දැන් පඩිය 90,000. අලුත් එක 190,000. යනවද නැද්ද?

toreto

Member
Dec 10, 2017
12
1
0
දැන් පඩිය 90,000. අලුත් එක 190,000. යනවද නැද්ද?

සින්හලු, ෆේක් එකක් තමයි...
මාව ගිරයට අහුවෙලා කුකුලනි, උදවු කරපියවු....

මේකයි කතන්දරේ, මම දන් වැඩකරන්නෙ සෙමිගවර්මන්ට් එකක,ප්‍රයිවෙට් තැනකින් මට ජොබක් සෙට් වෙලා තියෙනව, පල්ලෙහා තියෙන්නෙ විස්තරේ.
දැන් ගන්න ගානයි, අලුත් ගානයි

වයස- අවු 41
දැන් වැටුප: 90,000+OT
පැය 8- ඇත්තටම වැඩ කරන්නෙ පැය 1.5 - ස්ට්‍රෙස් නැත
තනතුර- කලමනාකරු
නිවාඩු: 42+සෙන+ඉරි+රජයේ+වෙලද
මෙඩිකල්-මුලු පවුලටම, මට ලයිෆ්ටයිම්
ඊපීඑෆ්/ඊටීඑෆ්
විශාම යනවිට වසර 2ක වැටුප.
අඩු පොලී බැන්කුනය පහසුකම් ( 6% interest rate, 5million. )
ඔන්ලයින් මුදල් ඉපයීමට කාලය ඇත ( තාම කරල නැහැ )

අලුත් තැන වැටුප: 190,000
පැය 8- ඇත්තටම පැය 8ම වැඩකරන්න ඕන- ස්ට්‍රෙස් උපරිමයෙන්ම ඇත
තනතුර- කලමනාකරු
නිවාඩු: 21+සෙන+ඉරි+වෙලද
මෙඩිකල්-නැත
ඊපීඑෆ්/ඊටීඑෆ්
ඔන්ලයින් මුදල් ඉපයීමට කාලය නැත ( තාම කරල නැහැ )

දැන් කරන එකේ ජොබ් සිකුරිටි එක උපරිමෙන්ම තියෙනවා, අලුත් තැනත් හොද එකක් උනාට ප්‍රයිවෙට්නෙ මචන්, පොඩි රිස්ක් එකක් තියෙනවා.

එලකිරි වාසීන්ගේ අදහස් මට මේ වෙලාවේ වටිනවා, බම්ප් එකත් වටිනවා....

UPDATE


Monthly family expenses : around 45K-50K
My expenses : around 10k-15K

Total expenses: around 55K-65K

Balance: 25K-35K

currently I don't have a vehicle, If I buy a one, I will have to pay balance salary to the vehicle, then I wont have a penny with me.
 
Last edited:
  • Like
Reactions: hashan.perera@y

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මැනේජර් පොෂිෂන් එකට ඕටි තියෙනවද සහෝ
    මාත් සෙමි ගවර්න්මන්ට්
    දන්න විදියට ක්ලැරිකල් ස්ටාෆ් විතරනේ ඕටී

    දුර දක්නා එවුන් උදව් කරයි
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ubata hambawena salli athda wiyadam karala ithuru karanna?ehenam hodama job eka oka ,ehema madinam free time eke onawa hari kara ganan thiyenne inna job ekema machan,puuwannam padi adu unath kamak na share ekata wada karanna eka patta watinawa
     

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    awrudu 41k kiyanne dan risk ekk ganna puluwan age ekk newei kiyala mata hithenne.parana thanama inna. anthimata sallima newene jeewithe.
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    සින්හලු, ෆේක් එකක් තමයි...
    මාව ගිරයට අහුවෙලා කුකුලනි, උදවු කරපියවු....

