දැන් පාරේ Leaf වැඩියි නේද සිංහලු?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    එතකොට මේ තියෙන්නෙ කිම්බක්ද? :dull:

    https://ikman.lk/en/ads/sri-lanka/cars/nissan/leaf?tree.brand=nissan_nissan-leaf

    1XzIMfZ.png
    2012 එකකුත් 23 ක් වෙලාද බං
    අප්පටසිරි ඔව්ව 12 කටවත් දෙන්න බැරිව තිබුනේ

    :oops:

    This item has been sold!​

    Browse the latest ads in Cars in Piliyandala


    ඔය 2017 එක 60 කට තිබුනේ 😔
     
    Last edited:
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    2012 එකකුත් 23 ක් වෙලාද බං
    අප්පටසිරි ඔව්ව 12 කටවත් දෙන්න බැරිව තිබුනේ

    :oops:

    This item has been sold!​

    Browse the latest ads in Cars in Piliyandala


    ඔය 2017 එක 60 කට තිබුනේ 😔

    අර Rs. 2395,000ට තිබුන එක ඒ ටිකට විකිනිලද බං? දැනට පැය දෙකකට කලින් දාලා තිබුනෙ. :eek:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඉස්සරහට කරන්ට් නැතිම උනහම තල්ලු කරල charge කරන්න පුලුවන් කාර් එකක යන්න වෙන්නේ
    පිටිපස්සට ඇදලා අතහරින්න .එතකොට charge වෙනවා
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    23 කීවට ලීෆ් ඒ ගානට යන්නෙ නැ , ඔයිට වඩා ගොඩක් අඩු ගානට යන්නෙ ,මගෙ යාලුවෙක්ගෙ තාත්ත ගත්ත එකක් ලක්ශ 14යි,
    Umbe yaluwa Namal
    Thatta Mahinda
    :confused: