දැන් නම් බැන්ඳම තමා

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ගින්දර වගේ එවරෙඩි කොල්ලෝ 3කුයි කට සැර සිංහල(සිංහ) පැටවු වදන්න පුලුවන් කෙල්ලෝ 2කුයි ලැබෙන්න කියලා මම එකසිතින් ප්‍රාර්ථනා කරනවා
    සුභ විවාහ මංගලම් සහ දුකෙන් තොර සැපෙන් බර යුග දිවියක්ම වේවා
     
    අඩෝ ලකේ.. මොකෝ වැඩිය පේන්න නැත්තෙ..:)
    බඳින්න අදහසක් නැද්ද බං තවම..:)


    අඩෝ ක්‍රේසි… කොහොමද මචන්? අපිත් ඉන්නවා ඉතින්… බදින්න ආසයි මචන්.. ඒත් ඉතින්.. දන්නවනේ….
     

    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    congratzzz machan.. math marry karanna inne elakiri kellekma tama... :D next year wage weddin 1 gannawa..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තවත් එකෙක් සදහටම ලිඳට පතබෑවුන වග‍යි........:eek::lol:

    එල එල සුභ පැතුම් මචන්.......:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    හොරාට බැන්දට හැබැයි අපිට නම් වෙඩින් කේකුත් හම්බ උනා..... :D :yes: :)

    එල එල ඔහොම යන්...... :)