චා කියල හරියන් නෑ ..ඉස්සර මේක දැනුම් කේන්ද්‍රයක්..ආයේ ඒ තැනට ගමුද? මම එක ත්‍රෙඩ් එකක් හදනව මහන්සි වෙලා..මොකක හරි... කවුද සෙට් වෙන්නේ??? ජීවිතේ පැය කීපයක් මහන්සි වෙලා අනාගත පරම්පරාවට හරි ගන්න දෙයක් ශෙයර් කර ගමුද? කොහෙන් හරි උස්සපු එකක් අමු අමුවේ දාන එක ඔට්ටු නෑ...




