දැන් දෙශපාලන කරලියෙ වෙන දෙවල් හරිම අමුතුයිනෙ බන්..
උඹලට එහෙම හිතෙන්නෙ නැද්ද? හිතාගන්න බෑ මොනා වෙනවද කියල...


සූර්ය ග්‍රහනයෙ බලපෑම
චන්ද්‍රග්‍රහනයෙන් පස්සෙ තව වැඩෘවෙනවා

do not worry work only toward your own salvation![]()
but im concerned about others.. 
politics poddak pattaka tiyanna. adhikaranayata mokada wela tiyenne???
mata nam oya call recordings wishwasa na bn...
mokak hari kossak thiyanawa..

mata nam oya call recordings wishwasa na bn...
mokak hari kossak thiyanawa..
මාධ්‍ය කාරයන්ට දේශපාලඥයො කියන ඒවයි වෙන සිදුවීමුයි උන්ට හිතෙන ටික අයිං කරල උන්ට හිතෙන ටික පෙන්නනල මිනිස්සුන්ට උන්ට කැමති මතයක් සමාජ ගත කරන්න පුලුවන්. උන්ට හිතෙන්න ඇති අමුතුයි වගේ පෙන්නන්න ඕනෙ කියල. ඒ ටික අපි දැකල අපිට හිතෙන්නෙ අමුත්තක් වෙලා කියල.
![]()
ekko politicians la patta gon…
naththan mun gahana game apita hithagannat ba…
oya deken ekak..

උනුත් සාමාන්‍ය මිනිස්සු වගේ තමා. අපි හැමෝම ගොං කතා කියනව. ඒත් මාධ්‍ය වලිං ඒව ටික විතරක් පෙන්නන්නෙ නෑ. උන්ගෙ ගොං කතා ටිකයි වැරදි ටිකයි පෙන්නනව ඉතිං මිනිස්සු හිතන්නෙ උන් ගොං කියල 
රටේ මිනිස්සු හිත සනසගන්න හදාගත්තු කතන්දරයක් ඕකඋනුත් සාමාන්‍ය මිනිස්සු වගේ තමා. අපි හැමෝම ගොං කතා කියනව. ඒත් මාධ්‍ය වලිං ඒව ටික විතරක් පෙන්නන්නෙ නෑ. උන්ගෙ ගොං කතා ටිකයි වැරදි ටිකයි පෙන්නනව ඉතිං මිනිස්සු හිතන්නෙ උන් ගොං කියල
![]()
specially anduwa maru unata passeth..me wage, leak unoth gas yana jathye evidence ohoma thiyagena idida bn..specially anduwa maru unata passeth..

මොකක්ද බං ඒ සීන් එක ? ඒ ගැන දන්නෑ. මොනා හරි සාමාන්‍ය මනුස්සයෙක් ගාව උඹ ඔය කියන දෙයක් තිබ්බ නං ඌත් කරන්නෙ ඕව ගැන වැඩිය හිතන්නැතුව තියං ඉන්න එක. නැතුව දේශපාලඥයන්ගෙ මොලේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා අඩුවක් නෙමේ![]()