ ඉරේ වාහනේ ස්ලෝව් කරන්න ඕනද කියල ත්‍රෙඩ් එකක් දැම්මේ ??
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,194
    4,188
    113
    දඩ කොල පොත නැත්තන් උබට යන්න පුලුවන්. පොලිස් ගානෙ යන්න එපා. දවසක් මන් ඉරක් කපලා නැවැත්තුවා ඌ ලග දඩ කොල පොත තිබ්බෙ නෑ ඒ නිසා මට යන්න කිවා. මෙක උනෙ හරියට පොලිසියට මිටර් 100කටත් අඩු දුරින්
    Pissuda ban
    Driving Licence eka un gannawane
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,194
    4,188
    113
    license eka aran temporary ekak issue karanna oni un
    ඉතින් උඹ උඹේ ඔරිජිනල් එක ගන්නේ නැද්ද? ටෙම්පරියෙන් ඉන්නද හදන්නේ?

    Gov pay eken online gewala license eka ewelam aganna puluwan

    ඩොට්ටෙදි පුළුවන් ඇති බං. කොළඹ නම් බැහැ වගේ.
    ------ Post added on Oct 14, 2026 at 9:18 AM
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,664
    3,477
    113
    18
    Bohitiya
    pissuda ban
    temp licence = kaha kole
    dada kole kiyanne post office ekata dena eka

    meka un dennama oni license eka gatta nam.


    PZvRA4Q.jpg