දැන් දෙශපාලන කරලියෙ ....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් දෙශපාලන කරලියෙ ....

    දැන් දෙශපාලන කරලියෙ වෙන දෙවල් හරිම අමුතුයිනෙ බන්..

    උඹලට එහෙම හිතෙන්නෙ නැද්ද? හිතාගන්න බෑ මොනා වෙනවද කියල...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දැන් දෙශපාලන කරලියෙ වෙන දෙවල් හරිම අමුතුයිනෙ බන්..

    උඹලට එහෙම හිතෙන්නෙ නැද්ද? හිතාගන්න බෑ මොනා වෙනවද කියල...

    https://www.facebook.com/628833764181937/posts/1024788061253170/?app=fbl

    avatar562642_18.gif
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සූර්ය ග්‍රහනයෙ බලපෑම
    චන්ද්‍රග්‍රහනයෙන් පස්සෙ තව වැඩෘවෙනවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සූර්ය ග්‍රහනයෙ බලපෑම
    චන්ද්‍රග්‍රහනයෙන් පස්සෙ තව වැඩෘවෙනවා

    ane manda bn.. mokadda manda hithaganna bari deyak wenawa… :baffled:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    mata nam oya call recordings wishwasa na bn...

    mokak hari kossak thiyanawa..

    dan tiyena technology ekata puluwan owa genuine kiyala hoyanna. owa boru nam adhikaranaya kohomat gava ganne ne.

    lankawe judgelata monava welada dan na? pissu wage
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාධ්‍ය කාරයන්ට දේශපාලඥයො කියන ඒවයි වෙන සිදුවීමුයි උන්ට හිතෙන ටික අයිං කරල උන්ට හිතෙන ටික පෙන්නනල මිනිස්සුන්ට උන්ට කැමති මතයක් සමාජ ගත කරන්න පුලුවන්. උන්ට හිතෙන්න ඇති අමුතුයි වගේ පෙන්නන්න ඕනෙ කියල. ඒ ටික අපි දැකල අපිට හිතෙන්නෙ අමුත්තක් වෙලා කියල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාධ්‍ය කාරයන්ට දේශපාලඥයො කියන ඒවයි වෙන සිදුවීමුයි උන්ට හිතෙන ටික අයිං කරල උන්ට හිතෙන ටික පෙන්නනල මිනිස්සුන්ට උන්ට කැමති මතයක් සමාජ ගත කරන්න පුලුවන්. උන්ට හිතෙන්න ඇති අමුතුයි වගේ පෙන්නන්න ඕනෙ කියල. ඒ ටික අපි දැකල අපිට හිතෙන්නෙ අමුත්තක් වෙලා කියල.

    :nerd:

    ekko politicians la patta gon…

    naththan mun gahana game apita hithagannat ba…

    oya deken ekak..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :nerd:

    ekko politicians la patta gon

    naththan mun gahana game apita hithagannat ba…

    oya deken ekak..

    :no:
    රටේ මිනිස්සු හිත සනසගන්න හදාගත්තු කතන්දරයක් ඕක :( උනුත් සාමාන්‍ය මිනිස්සු වගේ තමා. අපි හැමෝම ගොං කතා කියනව. ඒත් මාධ්‍ය වලිං ඒව ටික විතරක් පෙන්නන්නෙ නෑ. උන්ගෙ ගොං කතා ටිකයි වැරදි ටිකයි පෙන්නනව ඉතිං මිනිස්සු හිතන්නෙ උන් ගොං කියල :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :no:
    රටේ මිනිස්සු හිත සනසගන්න හදාගත්තු කතන්දරයක් ඕක :( උනුත් සාමාන්‍ය මිනිස්සු වගේ තමා. අපි හැමෝම ගොං කතා කියනව. ඒත් මාධ්‍ය වලිං ඒව ටික විතරක් පෙන්නන්නෙ නෑ. උන්ගෙ ගොං කතා ටිකයි වැරදි ටිකයි පෙන්නනව ඉතිං මිනිස්සු හිතන්නෙ උන් ගොං කියල :sorry:

    me wage, leak unoth gas yana jathye evidence ohoma thiyagena idida bn.. :dull: specially anduwa maru unata passeth..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    me wage, leak unoth gas yana jathye evidence ohoma thiyagena idida bn.. :dull: specially anduwa maru unata passeth..

    මොකක්ද බං ඒ සීන් එක ? ඒ ගැන දන්නෑ. මොනා හරි සාමාන්‍ය මනුස්සයෙක් ගාව උඹ ඔය කියන දෙයක් තිබ්බ නං ඌත් කරන්නෙ ඕව ගැන වැඩිය හිතන්නැතුව තියං ඉන්න එක. නැතුව දේශපාලඥයන්ගෙ මොලේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා අඩුවක් නෙමේ :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකක්ද බං ඒ සීන් එක ? ඒ ගැන දන්නෑ. මොනා හරි සාමාන්‍ය මනුස්සයෙක් ගාව උඹ ඔය කියන දෙයක් තිබ්බ නං ඌත් කරන්නෙ ඕව ගැන වැඩිය හිතන්නැතුව තියං ඉන්න එක. නැතුව දේශපාලඥයන්ගෙ මොලේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා අඩුවක් නෙමේ :no:

    ow ne , anika unta normal minissunta wada sense of security ekak thiyanawane..