දැන් පක්ෂ ටික ලෑස්තියි. උඹලා දෙන්නේ කාටද?

උඹලා දෙන්නේ කාටද?

  • හෙලිකොප්ටරය (විමල්, ඩලස්, මයිත්‍රී, ගම්මන්පිල, චන්න ජයසුමන, ...)

    Votes: 9 2.0%
  • අලි පොහොට්ටුව ( රනිල්, මහින්ද, ...)

    Votes: 23 5.2%
  • සජබ ( සජිත්)

    Votes: 14 3.2%
  • NPP ( අනුර)

    Votes: 326 73.8%
  • පැතුම් කර්නර් ගේ සෙට් එක

    Votes: 15 3.4%
  • වෙනත්

    Votes: 55 12.4%

  • Total voters
    442

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    වෙනත් Votes: 45​


    Mun tika katada ethakota denne? Thondamanta TNA ekata da?
    හීන් නූල් බයියෝ :D:D

    2015 දැම්මා සිරියාට, 2019 දැම්මා බූරු පුතාට

    SLPP දීල නැ බන්
    පොහොට්ටුවෙ කැම්පේන් කරලා වෙන උන්ට කතිරේ ගැහුවේ ඇයි පොන්ස්,
    උබ පොහොට්ටුවේ කැබින්ට් එකත් තේරුවා නේද අලි බයියෝ මේ එලකිරියෙම

    ------ Post added on Jan 17, 2023 at 10:10 AM
     
    • Like
    Reactions: Jack_Sparrow

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හීන් නූල් බයියෝ :D:D


    පොහොට්ටුවෙ කැම්පේන් කරලා වෙන උන්ට කතිරේ ගැහුවේ ඇයි පොන්ස්,
    උබ පොහොට්ටුවේ කැබින්ට් එකත් තේරුවා නේද අලි බයියෝ මේ එලකිරියෙම

    ------ Post added on Jan 17, 2023 at 10:10 AM


    2022 රතු අලින්ට කැලැ පැත්තර ගහලා දැන් මොකද උත්තී පුක දෙන්නෙ මාලිමාවට 😂
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අනුර ෆොන්සි විතරයි දෙන්න ඉන්නෙ. විරුව ඇරල තවත් ඇරෙන්න දෙයක් ඉතුරුවෙලා නෑ. උක බෝර් වෙලා තියෙන්නෙ. හැම්නිලා යන්න හරි අනුරට දෙනව.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113

    කාට දුන්නත් මේ පොන්නය ගෑවුන තැනකට දෙන්නෙ නෑ. මූ මයිනටත් එහා ගිය අවස්තාවාදී උකන්නෙක්. මූ වගේ එකෙක්ට බලේ දුන්නොත් නාහෙ ඉඳන් අරිනව ලොවෙත්.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113

    අලි පොහොට්ටුව ( රනිල්, මහින්ද, ...)​

    Votes: 19

    Mun tika nan minissu wenna ba
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113

    වෙනත් +​

    හෙලිකොප්ටරය (විමල්, ඩලස්, මයිත්‍රී, ගම්මන්පිල, චන්න ජයසුමන, ...) +​

    අලි පොහොට්ටුව ( රනිල්, මහින්ද, ...)​

    =
    Ranil-and-Rajapaksa.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනික් උන්ගේ කැම්පේන් වලිනුත් වාසිය ජෙප්පන්ට
    මට පෙන්නේ අනික් උන් ගොනා මොඩල් කැම්පේන් තියන්නේ ජෙප්පෝ දිනවන්න වගේ
    ඔය පක්ෂ වල මොලේ තියෙනේ එකක් හරි ඉන්න ඕනේ නේ
    ඔන්න ඕක තමා මට තියන ප්‍රශ්නේ
    නෙගටිව් මාකටින් කිය කිය බයියො උන්ටම ගහගන්න සීන් එකක් තියෙන්නෙ :lol:
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නෙගටිව් මාකටින් කිය කිය බයියො උන්ටම ගහගන්න සීන් එකක් තියෙන්නෙ :lol:
    අන්න එක තම බන් මට හිතා ගන්න බැරි . ඔතන හරක් ම ඉන්න විදිහකුත් නැනේ
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අන්න එක තම බන් මට හිතා ගන්න බැරි . ඔතන හරක් ම ඉන්න විදිහකුත් නැනේ
    මයිනගෙ වශීබොලට අහු උනාම උන්ගෙ මොලේ දියවෙනව ඇති බන් :sorry: