දැන් නම් හොදටම සැපයි... වතුර ගහපන් !!!

KBW123

Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    සිරිසේන එක පාරක් ලොකු ගානකින් තෙල් අඩුකරලා උනේ කොලබට එන වාහන දෙගුණයකින් වැඩි උන එක බස් වල ගියපු ඔක්කොම තමන්ගේ වාහනේම වැඩට ගියා. traffic වැඩි උනා. අපේ එවුන්ගේ වැඩ හන්ද අඩු කරන්නේ නැතුවම තිබ්බා නං හරි. බස් වල යන්න ගාණ අඩු කරලා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,312
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ පොඩි වහල්ලුන්ගෙ කතා වලින් තේරෙන්නෙ මහබයියාට තෙල්මිල අඩුකරන්නට අදහසක් නැති බවත් ඒක බයියන්ට ප්‍රශ්නයක් නැතිබවත්ය. ඕව හරියයි ස්ට්‍රයික් දෙකතුනක් සෙට් උනාම:lol::lol:
     
    • Like
    Reactions: skymicro

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,814
    113
    මාලඹේ
    මේ පොඩි වහල්ලුන්ගෙ කතා වලින් තේරෙන්නෙ මහබයියාට තෙල්මිල අඩුකරන්නට අදහසක් නැති බවත් ඒක බයියන්ට ප්‍රශ්නයක් නැතිබවත්ය. ඕව හරියයි ස්ට්‍රයික් දෙකතුනක් සෙට් උනාම:lol::lol:

    කැරට් වල ගණන් කොහොමද බං:lol::lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මොනාද පොන්නයො අහන්නෙ තෝ හිතාගෙන ඉන්නෙ තාම පොන්නය අගමැති කියලද.. පොන්න ප්‍රශ්න අහන්ඩ එපා පොන්නයො..

    දැන් ‌බඹයෙක් ජනාධිපතිනෙ. ඌ අගමැතිගෙ පු* ‌ලෙවකනව. ‌පොන්න ‌කොමාරිකා ‌වේ*‌ගෙ පුතා :lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මට මතක විදිහට මිල සුත්‍රය තිබ්බ විරෝදයට අහෝසි කලාට. රජයට ඒකෙන් ලොකු පාඩුවක් උනා කියල ආයේ උන් ක්‍රියාත්මක කළා .

    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සිරිසේන එක පාරක් ලොකු ගානකින් තෙල් අඩුකරලා උනේ කොලබට එන වාහන දෙගුණයකින් වැඩි උන එක බස් වල ගියපු ඔක්කොම තමන්ගේ වාහනේම වැඩට ගියා. traffic වැඩි උනා. අපේ එවුන්ගේ වැඩ හන්ද අඩු කරන්නේ නැතුවම තිබ්බා නං හරි. බස් වල යන්න ගාණ අඩු කරලා

    :yes::yes::yes::yes: අඩු කරන්න ඕන නෑ බන් මාත් කියන්නෙ . ඒ එන සල්ලි වලට හරියන්න සැප බස් වලට ගහන බද්ද අඩු කරල දුන්නනම් :love::love:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,128
    113
    ගම මහනුවරයි
    සිරිසේන එක පාරක් ලොකු ගානකින් තෙල් අඩුකරලා උනේ කොලබට එන වාහන දෙගුණයකින් වැඩි උන එක බස් වල ගියපු ඔක්කොම තමන්ගේ වාහනේම වැඩට ගියා. traffic වැඩි උනා. අපේ එවුන්ගේ වැඩ හන්ද අඩු කරන්නේ නැතුවම තිබ්බා නං හරි. බස් වල යන්න ගාණ අඩු කරලා

    ehenam wadi karanna kiyapan,,... :lol:
     
    • Like
    Reactions: skymicro

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    89849573_1332098256989876_3814467395968303104_o.jpg
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ආතල් වැඩේ කියන්නේ තව තුනෙන් දෙකත් ඉල්ලනවා.:angry::baffled::rofl::rofl::rofl::Pබඩගින්න ඔය මොන ගින්නටත් වඩා ලොකුයි.

    ජනතාව පාරේ.. හොරාට ගමන් යනවා.මෙහෙම ගියොත් කොරොනා පාලනය කරන්න බැහැයි කියලයි රජයේ වයිද්ය නිලධාරී සoගමය කියලා තියෙන්නේ.එගොල්ලො කියන්නේ ගෙදරට වෙලා ඉන්න කියලා.

    මෙහෙම සති ගණන් යන ඇදිරි නීති එක පාර දාන්න බෑ .ජනතාවට දවස් 4කට 5කට විතර කලින් දැනුවත් කරලා දින දීලා මෙන්න මෙදා වෙනකම් ඇදිරි නීතිය තියනවයි කියලා දින දීලා එගොල්ලන්ට කන්න හොයා ගන්න අත්යවශ්ය වැඩ කරගන්න ඉඩ දීලා මාස්ක් අනිවාර්ය කරලා කොරෝනා වලින් වැලකෙන්න උපදෙස් දීලා ඒවා කඩ කරන උන් අල්ලලා ඊට පස්සේ තමයි ඇදිරි නීතිය දාන්න ඔනේ .එතකන් ලෙඩ්ඩු හිටපු ගම්/ස්ථාන විතරක් සීල් කරන්න තිබ්බා..ඒ ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න ඔනේ .. එහෙම සති2ක් ගියානම් කොරොනා වලින් රට බෙරෙනවා.