දැන් නම් බැන්ඳම තමා

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    10313989_10152373912901897_5822701053834734433_n.jpg

    Congratzz Sahoo...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    http://www.elakiri.com/forum/showthread.php?t=1377269

    ඔකේ මෙකෙ ඉන්න(සමහරක් හැත්ත) කියපුවා :eek::eek: ඔවා ඔහොම තම්යි ලොකෙ විවිදාකාර මිනිස්සු ඉන්නවා බන්

    තවම හම්බ උනේ නෑ සෑහෙන දුර උඩින් බලන් ගියා. මට හිතා ගතහැකි. මෙහෙමනේ බං. Zoophilia කියලා මානසික රෝගයක් තියෙනවලුනේ බං. අන්න ඒ Zoophilia තියෙන මෑණියන්ටත් දාව ළමයි උපදිනවනේ බං බලු ශුක්‍රාණු වලින්. අන්න එහෙම උන්ගේ වැඩක් වෙන්ටෑ. :D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔකේ මෙකෙ ඉන්න(සමහරක් හැත්ත) කියපුවා :eek::eek: ඔවා ඔහොම තම්යි ලොකෙ විවිදාකාර මිනිස්සු ඉන්නවා බන්
    ලින්ක් එක අයින් කරපං..:yes:

    කුජිතයි නෙද මහත්තයෝ:lol:
    අද මහ ජරා සිද්ධියක් වුණා ඕයි..:( උදේ පාන්දර කැබල්ලට ලවර් එකට යන්න ඕනි කිව්වා.. තනියම යන්න බෑ කියලා මටත් කතා කලා.. ඉතිං බොසාගෙ වාහනේ ඉල්ලගෙන මං ගියා ඒකි එක්ක.. ගියේ ගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එක ගාව තියෙන ලවර් එකට.. මේකි ඇතුලට යන්න කතා කලාට මං ගියේ නෑ.. මං එළියෙන් හිටියෙ.. කම්මැලී බං ඕක අස්සට යන්න..

    මං ඉතිං කාර් එක ගාවට වෙලා හිටියා මේකි එනකන්.. ඔය අස්සෙ යාලුවෙකුත් හම්බවුණා.. ඌ එක්ක කයියක් දැම්මා.. ටික වෙලාවක් ගියා.. ඔන්න ඒකි එළියෙන් ඉන්නවා.. එකපාරටම මේකි මගේ පැත්තට එනකොට මේකිව හරස් කරලා බයික් එකක් නැවැත්තුවා.. මං උඩ ගියා එකපාරම..:eek:

    මං ගියා ඒ පැත්තට.. යාලුවෙක්ද දන්නෙත් නෑනෙ.. මූ කෙල්ලට පාර්සල් එකක් දික් කලා.. එතකොට මං මේකි ගාවටම වගේ ඇවිත්.. මූ කියනවා නංගි මේකෙ මගේ නම්බර් එකයි පොඩි ගිෆ්ට් එකකුයි තියෙනවා ගන්න කියලා.. මේකි එපා කිව්වා.. ආයෙම කිව්වා ගන්න කියලා.. වටපිටේ උනුත් බලනවා දැන්.. ඒපාර මේකි ඇහුවා තමුසෙට පිස්සුද හලෝ මට මොකටද ඔයාගෙ නම්බර්ස් කියලා..

    මූ එකපාරම කෙල්ලට ගැහුවනේ බං අර පාර්සල් එකෙන්..:growl: ජීවිතේට නොපැනපු මලක් මට අද පැන්නනේ යකෝ.. පැනපු ගමන් මං උගේ බෙල්ලෙන් අල්ලගත්තා.. ඒපාර අරකි අතේ එල්ලිලා කෑගහන්න ගත්තා එයා මැරෙයි බෙල්ලෙන් අතාරින්න කියලා.. මං අතෑරියා.. මං උගේ ටී එකෙන් අල්ලලා ඇහුවා තමුසෙ කවුද ඕයි කියලා.. ඊට පස්සෙ මූ මට කියනවා මං කවුද කියලා දැනගන්න කලින් උඹ කවුද කියහං කියලා.. මං කිව්වා මං මෙයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා.. මූ සොරි කියලා මල පනපු මූඩ් එකෙන් යන්න බයික් එක ස්ටාර්ට් කලා.. සිද්ධිය වෙද්දි මගේ යාලුවයි, තව කොල්ලො අටක් විතර එතනට ආවා.. ඒපාර අර කොල්ලො ටික මූව අල්ලගත්තා.. හා හා ඔහොම හිටපං කියලා..

    මං කිව්වා යන්න දීපං මල්ලි උගේ වැරැද්දක් නෑ කියලා.. කොල්ලො කෙල්ලො පස්සෙ යන්නැතුව කොල්ලො පස්සෙ යන්නද කියලා.. මං උගේ ගාවට ගිහින් කිව්වා මෙයාගෙ පස්සෙන් ආයෙම එන්නෙපා.. අනික උඹ කලෙත් බලු වැඩක්.. ඇයි යකෝ අර පාර්සල් එකෙන් ගැහුවෙ කියලා.. ඌ කියනවා මට ටිකක් කේන්ති යනවා වැඩියි මචං කියලා.. මං කිව්වා දැන් කමක් නෑ.. එහෙනම් පලයන් කියලා.. මූ කෙලගෙන ගියා..

    යන්න හදනකොට අර මල්ලි කෙනෙක් පාර්සල් එක මට ගෙනත් දුන්නා.. මං කඩලා බැලුවා.. බැලින් නම් ලියුමකුයි, උගේ නම්බර් එකයි, වොච් එකකුයි තිබුණෙ..

    ලියුමෙ නම් වැඩි දෙයක් තිබුණෙ නෑ.. ඌ හොඳ කොල්ලෙක් කියලා තිබුණා.. සල්ලි නෑ කියලා තිබුනා.. මේකිට ආදරෙයි කියලා තිබුණා.. පොඩි සිංදු කෑල්ලක් ලියලා තිබුණා..

    ඉතිං එච්චරයි.. ඔන්න එපාර කුණු ඇල පාරෙන් මිනුවන්ගොඩ පාරට දාලා මං ආයෙම යන්න කාර් එකට නැග්ගා.. මෙන්න පාරෙ කස්ටිය වටවෙලා ඉන්නවා.. බැලින් නම් අරූ හැප්පිලා වාහනේක..:( හැබැයි අවුලක් වෙලා නෑ.. අත පොඩ්ඩක් සීරිලා තිබුණා..

    කලින් කියලා තිබුණා බං මෙහෙම බයික් එකක් පස්සෙන් එනවා කියලා.. මං එච්චර ගනන් ගත්තෙ නෑ.. මෙයා යන්නෙ නම් වාහනේ.. ඒත් දැන් බයයි බයයි වගේ වෙච්ච සිද්ධියට..:( මේකා දැන් කොහොමත් ඔරොප්පුවෙ ඉන්නෙ.. මොකද හැප්පුනත් එක්කනේ..:growl:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    අද මහ ජරා සිද්ධියක් වුණා ඕයි..:( උදේ පාන්දර කැබල්ලට ලවර් එකට යන්න ඕනි කිව්වා.. තනියම යන්න බෑ කියලා මටත් කතා කලා.. ඉතිං බොසාගෙ වාහනේ ඉල්ලගෙන මං ගියා ඒකි එක්ක.. ගියේ ගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එක ගාව තියෙන ලවර් එකට.. මේකි ඇතුලට යන්න කතා කලාට මං ගියේ නෑ.. මං එළියෙන් හිටියෙ.. කම්මැලී බං ඕක අස්සට යන්න.......

    kari scene ekane bn.... umba innawa kiyala denagenath passen awithda ??
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආහ් අවජාතක කියලා කැටගරියකුත් ලෝකේ තියෙනවනේ බං තමුන්ගේ මෑණියන් වත්ත වටේ ගිහින් ඉපදුනු අන්න ඒ වගේ එකෙක් වෙන්න ඇති. කොයිකාලෙද බං එහෙම උනේ? :D:D
    ඕක උනේ මචං දෙදාස් දොළහෙදි වගේ..:yes: ඒ දවස්වල මං ගයියත් එක්ක එච්චර ෆිට් එකක් නෑ.. ඒ දවස්වල ගයියා ආශ්‍රය කලේ ලොකු මිනිස්සු විතරයි.. අපි වගේ අය ගණන් ගත්තෙ නෑ..:no:

    ඔව් බං ඔය වගේ කාළකන්නියො ඉන්නවා.. :yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kari scene ekane bn.... umba innawa kiyala denagenath passen awithda ??
    ඌ කලින් මේකි එක්ක කතා කරලවත් නැහැ.. බයික් එකට නැගලා මේකි ක්ලාස් ඇරෙනකන් ඉන්නවලු.. මෙයා යන්නෙ වාහනෙන් ක්ලාස්.. තව යාලුවො දෙන්නෙකුත් එනවා එයා එක්ක.. ඉතිං මෙයාලා යනකොට ඌ බයික් එකෙන් කාර් එක පස්සෙ ෆලෝව් කරනවලු.. ගෙවල් කිට්ටුවට ඇවිත් හරවන් යනවලු.. අනික මූ හෙල්මට් එක ගලවන්නෙත් නෑලු.. අදමලු ඌ වයිසර් එක උස්සලා මේකි එක්ක කතා කරලා තියෙන්නෙත්.. මට නිතරම වගේ මේකි කිව්වා බං.. කවුද කෙනෙක් වාහනේ පස්සෙන් එනවා කියලා.. මං එච්චර ගණන් ගත්තෙ නැහැ.. ඒ කියන වෙලාවට මං මේකිට විහිලු කරනවා.. ඌ පස්සෙන් එන්නෙ ඔයා ඉස්සරහින් යන නිසානේ.. අනික කොල්ලො කෙල්ලො පස්සෙ යන්නැතුව කොල්ලො පස්සෙ යන්නද අරවා මේවා කියලා..

    අද මේ යකා කොහෙන් පාත් වුණාද දන්නෑ බං.. අපි පස්සෙන් ආවා වෙන්නත් බෑ.. එහෙම ආවත් මූ මං අඩි පහ හයක් එහා ඉද්දි කෙල්ලට ගිෆ්ට් එකක් දෙන්නෑනෙ ලොවෙත්..

    මූ ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවෙ මං කාර් එකෙන් බැහැලා ඇහුවා අමාරුද කියලත්.. ඒ වෙලාවෙ මූගෙ ෆේස් එකේ තිබුණෙ නිකන් පළිගන්නවා වගේ මූඩ් එකක්.. දැන් මට ලාවට වගේ බයක් දැනෙනවා බොල.. අනික බං මූට අවුරුදු තිහක් විතර වෙනවා ඇති.. පට්ට වයස ෆේස් එකක් තියෙන්නෙ.. මේකිට තවම අවුරුදු විසි එකක් හෝ විසි දෙකක් වෙන්නෙ..:(

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕක උනේ මචං දෙදාස් දොළහෙදි වගේ..:yes: ඒ දවස්වල මං ගයියත් එක්ක එච්චර ෆිට් එකක් නෑ.. ඒ දවස්වල ගයියා ආශ්‍රය කලේ ලොකු මිනිස්සු විතරයි.. අපි වගේ අය ගණන් ගත්තෙ නෑ..:no:

    ඔව් බං ඔය වගේ කාළකන්නියො ඉන්නවා.. :yes:

    ඔව් ඔව් ඔය හු#ටගේ වෙලාවකට හෙන සීන් බං. :lol::lol::growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලින්ක් එක අයින් කරපං..:yes:

    අද මහ ජරා සිද්ධියක් වුණා ඕයි..:( උදේ පාන්දර කැබල්ලට ලවර් එකට යන්න ඕනි කිව්වා.. තනියම යන්න බෑ කියලා මටත් කතා කලා.. ඉතිං බොසාගෙ වාහනේ ඉල්ලගෙන මං ගියා ඒකි එක්ක.. ගියේ ගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එක ගාව තියෙන ලවර් එකට.. මේකි ඇතුලට යන්න කතා කලාට මං ගියේ නෑ.. මං එළියෙන් හිටියෙ.. කම්මැලී බං ඕක අස්සට යන්න..

    මං ඉතිං කාර් එක ගාවට වෙලා හිටියා මේකි එනකන්.. ඔය අස්සෙ යාලුවෙකුත් හම්බවුණා.. ඌ එක්ක කයියක් දැම්මා.. ටික වෙලාවක් ගියා.. ඔන්න ඒකි එළියෙන් ඉන්නවා.. එකපාරටම මේකි මගේ පැත්තට එනකොට මේකිව හරස් කරලා බයික් එකක් නැවැත්තුවා.. මං උඩ ගියා එකපාරම..:eek:

    මං ගියා ඒ පැත්තට.. යාලුවෙක්ද දන්නෙත් නෑනෙ.. මූ කෙල්ලට පාර්සල් එකක් දික් කලා.. එතකොට මං මේකි ගාවටම වගේ ඇවිත්.. මූ කියනවා නංගි මේකෙ මගේ නම්බර් එකයි පොඩි ගිෆ්ට් එකකුයි තියෙනවා ගන්න කියලා.. මේකි එපා කිව්වා.. ආයෙම කිව්වා ගන්න කියලා.. වටපිටේ උනුත් බලනවා දැන්.. ඒපාර මේකි ඇහුවා තමුසෙට පිස්සුද හලෝ මට මොකටද ඔයාගෙ නම්බර්ස් කියලා..

    මූ එකපාරම කෙල්ලට ගැහුවනේ බං අර පාර්සල් එකෙන්..:growl: ජීවිතේට නොපැනපු මලක් මට අද පැන්නනේ යකෝ.. පැනපු ගමන් මං උගේ බෙල්ලෙන් අල්ලගත්තා.. ඒපාර අරකි අතේ එල්ලිලා කෑගහන්න ගත්තා එයා මැරෙයි බෙල්ලෙන් අතාරින්න කියලා.. මං අතෑරියා.. මං උගේ ටී එකෙන් අල්ලලා ඇහුවා තමුසෙ කවුද ඕයි කියලා.. ඊට පස්සෙ මූ මට කියනවා මං කවුද කියලා දැනගන්න කලින් උඹ කවුද කියහං කියලා.. මං කිව්වා මං මෙයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා.. මූ සොරි කියලා මල පනපු මූඩ් එකෙන් යන්න බයික් එක ස්ටාර්ට් කලා.. සිද්ධිය වෙද්දි මගේ යාලුවයි, තව කොල්ලො අටක් විතර එතනට ආවා.. ඒපාර අර කොල්ලො ටික මූව අල්ලගත්තා.. හා හා ඔහොම හිටපං කියලා..

    මං කිව්වා යන්න දීපං මල්ලි උගේ වැරැද්දක් නෑ කියලා.. කොල්ලො කෙල්ලො පස්සෙ යන්නැතුව කොල්ලො පස්සෙ යන්නද කියලා.. මං උගේ ගාවට ගිහින් කිව්වා මෙයාගෙ පස්සෙන් ආයෙම එන්නෙපා.. අනික උඹ කලෙත් බලු වැඩක්.. ඇයි යකෝ අර පාර්සල් එකෙන් ගැහුවෙ කියලා.. ඌ කියනවා මට ටිකක් කේන්ති යනවා වැඩියි මචං කියලා.. මං කිව්වා දැන් කමක් නෑ.. එහෙනම් පලයන් කියලා.. මූ කෙලගෙන ගියා..

    යන්න හදනකොට අර මල්ලි කෙනෙක් පාර්සල් එක මට ගෙනත් දුන්නා.. මං කඩලා බැලුවා.. බැලින් නම් ලියුමකුයි, උගේ නම්බර් එකයි, වොච් එකකුයි තිබුණෙ..

    ලියුමෙ නම් වැඩි දෙයක් තිබුණෙ නෑ.. ඌ හොඳ කොල්ලෙක් කියලා තිබුණා.. සල්ලි නෑ කියලා තිබුනා.. මේකිට ආදරෙයි කියලා තිබුණා.. පොඩි සිංදු කෑල්ලක් ලියලා තිබුණා..

    ඉතිං එච්චරයි.. ඔන්න එපාර කුණු ඇල පාරෙන් මිනුවන්ගොඩ පාරට දාලා මං ආයෙම යන්න කාර් එකට නැග්ගා.. මෙන්න පාරෙ කස්ටිය වටවෙලා ඉන්නවා.. බැලින් නම් අරූ හැප්පිලා වාහනේක..:( හැබැයි අවුලක් වෙලා නෑ.. අත පොඩ්ඩක් සීරිලා තිබුණා..

    කලින් කියලා තිබුණා බං මෙහෙම බයික් එකක් පස්සෙන් එනවා කියලා.. මං එච්චර ගනන් ගත්තෙ නෑ.. මෙයා යන්නෙ නම් වාහනේ.. ඒත් දැන් බයයි බයයි වගේ වෙච්ච සිද්ධියට..:( මේකා දැන් කොහොමත් ඔරොප්පුවෙ ඉන්නෙ.. මොකද හැප්පුනත් එක්කනේ..:growl:

    ඌ කලින් මේකි එක්ක කතා කරලවත් නැහැ.. බයික් එකට නැගලා මේකි ක්ලාස් ඇරෙනකන් ඉන්නවලු.. මෙයා යන්නෙ වාහනෙන් ක්ලාස්.. තව යාලුවො දෙන්නෙකුත් එනවා එයා එක්ක.. ඉතිං මෙයාලා යනකොට ඌ බයික් එකෙන් කාර් එක පස්සෙ ෆලෝව් කරනවලු.. ගෙවල් කිට්ටුවට ඇවිත් හරවන් යනවලු.. අනික මූ හෙල්මට් එක ගලවන්නෙත් නෑලු.. අදමලු ඌ වයිසර් එක උස්සලා මේකි එක්ක කතා කරලා තියෙන්නෙත්.. මට නිතරම වගේ මේකි කිව්වා බං.. කවුද කෙනෙක් වාහනේ පස්සෙන් එනවා කියලා.. මං එච්චර ගණන් ගත්තෙ නැහැ.. ඒ කියන වෙලාවට මං මේකිට විහිලු කරනවා.. ඌ පස්සෙන් එන්නෙ ඔයා ඉස්සරහින් යන නිසානේ.. අනික කොල්ලො කෙල්ලො පස්සෙ යන්නැතුව කොල්ලො පස්සෙ යන්නද අරවා මේවා කියලා..

    අද මේ යකා කොහෙන් පාත් වුණාද දන්නෑ බං.. අපි පස්සෙන් ආවා වෙන්නත් බෑ.. එහෙම ආවත් මූ මං අඩි පහ හයක් එහා ඉද්දි කෙල්ලට ගිෆ්ට් එකක් දෙන්නෑනෙ ලොවෙත්..

    මූ ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවෙ මං කාර් එකෙන් බැහැලා ඇහුවා අමාරුද කියලත්.. ඒ වෙලාවෙ මූගෙ ෆේස් එකේ තිබුණෙ නිකන් පළිගන්නවා වගේ මූඩ් එකක්.. දැන් මට ලාවට වගේ බයක් දැනෙනවා බොල.. අනික බං මූට අවුරුදු තිහක් විතර වෙනවා ඇති.. පට්ට වයස ෆේස් එකක් තියෙන්නෙ.. මේකිට තවම අවුරුදු විසි එකක් හෝ විසි දෙකක් වෙන්නෙ..:(

    අඩෝ කැ#යා. එහෙනම් ‍තෝද මගේ බෙල්ල මිරිකුවේ අද උදේ මම අවුරුදු ගානක් පස්සෙන් ආපු කෙල්ලට පෙරුම් පුරලා පුරලා අද ලියුමක් දුන්නම කැමැත්ත අහලා. නිකන් කැ# වැඩ කරන්න එපා ඩෝ. තවම වතුර බොන්නවත් බෑ උගුර රිදෙනවා. නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා කියලා හිතා ගනින්. තොගේ වල්# කැපුවේ නැත්නම් මම නරක මිනිහා කියන්න එපා. පට්ට පඳුරු බැල්ලි.:growl::growl::growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඔව් ඔය හු#ටගේ වෙලාවකට හෙන සීන් බං. :lol::lol::growl::growl:
    ඔව් බං.. සමහර වෙලාවට අපිව ගණන් ගන්නෑ ඌ..:(
    එකපාරක් අපි GangBang පාරක් දැම්මා කෙල්ලෙක්ට..:yes:
    උඹ ඒ කාලෙ එළකිරියෙ නැද්ද කොහෙද..:)

