දැන් බලාගෙන ගියාම

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
දැන් බලාගෙන ගියාම

සිරාව ජනාධිපති කරන්න මහන්සි වෙල කැප කිරීම් කරලා තියෙන්නේ, විමල් වීරවංශ,උදය ගම්මන්පිල, බැසිල් රාජපක්ෂ, එස්.බී දිසානයක,මහින්ද අමරවීර,ඩිලාන් පෙරේරා,නාමල් රාජපක්ෂ,දයාසිරි ජයසේකර,ජොන්ස්ටොන් වගේ අද්විතීය පොරවල්නේ.2015 මුන් සිරාට මාර් කැම්පේන් එකක් ගෙනිච්චේ.මතකයි නේ නේද? වැඩ කරලා මහන්සිත් ඇතිනේ. බොමිද සීතල වතුර වීදුරුවක්
 
athal eka

Member
Oct 29, 2018
418
32
0
46452338_2777817979110092_394371262987632640_n.jpg
 
sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    මුන් රට ගිනිතිය්නකොට මිනිස්සු මරනකොට රාජ්‍ය දේපල හානි කරනකොට උබලා කොහෙද හිටියේ ? (හරි ඒ දවස් වල ඉපදිලා හිටියේ නැති එවුන් ට සමාවක් තියෙනවා)
     
    Last edited:

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    කතානායකතුමාට කියනවා විස්වාස බංගයක් ගේන්න ඕන අනුපිලිවල,සම්ප්‍රදාය,ක්‍රියා පටිපාටිය සහ දිවුරුම් පෙත්සම් 113ක්.මරාව පත් කරනකොට විශාව්සේ බන්ගේ ගේන්න ඕන අනුප්ලිවෙලට රනිල්ව පරාද කරද ඌව පත් කරේ දිවුරුම් පෙටිෂන් 113ක් අරගෙන ද කරේ.‍ අපේ චන්දෙන් ප්‍රෙසිඩන්ට් වෙලා කොහෙවත් නැති මරන්න හිටපු හාල්පාරුවට අපේ ජනදිපතිකම විකුනලා ඌව හොර පාරෙන් ගෙනල්ල අපි හරි පාරෙන් යන්න කියන්න අයිතිය මොකක්ද?
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    කතානායකතුමාට කියනවා විස්වාස බංගයක් ගේන්න ඕන අනුපිලිවල,සම්ප්‍රදාය,ක්‍රියා පටිපාටිය සහ දිවුරුම් පෙත්සම් 113ක්.මරාව පත් කරනකොට විශාව්සේ බන්ගේ ගේන්න ඕන අනුප්ලිවෙලට රනිල්ව පරාද කරද ඌව පත් කරේ දිවුරුම් පෙටිෂන් 113ක් අරගෙන ද කරේ.‍ අපේ චන්දෙන් ප්‍රෙසිඩන්ට් වෙලා කොහෙවත් නැති මරන්න හිටපු හාල්පාරුවට අපේ ජනදිපතිකම විකුනලා ඌව හොර පාරෙන් ගෙනල්ල අපි හරි පාරෙන් යන්න කියන්න අයිතිය මොකක්ද?

    ada meeting eke mokada une?

    Ube source eka mukuth kiwe nathei ?:confused: