දැන් පක්ෂ ටික ලෑස්තියි. උඹලා දෙන්නේ කාටද?

උඹලා දෙන්නේ කාටද?

  • හෙලිකොප්ටරය (විමල්, ඩලස්, මයිත්‍රී, ගම්මන්පිල, චන්න ජයසුමන, ...)

    Votes: 9 2.0%
  • අලි පොහොට්ටුව ( රනිල්, මහින්ද, ...)

    Votes: 23 5.2%
  • සජබ ( සජිත්)

    Votes: 14 3.2%
  • NPP ( අනුර)

    Votes: 326 73.8%
  • පැතුම් කර්නර් ගේ සෙට් එක

    Votes: 15 3.4%
  • වෙනත්

    Votes: 55 12.4%

  • Total voters
    442

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    SLPP ekatawath dila naddda?
    etakota uba katawath chande dilama nadda?

    Aru kiyana kathawa aththa ban.

    Pawena set eka thamai NPP ekata denne. Gam wala inna paramparika un dennema unge pakshawalata mokak unath. 60-70% e wage un thamai inne. Un paksha ekka tharaha nan uparima washayen chande nodi gedarata wela indiy. echcharai.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    2015 දැම්මා සිරියාට, 2019 දැම්මා බූරු පුතාට

    SLPP දීල නැ බන්

    2015 sirata apith damma 2019 puthano ta dunne ayi ban :shocked:
    puthano dinana scene ekak awanam math gotata chande denawa

    Aru kiyana kathawa aththa ban.

    Pawena set eka thamai NPP ekata denne. Gam wala inna paramparika un dennema unge pakshawalata mokak unath. 60-70% e wage un thamai inne. Un paksha ekka tharaha nan uparima washayen chande nodi gedarata wela indiy. echcharai.

    Yes gamwala paramparika chanda naha ewa balaporoththu wennat oni naha
    eth common sense tiyana poddak hari educated ewun tika oni

    nikamata balapan 2019 SLPP ekai dan 2023 state ekai ada ara namal ge live eke kochchara kicha unada
     
    • Like
    Reactions: lasankandy

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Jeppo ape gewal walatath 88/89 kola dala tiyanawa threat karala

    etakota e kattiya 2004 UPFA eka chande illane kale katada chande dunne?
    mokada UPFA 88/89 minimaru jeppo ekkane chande illuwe

    eka athakin ehema loweth nathi pakshekata dena hodai SLPP ekata denawata wada
    habai ohoma kiyala weradila pohottuwen kathira wetei da danne naha

    හොරකම නැති , දුප්පත්-පොහොසත් භේද නැති , සමාජ භේද නැති, සැමට රජයෙන් නොමිලේ සමාන අධ්‍යාපන/සෞඛ්‍ය/ප්‍රවාහන/නිවාස අවස්තා ලැබෙන සාදාරණ පාලනයකට චන්දය දෙමු.
     
    • Haha
    Reactions: Galvatron

    Sen-lu

    Well-known member
  • මේ ඔන්ලයින් ලබ්බවල් වලින් අනුර දිනුවට ටෙක්නිකලි සජිත් තමා ගොඩ යන්නේ. අනුර ඔනෙ නම් 20% විතර ගනී
    මේක හරියයි jvp 20% 25% වගේ තමා ගන්නෙ. සබජෙටයි අලි පූට්ටුවටයි සංධානයක් ගහන්න වෙයි ගොඩක් වෙලාවට බලය ගන්න. එතකොට තමා ආතල්ම.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    1673885978946.png

    me set eka tamai, hemadama kelewwe :lol:
     
    • Like
    Reactions: Draco Malfoy

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    හොරකම නැති , දුප්පත්-පොහොසත් භේද නැති , සමාජ භේද නැති, සැමට රජයෙන් නොමිලේ සමාන අධ්‍යාපන/සෞඛ්‍ය/ප්‍රවාහන/නිවාස අවස්තා ලැබෙන සාදාරණ පාලනයකට චන්දය දෙමු.

    Jeppo horakan karanne naga kiyala apata sure karanna baha
    Jeppo nemei ena mona ekektawath horakan karanna bari wenna dan inna horuntha daduwam karana palanayak genna oni
    eka karanna dan inna horu parada karanna oni okkotama kalin
    aduma gane thamanta wiruddawa chanda weteddi bayak hari danenawane
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,953
    28,869
    113
    Jeppo horakan karanne naga kiyala apata sure karanna baha
    Jeppo nemei ena mona ekektawath horakan karanna bari wenna dan inna horuntha daduwam karana palanayak genna oni
    eka karanna dan inna horu parada karanna oni okkotama kalin
    aduma gane thamanta wiruddawa chanda weteddi bayak hari danenawane
    Matenan horakan keranne nethi eka witherai sure ekekata tiyenne…

    Anith ewa tamai sure natte 🤣
     
    • Haha
    Reactions: Jack_Sparrow

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2015 sirata apith damma 2019 puthano ta dunne ayi ban :shocked:
    puthano dinana scene ekak awanam math gotata chande denawa

