දැන් නම් හොඳටම depression සිංහලයෝ

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    අපි පව් නැද්ද බං 😭
    හැමදාම රැවටුනා
    2015 හුටං ට රැවටුනා ලොකු අව්ලක් උනේ නෑ
    2019 ත් රැවටුනා 😭 දැන් පිස්සු වගේ
    මොකක්ද බං කරන්නේ. මට බැනපන් බැනලා උබලගේ හිතට සහනයක් එනවා නම් අම්මා අප්ප සහෝදරයෝ අච්චි ඔක්කාම මතක් කරලා බැනපන්. කිසි අව්ලක් නෑ. මොකද උබල මගේ උන් 🥺 උබල සතුටින් ඉන්න ඕන හැමදාම.

    ඒත් බං මේ යන විදියට අපිට අවුරුදු කන්න බැරි වෙයි ද බං 😭 ඉස්සර අවුරුදු කිට්ටු වෙද්දි හිතට තිබ්බ සතුට 🥺 දැන් කෝ බං ඒව.

    කැලේ හිටපු ආදිවාසීන් තාමත් සතුටින් ඇතිදා බං 😭 අපිට බැද උන් එක්ක කැලේට වෙලා උන්ටත් උදව්වක් කරන් ජිවත් වෙන්න? සිරාවට අහන්නේ.

    හිතෙනවා තණමල්විල පැත්තේ ගිහින් හේනක් කරන්න ඒත් පට්ට කාෂ්ඨකේ සංසාරේ එපා වෙනවා.

    සල්ලි ඕන නෑ. සැනසිල්ලේ ඉන්න තිබ්බ නම් ඇති.

    වනගත වෙන්නත් බෑ සත්තුන්ගෙන් ගංජා හේන් කරන උන්ගෙන් තනියම survive වෙන්න බෑ. මොකද කියන්නේ අපි සෙට් එකක් හැදිලා වනගත වෙලා වැද්දෝ වගේ ජිවත් වෙමුද? ස්වාවධර්මය එක්ක ජිවත් වෙමු. රට හැදිච්ච කාලෙක ආයෙත් එමු
    වනජීවී එකෙන් අල්ලන් ගිහින් හුකවයි..
     
    • Haha
    Reactions: ElaBaba

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපි පව් නැද්ද බං 😭
    හැමදාම රැවටුනා
    2015 හුටං ට රැවටුනා ලොකු අව්ලක් උනේ නෑ
    2019 ත් රැවටුනා 😭 දැන් පිස්සු වගේ
    මොකක්ද බං කරන්නේ. මට බැනපන් බැනලා උබලගේ හිතට සහනයක් එනවා නම් අම්මා අප්ප සහෝදරයෝ අච්චි ඔක්කාම මතක් කරලා බැනපන්. කිසි අව්ලක් නෑ. මොකද උබල මගේ උන් 🥺 උබල සතුටින් ඉන්න ඕන හැමදාම.

    ඒත් බං මේ යන විදියට අපිට අවුරුදු කන්න බැරි වෙයි ද බං 😭 ඉස්සර අවුරුදු කිට්ටු වෙද්දි හිතට තිබ්බ සතුට 🥺 දැන් කෝ බං ඒව.

    කැලේ හිටපු ආදිවාසීන් තාමත් සතුටින් ඇතිදා බං 😭 අපිට බැද උන් එක්ක කැලේට වෙලා උන්ටත් උදව්වක් කරන් ජිවත් වෙන්න? සිරාවට අහන්නේ.

    හිතෙනවා තණමල්විල පැත්තේ ගිහින් හේනක් කරන්න ඒත් පට්ට කාෂ්ඨකේ සංසාරේ එපා වෙනවා.

    සල්ලි ඕන නෑ. සැනසිල්ලේ ඉන්න තිබ්බ නම් ඇති.

    වනගත වෙන්නත් බෑ සත්තුන්ගෙන් ගංජා හේන් කරන උන්ගෙන් තනියම survive වෙන්න බෑ. මොකද කියන්නේ අපි සෙට් එකක් හැදිලා වනගත වෙලා වැද්දෝ වගේ ජිවත් වෙමුද? ස්වාවධර්මය එක්ක ජිවත් වෙමු. රට හැදිච්ච කාලෙක ආයෙත් එමු
    උඹ යනවනම් මුන් සෙට් එකත් කුදලගෙන හරි අරන් යන්න @erozan @N A K A M U R A @weer 11 @Mawathagama
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,324
    30,097
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි පව් නැද්ද බං 😭
    හැමදාම රැවටුනා
    2015 හුටං ට රැවටුනා ලොකු අව්ලක් උනේ නෑ
    2019 ත් රැවටුනා 😭 දැන් පිස්සු වගේ

    දැම්ම පිස්සු වට්ටගන්න එපා ෆකනිල් ආවට පස්සේ හදාගන්න තියාගනිං🤣🤣
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඇ බන් ඇට්ටකුනා භල්ලෝ
    තෝ IOC කාරයා තෙල් වැඩි කල වෙලාවෙත් හෙණ සුදියේ කතා කලේ ජාතිකාභිමානයෙන්, රාජපක්ෂ වන්දනාවෙන්
    ඊයේ පෙරේා මහින්දයා බොලැයි ගෙදරවත් ආවාද තොට මෙහෙම කළ කිරුණේ හිපාටු පැටියා

    සත පහක වැඩක් නැති ගංජා හිපාටුවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඉසේල්ලම උඹල ආරාධනා කරලා ලංකාවට ගෙන්න ගත්ත මිනීමරු බල්ලා බැඳල දාපං
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේ දවස් වල බයියන්ගේ අදෝනාව අහල ඇති වෙලා බන් දැන් අපිටත් ඩිප්රේෂන් වගේ :sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    1647744979043.png
     
    • Like
    Reactions: zid2021

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඌ දරාගන්න බැරුව මාව බ්ලොක් කරලා. සියුමැලි හිතට කොහොම දරාගන්නද මෙව්වා :rofl: @nicjosh83

    uge ammata benala comment karapan, ethakota unblock karai.
    oka asai uge ammata banina comment balanna, ekane mawa block karala naththe

    ehema neda @nicjosh83 pons
     
    • Haha
    Reactions: hasithayad