දැන් පඩිය 90,000. අලුත් එක 190,000. යනවද නැද්ද?
සින්හලු, ෆේක් එකක් තමයි...
මාව ගිරයට අහුවෙලා කුකුලනි, උදවු කරපියවු....
මේකයි කතන්දරේ, මම දන් වැඩකරන්නෙ සෙමිගවර්මන්ට් එකක,ප්රයිවෙට් තැනකින් මට ජොබක් සෙට් වෙලා තියෙනව, පල්ලෙහා තියෙන්නෙ විස්තරේ.
දැන් ගන්න ගානයි, අලුත් ගානයි
වයස- අවු 41
දැන් වැටුප: 90,000+OT
පැය 8- ඇත්තටම වැඩ කරන්නෙ පැය 1.5 - ස්ට්රෙස් නැත
තනතුර- කලමනාකරු
නිවාඩු: 42+සෙන+ඉරි+රජයේ+වෙලද
මෙඩිකල්-මුලු පවුලටම, මට ලයිෆ්ටයිම්
ඊපීඑෆ්/ඊටීඑෆ්
විශාම යනවිට වසර 2ක වැටුප.
අඩු පොලී බැන්කුනය පහසුකම් ( 6% interest rate, 5million. )
ඔන්ලයින් මුදල් ඉපයීමට කාලය ඇත ( තාම කරල නැහැ )
අලුත් තැන වැටුප: 190,000
පැය 8- ඇත්තටම පැය 8ම වැඩකරන්න ඕන- ස්ට්රෙස් උපරිමයෙන්ම ඇත
තනතුර- කලමනාකරු
නිවාඩු: 21+සෙන+ඉරි+වෙලද
මෙඩිකල්-නැත
ඊපීඑෆ්/ඊටීඑෆ්
ඔන්ලයින් මුදල් ඉපයීමට කාලය නැත ( තාම කරල නැහැ )
දැන් කරන එකේ ජොබ් සිකුරිටි එක උපරිමෙන්ම තියෙනවා, අලුත් තැනත් හොද එකක් උනාට ප්රයිවෙට්නෙ මචන්, පොඩි රිස්ක් එකක් තියෙනවා.
එලකිරි වාසීන්ගේ අදහස් මට මේ වෙලාවේ වටිනවා, බම්ප් එකත් වටිනවා....
UPDATE
Monthly family expenses : around 45K-50K
My expenses : around 10k-15K
Total expenses: around 55K-65K
Balance: 25K-35K
currently I don't have a vehicle, If I buy a one, I will have to pay balance salary to the vehicle, then I wont have a penny with me.

Last edited: