උබලගේ කැමැත්ත මොකට තිබුනත් වැඩක් නෑ
ඉන්දියාව චීනෙ කැමති වෙන්නත් ඕන
ඉන්දියාව චීනෙ කැමති වෙන්නත් ඕන


muladi shape eke iddi balaya hamba wela kalayak yaddi raha watei da danne naha
Horakan keranna puluwan level ekata rata awa kiyanneth loku deyak![]()

හීන් නූල් බයියෝවෙනත් Votes: 45
Mun tika katada ethakota denne? Thondamanta TNA ekata da?


පොහොට්ටුවෙ කැම්පේන් කරලා වෙන උන්ට කතිරේ ගැහුවේ ඇයි පොන්ස්,2015 දැම්මා සිරියාට, 2019 දැම්මා බූරු පුතාට
SLPP දීල නැ බන්
හීන් නූල් බයියෝ
පොහොට්ටුවෙ කැම්පේන් කරලා වෙන උන්ට කතිරේ ගැහුවේ ඇයි පොන්ස්,
උබ පොහොට්ටුවේ කැබින්ට් එකත් තේරුවා නේද අලි බයියෝ මේ එලකිරියෙම
------ Post added on Jan 17, 2023 at 10:10 AM
Mun chande thiyanna.. ponil is not an idiot75% for JVP. No wonder the govt is running scared.
නෙගටිව් මාකටින් කිය කිය බයියො උන්ටම ගහගන්න සීන් එකක් තියෙන්නෙඅනික් උන්ගේ කැම්පේන් වලිනුත් වාසිය ජෙප්පන්ට
මට පෙන්නේ අනික් උන් ගොනා මොඩල් කැම්පේන් තියන්නේ ජෙප්පෝ දිනවන්න වගේ
ඔය පක්ෂ වල මොලේ තියෙනේ එකක් හරි ඉන්න ඕනේ නේ
ඔන්න ඕක තමා මට තියන ප්රශ්නේ
අන්න එක තම බන් මට හිතා ගන්න බැරි . ඔතන හරක් ම ඉන්න විදිහකුත් නැනේනෙගටිව් මාකටින් කිය කිය බයියො උන්ටම ගහගන්න සීන් එකක් තියෙන්නෙ![]()
මයිනගෙ වශීබොලට අහු උනාම උන්ගෙ මොලේ දියවෙනව ඇති බන්අන්න එක තම බන් මට හිතා ගන්න බැරි . ඔතන හරක් ම ඉන්න විදිහකුත් නැනේ
