දැන් නම් එල කිරිය චා නේ...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,569
    6,121
    113
    චා කියල හරියන් නෑ ..ඉස්සර මේක දැනුම් කේන්ද්‍රයක්..ආයේ ඒ තැනට ගමුද? මම එක ත්‍රෙඩ් එකක් හදනව මහන්සි වෙලා..මොකක හරි... කවුද සෙට් වෙන්නේ??? ජීවිතේ පැය කීපයක් මහන්සි වෙලා අනාගත පරම්පරාවට හරි ගන්න දෙයක් ශෙයර් කර ගමුද? කොහෙන් හරි උස්සපු එකක් අමු අමුවේ දාන එක ඔට්‍ටු නෑ...
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,569
    6,121
    113
    මම එකක් දානව බන් ,,, මහන්සි වෙලා මම එකක් හදනව..මෙහෙම කියන උබ දානවද?

    යකෝ හැම එකාටම එක තෙරෙඩ් එකක් දාන්න කියන්නේ.. තමන්ගෙ සබ්ජක්ට් එකෙන්...එච්චරයි...
    ------ Post added on Jul 4, 2021 at 9:50 PM

    Issara wage ona na.. dan okkoma yt eke thiyenawa...

    Dan ona adahas.... Eka hodatama wenawa meke... Uba liyala ekak dapan... Ekath watinawa ..
    එහෙනම් එහෙනම් උබ මේ කමෙන්ට් එක කරන්න හෙතුවක් නෑනේ? උබ ඉන්න ඕනේ යූ ‍ටුබ් එකේ නේ
    ------ Post added on Jul 4, 2021 at 9:52 PM
     
    Rankira

    Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    ඒ විතරක් නෙවෙයි මචන්. මේකේ ඉන්න එවුනුත් මේකේ ඉන්න එවුනට වංචා කරනවා. දැන් ඉක්මනට ගිහින් බලපන් @kinkon, මිනිහටම මිනිහා like දාගන්නවා @Genuine Fake එකෞන්ට් එකකින් දැනට මම ගණන් කරා 9.30 pm ඉඳන් like 230 දාගෙන . තවම දානවා. :lol::lol:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,059
    27,713
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒ විතරක් නෙවෙයි මචන්. මේකේ ඉන්න එවුනුත් මේකේ ඉන්න එවුනට වංචා කරනවා. දැන් ඉක්මනට ගිහින් බලපන් @kinkon, මිනිහටම මිනිහා like දාගන්නවා @Genuine Fake එකෞන්ට් එකකින් දැනට මම ගණන් කරා 9.30 pm ඉඳන් like 230 දාගෙන . තවම දානවා. :lol::lol:
    elaborate pls
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    දැන් වෙබ්සයිට් තියෙනවානෙ බං ඒවාට. දැන් සෝෂල් මීඩියා එක්ක සේරම වෙනස් වෙලා තියෙන්නෙ. කිරිය ලංකාවෙ ෆේස්බුක් එක කරගන්න තිබ්බ කාලෙ ගියා. අපරාදෙ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඕක කරන්න කලින් මේකේ තියෙන දේසපාලන ත්‍රෙඩ් සිමා කරන්න ඕනේ
    වෙනම සෙක්ෂන් එකකට දාන්න ඕනේ එක්කෝ
    හැමතනම අදාළ නැති ඒවා දානකොට හොද ත්රෙඩ්ස් යට යනවා නිකන්ම
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඒ විතරක් නෙවෙයි මචන්. මේකේ ඉන්න එවුනුත් මේකේ ඉන්න එවුනට වංචා කරනවා. දැන් ඉක්මනට ගිහින් බලපන් @kinkon, මිනිහටම මිනිහා like දාගන්නවා @Genuine Fake එකෞන්ට් එකකින් දැනට මම ගණන් කරා 9.30 pm ඉඳන් like 230 දාගෙන . තවම දානවා. :lol::lol:
    ඔය රිඇක්ස්ශන් ස්කෝ එක වැඩි උනා කියලා මොනාද බං ලැබෙන්නේ 😂😂
     
    Rankira

    Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    ඔය රිඇක්ස්ශන් ස්කෝ එක වැඩි උනා කියලා මොනාද බං ලැබෙන්නේ 😂😂
    කියලා වැඩක් නෑ බන්. කිසි වැඩක් නැති එකකට මෙහෙම වංචා කරනවානම්. හිතපන්කෝ ඉතින් අනිත් එව්වා ගැන. ඔක්කොමලා Keyboard වීරයෝ තමයි දුෂණය වංචාව පිටු දකින .. :lol:
     
    Rankira

    Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    hammatasiri :eek:
    ඔව් බන් මු හැමදාම ඔය ගේම ගහනවා පහුගිය මාස දෙකේ තමයි මටත් මීටර් උනේ. මම දෙතුන් පාරක් ශේප් එකේ කිව්වා මු අහන්නේ නෑ. හැමදාම යනවා වැඩේ. කිරියේ ඉන්න යාලු මිත්රයන්ටම අරිනවා .
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla