දැන් නම් ලිමිට් පනිනවා වගේ

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    දන් මේ බඩ කඩත්තුව යන්නේ පාවඩ දාලා උඩුවියන් එහෙම බැඳලා ද?:unsure: මේක පාරේ එනකොට මිනිස්සු කාණුවට බැහැලා වඳින්න එහෙම ඔනේ ද? මාසයක් විතර පේ වෙලා ද මේකට ගොඩ වෙන්න ඕන? නැත්නම් කිල්ලට අහුවෙනව ද?:unsure: බැරි වෙලාවත් ඕක නස්පුක් වෙන්න හැප්පුනොත් ඒවෙලාවේ ඔය බඩකඩත්තුව ඇතුලේ ඉන්න උන්ට කෙලින්ම දිව්‍යලෝකේට ටිකට් එකක් හම්බවෙනවද?:unsure:
     
    තව ටික දවසකින් අර පෙට්ටිය වගේ එක උඩ ඉදන් සාස්තර කියන්නත් ගනී.. ඕම්ම්.. ඕම්ම්.. කියාගෙන ඉන්නකොට එක පාරටම බ්‍රේක් පාරක් ගැහුවොත්... 😂
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,571
    17,741
    113
    කොන්දොස්තර කමට කපු මහත්තයෙක්ම ගත්තා නම් හරි.. කැමති උන්ට පුජා වට්ටියක් අරන් නැගලා.. බාරයක් වෙන්න එහෙම පුළුවන්.. exam , interview යන උන්ට සෙත් ශාන්තියක් කරගන්න.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    ලංකාවේ බස් පිස්සෝ ඉන්නව පරිස්සමෙන්. ඔකුන්ට හරියට කේන්ති යනව උන්ගේ රැජිනිට හෝ දඟ මල්ලට විහිලු කරොත්...

    මෙ ලඟදි මං දැක්කා බස් එකේ ඩ්‍රයිවර් එක්කත් සෙල්ෆි ගහනව.. ශික් ඒ වීඩීයෝ එක කොහෙද මන්ද දැක්කොත් දාන්නම්. ලංකාවේ ජනප්‍රිය ම බස් රථ රියදුරු කියලා තිබ්බේ..
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ලංකාවේ බස් පිස්සෝ ඉන්නව පරිස්සමෙන්. ඔකුන්ට හරියට කේන්ති යනව උන්ගේ රැජිනිට හෝ දඟ මල්ලට විහිලු කරොත්...

    මෙ ලඟදි මං දැක්කා බස් එකේ ඩ්‍රයිවර් එක්කත් සෙල්ෆි ගහනව.. ශික් ඒ වීඩීයෝ එක කොහෙද මන්ද දැක්කොත් දාන්නම්. ලංකාවේ ජනප්‍රිය ම බස් රථ රියදුරු කියලා තිබ්බේ..
    මේකද? :P

     
    • Like
    Reactions: NRTG and shameera89

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,288
    2,904
    113
    ලංකාවේ මිනිස්සුන්ට අවුරුදු දහතුනක් නොමිලේ උගන්නන්න වියදම් කරන සල්ලි අපරාදේ නේද
    sirama kathawa.. aparade e salli


    athalma eka dan oya bus special tours witharai neda. oke yana unta arakku bonna wenneth na. oke geniyanna wenneth na. ehen budhu pilime, arahen ghanapathi pilime..

    :lol:
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo

    මේ කැරියා නම් අමු ගොනෙක් පිස්සෙක්...මේවා දකින්න මාත් පව් කරානේ. බුදුහාමාදුරුවො හිටියනම් හිනාවක් දාලා යයි යන්න මේ පිස්සන්ට මොන ධර්මයද කියල.
     
    • Haha
    • Like
    Reactions: thomian and NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඉස්සරහට රජ කාලේ වගේ සමාජේ බෙදෙන සීන් එකක් තීන්නේ...මේ වගේ අදහස් තීන උන් වැඩිවෙනවා එන්න එන්නම...සමාජ මාධ්‍ය නිසාද හිතාගන්න බෑ...පාසැල් කාලය තුල සමාජයට දාන්න කලින් සාමාන්‍ය පෙලට කලින් අවුරුද්දක් වත් පුහුනු කරන්න වෙයි ....

    මම හිතන්නේ අන්තර්ජාලය පරිහරනයේ අවුල් තමයි...
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo
    මොකද මේ හුත්තිගේ පුතාලා කොටුවේ බඩු 03 ක් වගේ තොල් හපාගෙන..කෙසෙල් ගෙඩියක්වත් පුකේ ගහගෙනද ඉන්නේ?
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    පුදුම මානසික ලෙඩ්ඩු ඉන්නේ ලංකාවේ. අර දම් රැජින කියන උත්තේ ලැට් එකකුත් තියෙනවද?
    එහෙම කියන්නෙපා බ්‍රෝ.. දම්රැජින කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ලු.

     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    පිලිම තියලම හරියන්නෙ නෑ ගරුකරන්න ඔනේ
    එහෙම නැතුව කිසි අවුලක් මටනම් නෑ, තමන්ගෙ වාහනේ කුරුසෙ,දර්මචක්‍රෙ, කුඩා බුදුපිලිම, දෙවරූප වගෙම කුරනේ පාඨත් අලවන් යන්නේ තම විශ්වසෙට....
     
    • Like
    Reactions: NRTG