    බුවා නම් කොහොමත් විහිලු කරනවා බං.. ඌ ඒවා සීරියස් නෙමෙයි කියන්නෙ.. ඌ ගයියගෙ ෆිට් එකක්.. ඒ වගේම බොක්ක හොඳ කොල්ලෙක්.. ඒක හුඟක් උන් දන්නවා.. ඔයිට වඩා කැ# කතා කියලා රෙප් කපලා තිබුණා.. පෝස්ට් දාලා තිබුණා මේකෙ ඉන්න කැ#යො ටිකක්.. ඒවා නම් අන්තිම බලු වැඩ.. ඕවට විඳවන්න වෙනවා..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ කැ#යා. එහෙනම් ‍තෝද මගේ බෙල්ල මිරිකුවේ අද උදේ මම අවුරුදු ගානක් පස්සෙන් ආපු කෙල්ලට පෙරුම් පුරලා පුරලා අද ලියුමක් දුන්නම කැමැත්ත අහලා. නිකන් කැ# වැඩ කරන්න එපා ඩෝ. තවම වතුර බොන්නවත් බෑ උගුර රිදෙනවා. නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා කියලා හිතා ගනින්. තොගේ වල්# කැපුවේ නැත්නම් මම නරක මිනිහා කියන්න එපා. පට්ට පඳුරු බැල්ලි.:growl::growl::growl:
    :lol:
    ඌ ඔන්න ඔයිට සමාන ඔරොප්පුවකින් ඉන්නෙ කියලා මං දන්නවා..:lol: දැන් මට ඇඬිලා ඉන්නෙ ලාවට වගේ..:shocked: සිරාවටම බයයි ඕයි.. :( අදකාලෙ වෙන දේවල් එක්ක බැලුවාම..:sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බං.. සමහර වෙලාවට අපිව ගණන් ගන්නෑ ඌ..:(
    එකපාරක් අපි GangBang පාරක් දැම්මා කෙල්ලෙක්ට..:yes:
    උඹ ඒ කාලෙ එළකිරියෙ නැද්ද කොහෙද..:)

    බුවා නම් කොහොමත් විහිලු කරනවා බං.. ඌ ඒවා සීරියස් නෙමෙයි කියන්නෙ.. ඌ ගයියගෙ ෆිට් එකක්.. ඒ වගේම බොක්ක හොඳ කොල්ලෙක්.. ඒක හුඟක් උන් දන්නවා.. ඔයිට වඩා කැ# කතා කියලා රෙප් කපලා තිබුණා.. පෝස්ට් දාලා තිබුණා මේකෙ ඉන්න කැ#යො ටිකක්.. ඒවා නම් අන්තිම බලු වැඩ.. ඕවට විඳවන්න වෙනවා..:yes:

    කතා කරන්න එපා මා එක්ක පරයා. මන් ‍තෝව මරනවා හොයන් ඇවිත්. :angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol:
    ඌ ඔන්න ඔයිට සමාන ඔරොප්පුවකින් ඉන්නෙ කියලා මං දන්නවා..:lol: දැන් මට ඇඬිලා ඉන්නෙ ලාවට වගේ..:shocked: සිරාවටම බයයි ඕයි.. :( අදකාලෙ වෙන දේවල් එක්ක බැලුවාම..:sorry:

    ඔව් ඔව් පරිස්සම් වෙලා හිටපන්. නයාට ගහලා පොල්ල වරද්ද ගත්තේ උඹ. කොකාට වාරයක් ආවොත් තිත්තයටත් වාරයක් තියෙනවා. හිටපන්කෝ. :angry: :growl::frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කතා කරන්න එපා මා එක්ක පරයා. මන් ‍තෝව මරනවා හොයන් ඇවිත්. :angry::angry:

    ඔව් ඔව් පරිස්සම් වෙලා හිටපන්. නයාට ගහලා පොල්ල වරද්ද ගත්තේ උඹ. කොකාට වාරයක් ආවොත් තිත්තයටත් වාරයක් තියෙනවා. හිටපන්කෝ. :angry: :growl::frown:
    :(:(:(
    දයාබර සොයුර..
    ****** **** ************ ** ************* ***** *******
    **** ************ *** ********* ****************
    :yes: