300ක් මරපු උන් ඊලගට මොනව කරයිද . චෙක් කරනවනම් ලග ඉදන් චෙක් කරන්න කියන්න ඕන . ඕකුන් බෑග් වලට මොනව දායිද දන්නෙ නෑ .
300ක් මරපු උන් ඊලගට මොනව කරයිද . චෙක් කරනවනම් ලග ඉදන් චෙක් කරන්න කියන්න ඕන . ඕකුන් බෑග් වලට මොනව දායිද දන්නෙ නෑ .

මේව ලමයින්ගෙ මනසට කොහොම බලපායිද කියල බලන්න වෙනව . උන් එකා එකා දිහා සැකෙන් බලන්න ගත්තොත් යාලුවෙක් නැති ,කතා කරන්නෙ නැති ,කිසිම දෙයක් සංවිධානය කරගන්න බැරි අබ්බ ගොබ්බ පරපුරක් බිහිවෙයි මේ වැඩෙන් . මේ යන විදිහට ඉස්කෝලෙ සයන්ස් ඩේ එකක් වත් තියන්න වෙන්නෙ නෑ පොලිසියෙන් පනින්න ගන්නවදැන් නිකන් හුත්ත ස්කූල් යුනිෆෝම් එක කියන්නෙ කුඩු බෙදාහරින්නන්ගෙ යුනිෆෝම් එක කියල මුන් හිතන්නෙ.
මම දැක්ක ඉස්කෝලෙ ගේට්ටුව ගාව බෑග් එකක් චෙක් කරද්දි පොලිස් බල්ලෙක් බෑග් එක හපලා බිම දානව. බෑග් එකක් ඉරුනොත් ඒක මහන්න හරි අලුත් එකක් ගන්න හරි වියදම දරාගන්නත් ඕන තමන්මයි. මොකෝ පොලීසියෙන් දෙන්නෙ නෑනෙ ඔව්වා.ට්‍රිප් එකක් යන කෙල්ලොන්ගේ බෑග් අදින්න ලජ්ජා නැද්ද මේ පොන්සි පොලිස් ට ?
ඒ මදිවට අර කෙල පෙරන හති බල්ලෙක් අරන් ඇවිත්. කෑමත් ඇති බෑග් වල.
@Solo Rider මෙන්න මොනාද කියනවාඒ මදිවට අර කෙල පෙරන හති බල්ලෙක්
media ෂෝට්රිප් එකක් යන කෙල්ලොන්ගේ බෑග් අදින්න ලජ්ජා නැද්ද මේ පොන්සි පොලිස් ට ?
ඒ මදිවට අර කෙල පෙරන හති බල්ලෙක් අරන් ඇවිත්. කෑමත් ඇති බෑග් වල.
meka thama wenna puluwan dengorus ma deමේව ලමයින්ගෙ මනසට කොහොම බලපායිද කියල බලන්න වෙනව . උන් එකා එකා දිහා සැකෙන් බලන්න ගත්තොත් යාලුවෙක් නැති ,කතා කරන්නෙ නැති ,කිසිම දෙයක් සංවිධානය කරගන්න බැරි අබ්බ ගොබ්බ පරපුරක් බිහිවෙයි මේ වැඩෙන් . මේ යන විදිහට ඉස්කෝලෙ සයන්ස් ඩේ එකක් වත් තියන්න වෙන්නෙ නෑ පොලිසියෙන් පනින්න ගන්නව

එක තමයි target එක. සමාජයේ තිබෙන ප්‍රශ්නයක් අරගෙන media පාවිචිචි කරලා ඒක පුම්බනවා. මිනිස්සු අතර භීතිය ඇති කරනවා. මිනිස්සුන්ට අවශ්‍යතාව ඇතිකරනවා . ඊට පස්සේ විසඳුම ඉදිරිපත් කරනවා. ගියපාර උනෙත් ඔය ක්‍රියාවලියම නේද ?මේව ලමයින්ගෙ මනසට කොහොම බලපායිද කියල බලන්න වෙනව . උන් එකා එකා දිහා සැකෙන් බලන්න ගත්තොත් යාලුවෙක් නැති ,කතා කරන්නෙ නැති ,කිසිම දෙයක් සංවිධානය කරගන්න බැරි අබ්බ ගොබ්බ පරපුරක් බිහිවෙයි මේ වැඩෙන් . මේ යන විදිහට ඉස්කෝලෙ සයන්ස් ඩේ එකක් වත් තියන්න වෙන්නෙ නෑ පොලිසියෙන් පනින්න ගන්නව