    මේකයි කතන්දරේ, මම දන් වැඩකරන්නෙ සෙමිගවර්මන්ට් එකක,ප්‍රයිවෙට් තැනකින් මට ජොබක් සෙට් වෙලා තියෙනව, පල්ලෙහා තියෙන්නෙ විස්තරේ.
    දැන් ගන්න ගානයි, අලුත් ගානයි

    වයස- අවු 41
    දැන් වැටුප: 90,000+OT
    පැය 8- ඇත්තටම වැඩ කරන්නෙ පැය 1.5 - ස්ට්‍රෙස් නැත
    තනතුර- කලමනාකරු
    නිවාඩු: 42+සෙන+ඉරි+රජයේ+වෙලද
    මෙඩිකල්-මුලු පවුලටම, මට ලයිෆ්ටයිම්
    ඊපීඑෆ්/ඊටීඑෆ්
    විශාම යනවිට වසර 2ක වැටුප.
    අඩු පොලී බැන්කුනය පහසුකම් ( 6% interest rate, 5million. )
    ඔන්ලයින් මුදල් ඉපයීමට කාලය ඇත ( තාම කරල නැහැ )

    අලුත් තැන වැටුප: 190,000
    පැය 8- ඇත්තටම පැය 8ම වැඩකරන්න ඕන- ස්ට්‍රෙස් උපරිමයෙන්ම ඇත
    තනතුර- කලමනාකරු
    නිවාඩු: 21+සෙන+ඉරි+වෙලද
    මෙඩිකල්-නැත
    ඊපීඑෆ්/ඊටීඑෆ්
    ඔන්ලයින් මුදල් ඉපයීමට කාලය නැත ( තාම කරල නැහැ )

    දැන් කරන එකේ ජොබ් සිකුරිටි එක උපරිමෙන්ම තියෙනවා, අලුත් තැනත් හොද එකක් උනාට ප්‍රයිවෙට්නෙ මචන්, පොඩි රිස්ක් එකක් තියෙනවා.

    එලකිරි වාසීන්ගේ අදහස් මට මේ වෙලාවේ වටිනවා, බම්ප් එකත් වටිනවා....


    Umbe life eka stable nam kalpana karala balapan....
    Kolayak aran liyala balapan advantages and disadvantages.....then decide
     

    Nephilimz

    Member
    Dec 10, 2017
    7
    1
    0
    Purgatory
    උබ ලයිෆ් එකේ වෙනසක් බලාපොරොත්තු වෙනවා නං, ඕනි දෙකට ඔට්ටු නං දෙවැනි එක තෝරා ගනින්. සමහර විට උබ කොහෙන් නවතීද කියන්න බැහැ.

    එහෙම නැතුව උබ පාඩුවේ ඉන්න විදියට ඉන්න කැමති නං ඔය ඉන්න ජොබ් එකේම ඉදපන්.

    මම සැහෙන්න හොද රස්සා අතඇරලා ඇවිත් තියෙනවා. කට්ට කාලාත් තියෙනවා. හැබැයි අන්තිමේදී බලද්දී මට හිතෙනවා ජිවිතේ පස්සෙම දුවලා හතිද කියලත් වෙලාවකට. උබේ කැමැත්ත මිත්‍රයා..
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,685
    2,542
    113
    නිධානයක් උඩ
    සෙමිගවර්මන්ට් ජොබ් තමයි ලන්කාවෙ තියන හොදම ජොබ්.. මම කියන්නෙ ෆුල් පැකේජ් ගත්තහම.. පඩි, ස්ට්‍රෙස්, ප්‍රමොශන්, පැන්ශන් ලයිෆ්. ගවර්මන්ට් ජොබ් පඩි අඩුයි. ප්‍රයිවට් ස්ට්‍රෙස්, නෝ ජොබ් සිකුරිටි.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    Podi confusion ekak thiyanawa.

    Manger -ot
    Aluth eke stress uparimayen thiyanawa kiyala kohomada kiyanne , trilal period ekakwath dunnada.
    Pvt eyatath medical cvrg thiyanawa godak cmpnywala mngta pahala ayatath.
    Online mudal ipayeema karalaa neththan, online ipayemak gena dana eka adala newage.