මේ පොඩි වහල්ලුන්ගෙ කතා වලින් තේරෙන්නෙ මහබයියාට තෙල්මිල අඩුකරන්නට අදහසක් නැති බවත් ඒක බයියන්ට ප්රශ්නයක් නැතිබවත්ය. ඕව හරියයි ස්ට්රයික් දෙකතුනක් සෙට් උනාම![]()

මොනාද පොන්නයො අහන්නෙ තෝ හිතාගෙන ඉන්නෙ තාම පොන්නය අගමැති කියලද.. පොන්න ප්රශ්න අහන්ඩ එපා පොන්නයො..

සිරිසේන එක පාරක් ලොකු ගානකින් තෙල් අඩුකරලා උනේ කොලබට එන වාහන දෙගුණයකින් වැඩි උන එක බස් වල ගියපු ඔක්කොම තමන්ගේ වාහනේම වැඩට ගියා. traffic වැඩි උනා. අපේ එවුන්ගේ වැඩ හන්ද අඩු කරන්නේ නැතුවම තිබ්බා නං හරි. බස් වල යන්න ගාණ අඩු කරලා

අඩු කරන්න ඕන නෑ බන් මාත් කියන්නෙ . ඒ එන සල්ලි වලට හරියන්න සැප බස් වලට ගහන බද්ද අඩු කරල දුන්නනම් 

සිරිසේන එක පාරක් ලොකු ගානකින් තෙල් අඩුකරලා උනේ කොලබට එන වාහන දෙගුණයකින් වැඩි උන එක බස් වල ගියපු ඔක්කොම තමන්ගේ වාහනේම වැඩට ගියා. traffic වැඩි උනා. අපේ එවුන්ගේ වැඩ හන්ද අඩු කරන්නේ නැතුවම තිබ්බා නං හරි. බස් වල යන්න ගාණ අඩු කරලා

බඩගින්න ඔය මොන ගින්නටත් වඩා ලොකුයි.