    Yes gamwala paramparika chanda naha ewa balaporoththu wennat oni naha
    eth common sense tiyana poddak hari educated ewun tika oni

    nikamata balapan 2019 SLPP ekai dan 2023 state ekai ada ara namal ge live eke kochchara kicha unada

    නිකම් දැම්මේ බන්.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔවු සාගරය දන්නවා අන්තිම මොහොතේ ලංකා හරක් ටික උන්ට කතිරේ ගහනවා කියලා 😅
    Gahana naki tikai dara baiyo tikai athi.. moko thama Germanyye hitlerta kamathi unoth innawane

    උබ මේ ලෝකේ නෙවේද බන් ජිවත් වෙන්නේ. කලින් පාර චන්ද වලත් අනුර කුමාර චන්දෙ තියන්න කලින්ම ජනාදිපති වගේ හිට්යේ. චන්දෙන් පස්සේ පුක් හැමිනිලා යනවා ප්‍රතිපල ආවාම. උපරිම 6%ක් තමා. උබ මම අද කිව්වා කියල මතක තියා ගනින්.

    50%කට වඩා ගන්න නම් චන්ද ලක්ෂ 55ක්වත් ගන්න ඕන එච්චර චන්ද ගන්න නම් ඉතින් UNP චන්ද පොහොට්ටු චන්ද ගෙඩිය පිටින්ම උන්ට එන්න ඕන.

    අරගල කරන්න පාර බැහැපු හැම එකාම ජෙප්පෝ කියන්න බෑ. ඔතන හැම පක්ෂේකම මිනිස්සු හිටියා. ජෙප්පෝ හිතන් ඉන්නේ අරගල කරලා ගොටාව පැන්නුව ඔක්කොම ජෙප්පෝ කියල. ඕකයි වැරදුන තැන.

    ගෝටා අයින් වෙලා ගියාට, ඒ පක්ෂ වල චන්ද ඒ පක්ෂ වලම තියෙනවා. පාවෙන් චන්ද එහෙ මෙහෙ උනාට.

    මම ජීවිතේට UPFA එකට චන්දෙ දීලා නෑ බන්.
    Hari machang...ube thiyariyata anuwa pohottuwe chanda 69 laksen poddak adu wela athi ne? Okkoma ehemama thiyenawa.. 👍

    Ehema athi uba wage okkoma nam.. welawata ehema na.. chanden passe hamuwemu... 👍
    ------ Post added on Jan 16, 2023 at 11:01 PM
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    චන්දෙ ලෑස්තියි. කීයක් ගෙවනවද ඕනෙ පැත්තට දාන්න?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Gahana naki tikai dara baiyo tikai athi.. moko thama Germanyye hitlerta kamathi unoth innawane

    Hari machang...ube thiyariyata anuwa pohottuwe chanda 69 laksen poddak adu wela athi ne? Okkoma ehemama thiyenawa.. 👍

    Ehema athi uba wage okkoma nam.. welawata ehema na.. chanden passe hamuwemu... 👍
    ------ Post added on Jan 16, 2023 at 11:01 PM

    පොහොට්ටුවට වැටුන පාවෙන චන්ද ලක්ශ6ක් වගේ වැටෙයි ජෙප්පන්ට. ඒ ඇරෙන්න නම් කිසිම වෙනසක් වෙන්නෙ නෑ.

    චන්ද තිබ්බ හොදම කාලේ තමා යුද්ද කාලේ ජාති ආලෙ බෙරෙන කාලේ, ඒ කාලෙත් රනිලාට කොටියා කියලා අලි කොටි ගිවිසුම් කියලාත් මහින්දට යුද්දේ දිනලා ගන්න පුලුවන් උනේ 50%~55% අතර ගානක්, රනිලාට කොටියා කිය කිය පැය 24ම රුපවාහිනි itn එකෙ කියලා 40%ට කිට්ටු චන්දේ ගත්ත.

    එහෙම එකෙ ජෙප්පො කොහෙ චන්ද ලක්ශ 50 පහු කරලා ගන්න ද බන්. උන් චන්දේ දිනන්න නම්
    ඉතිං අනික් පක්ශ සේරම තහනම් කරලා චන්දේ කොලේ උන් විතරක් ඉල්ලන්න ඔන එහෙම නැත්නම් නම් බෑ
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    පව් පැචුමා ඌ හිතුවේ අරගලෙන් පස්සේ ඌ ජනාධිපති වෙයි කියලා
    ඇත්තටම දුකයි උබ ගැන
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රට වෙනස් කරන අලුත් නායකයින් හදමු.
    අලුත් බලවේග හදමු.
    අලුත් රටක් හදමු.

    මේ ඔබේ ගමේ අවස්ථාවයි.

    එන්න එකතු වෙන්න.

    ජයවේවා !!!

    පැතුම් කර්නර්