දන් මේ බඩ කඩත්තුව යන්නේ පාවඩ දාලා උඩුවියන් එහෙම බැඳලා ද?
මේක පාරේ එනකොට මිනිස්සු කාණුවට බැහැලා වඳින්න එහෙම ඔනේ ද? මාසයක් විතර පේ වෙලා ද මේකට ගොඩ වෙන්න ඕන? නැත්නම් කිල්ලට අහුවෙනව ද?
බැරි වෙලාවත් ඕක නස්පුක් වෙන්න හැප්පුනොත් ඒවෙලාවේ ඔය බඩකඩත්තුව ඇතුලේ ඉන්න උන්ට කෙලින්ම දිව්‍යලෝකේට ටිකට් එකක් හම්බවෙනවද?
