දැන් දුවගෙන එයි රිදිලා

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් දුවගෙන එයි රිදිලා

    රිදිලා අාතල් ගන්න අනුරාදයගේ එකවුන්ට් එකෙන් එනවා කියලා හිතින්නේ මට විතරද? පුතී:P
     
    • Like
    Reactions: JayeSL

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රිදුනම ආතල් ගන්න අනුරාදගෙ අකවුන්ට් එකෙන් එන්නෙ කවුද.?
     
    • Like
    Reactions: JayeSL

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රිදුනම ආතල් ගන්න අනුරාදගෙ අකවුන්ට් එකෙන් එන්නෙ කවුද.?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රිදුනම ආතල් ගන්න අනුරාදගෙ අකවුන්ට් එකෙන් එන්නෙ කවුද.?

    මලා මු මෙතන උබ මැරෙන් නෑ සිරාවට :baffled: ඒක නෙමෙයි මොකද හිතන්නේ අනුරාද ගැන:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රිදුනම ආතල් ගන්න අනුරාදගෙ අකවුන්ට් එකෙන් එන්නෙ කවුද.?

    දැනුයි දැක්කෙ :dull: මොකක්ද මනුස්සයො ඔය දාගෙන ඉන්න අවතාරෙ ? :sorry: උඹට හමයිනිව පෙන්නන්න බෑ මේ කොහෙවත් යන කව්ද මන්ද ගෑණියෙක්ව අවතාරෙටත් දාගෙන :angry: හටිපිය මං දාගන්නව හමයිනිගෙ රූපයක් :dull:
     
    • Like
    Reactions: JayeSL
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දැනුයි දැක්කෙ :dull: මොකක්ද මනුස්සයො ඔය දාගෙන ඉන්න අවතාරෙ ? :sorry: උඹට හමයිනිව පෙන්නන්න බෑ මේ කොහෙවත් යන කව්ද මන්ද ගෑණියෙක්ව අවතාරෙටත් දාගෙන :angry: හටිපිය මං දාගන්නව හමයිනිගෙ රූපයක් :dull:

    එක්කෝ එපා බන්
    මට එතකොට උඹේ ඇවටර් එක දැකල කුප්ප හිතක් පහල වෙන්න ඉඩ තියෙනවා :baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැනුයි දැක්කෙ :dull: මොකක්ද මනුස්සයො ඔය දාගෙන ඉන්න අවතාරෙ ? :sorry: උඹට හමයිනිව පෙන්නන්න බෑ මේ කොහෙවත් යන කව්ද මන්ද ගෑණියෙක්ව අවතාරෙටත් දාගෙන :angry: හටිපිය මං දාගන්නව හමයිනිගෙ රූපයක් :dull:

    හර්මොයිනි වගේද බන් මේ කෙල්ල...:baffled:
    නියම සි0හල ලස්සන...:love: :love:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    දැනුයි දැක්කෙ :dull: මොකක්ද මනුස්සයො ඔය දාගෙන ඉන්න අවතාරෙ ? :sorry: උඹට හමයිනිව පෙන්නන්න බෑ මේ කොහෙවත් යන කව්ද මන්ද ගෑණියෙක්ව අවතාරෙටත් දාගෙන :angry: හටිපිය මං දාගන්නව හමයිනිගෙ රූපයක් :dull:
    දාපං උඹෙ අවටාරෙ දැක්කාම මේකේ ඉන්න උන්ට නගී. හමයනි මගේ පොඩි කාලේ ක්‍රශ් එක. වෙන්ගාඩියම් ලෙවි ඔස්සා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දාපං උඹෙ අවටාරෙ දැක්කාම මේකේ ඉන්න උන්ට නගී. හමයනි මගේ පොඩි කාලේ ක්‍රශ් එක. වෙන්ගාඩියම් ලෙවි ඔස්සා

    :angry: අරූ හොඳයි තව අහුවුනා නං තෝව කනව :angry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Mata wena account ne ban. Athal ganne ridila eken. Meke un mata moka kiwwath mama ganan ganne nathtge Real life eke unta mata karanna puluwan hunu bijjak nathi nisa. :rofl::rofl:

    හදපන් පුතී තව එකවුන්ට් එකක් ගනින් අපේ අනුරාදයා ගන්නවා වගේ අාතල් එකක් :P ඒ අතල් ගන්න බෑ බං ඩොක්ටර් එකවුන්ට් එකෙන් ඒක වෙනමම ආතල් එකක් :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිත නිවන කතා :rofl:

    යකෝ එමා වොට්සන් කියන්නෙ අමුතු ලස්සනක් තියන කෙල්ලෙක් නෙමෙයි...ඉන්ග්ලිශ් කෙල්ලො අතර සාමන්‍ය පෙනුමක් තියන කෙල්ලෙක්...
    අර පොඩි කාලෙ ඉදල දකින නිසා තමයි අපිට අමුතු මෙව්ව එකක් දැනෙන්නෙ...