දැන් මමයි ජනාධිපති

Jul 5, 2012
1,773
265
0
දැන් මමයි ජනාධිපති

“අගමැතිතුමා දැන ගන්න ඔ්නෙ දැන් මමයි ජනාධිපති කියලා” - තිරය පිටුපස රඟදුන් මහින්ද-ගෝඨා බල අරගලය වේදිකාව මතට..!

Mahinda-Gota-Conflict.jpg

මෙතෙක් කලක් තිරය පිටුපස රඟදුන් මහින්ද-ගෝඨාභය බල අරගලය අද ප්‍රසිද්ධියේම වේදිකාව මත රඟ දුන්නේ ය. ඒ “අගමැතිතුමා දැන ගන්න ඔ්නෙ දැන් මමයි ජනාධිපති කියලා” යනුවෙන් ජනාධිපති ගෝඨාභය ප්‍රසිද්ධියේම පැවසීමෙනි.
සිද්ධිය වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවැති කොරෝනා නිරෝධායන වැඩ සටහන පිලිබඳ සාකච්ඡාවේ දී ය. මෙම සාකච්ඡාවට ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස් ප්‍රධානීන් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්, ආගමන විගමන බලධාරීන්ද, ඩලස් අලහප්පෙරුම, කෙහෙළිය රඹුක්වැල්ල ආදී ඇමැතිවරුද සහභාගී වී සිටියහ.
එහිදී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ කොරෝනා නිරෝධායනය සඳහා හිස්බුල්ලාගේ මඩකලපු සරසවිය වෙත යවන ලද කණ්ඩායම යළි කන්දකාඩුවේ ඇති හමුදා කඳවුරේ පවත්වාගෙන යන නිරොධායන මධ්‍යස්ථානය වෙත ගෙන යෑමට කටයුතු කළ යුතු බවයි.
ජනාධිපති වරයා ඒ මන්දැයි විමසා සිටි විට, හමුදාපති වරයා කීවේ තමාට අගමැති මහින්ද පුද්ගලිකවම දුරකථනයෙන් අමතා මඩකලපු සරසවියට නිරෝධායනය සඳහා ජනතාව යැවීම අත්හිටුවන ලෙස කී බවයි. එවිට කිපුණු ජනාධිපති ගොඨාභය,
“අගමැතිතුමා හිතාගෙන ඉන්නේ තාම එයා ජනාධිපති කියලා වෙන්න ඇති. නමුත් මමයි දැන් ජනාධිපති. මමයි නියෝග කෙළේ මඩකලපුව සරසවියට නිරෝධායනය කළ යුතු අය යවන්න. මගේ නියෝගය වෙනස් කරන්න කාටවත් බැහැ” යි ගෝඨාභය පැවසීය.
සියළු දෙනාගේම මුහුණු අමුතු වූ අතර කෙහෙළිය රඹුක්වැල්ල හමුදාපතිවරයා වෙත පවසා සිටියේ “කොහොමත් අපි ඡන්දෙට කලින් කියලා තිබුනේ ඒ සරසවිය රජයට පවරා ගන්නවා කියලා. දැන් ජනාධිපතිතුමා ඒක ඉටු කළ වග මේ සිද්ධියෙන් ජනතාවට ඒත්තු ගැන්විය යුතුයි” කියා ය.
මෙතෙක් කාලයක් ‌දේශපාලන ‌ගොසිප් ‌ලෙස පැවැති මහින්ද-‌ගෝඨා බල අරගලයක කතාව ප්‍රසිද්ධියේ එළියට ආ පළමු අවස්ථාව ‌මෙය විය
.
 
Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    This has been happening since MR became the new PM. MR is trying his very best to appointment all of his thugs and henchmen to government positions while GR trying hard not to let that happen. Let's see who will win.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    "මමයි දැන් ජනාධිපති. මමයි නියෝග කෙළේ මඩකලපුව සරසවියට නිරෝධායනය කළ යුතු අය යවන්න. මගේ නියෝගය වෙනස් කරන්න කාටවත් බැහැ” යි ගෝඨාභය පැවසීය.

    පට්ට ටෝක් එක, ඒකට කලින් එක්කෙනා විධායක බලතල කකුල්දෙක අස්සෙ ගහගෙන, අරූ බැංකු කඩනවා, මූ මෙහෙම කරනවා, මම කියනදේ අහන්නෙ නෑ, මම නම්කරන අය පත් කරන්නෙ නෑ... කිය කිය ස්ටේජ් ගානෙ නාහෙන් අඬ අඬා හිටියා.. මෙන්න පොරවල්. කිව්වොත් කිව්වා නංපචං නෑ... කාටවත් බැංකු කඩන්න දෙන්නෙ නෑ, නිලධාරීන්ට මහජනතාවට ගුධ සංසර්ගයේ යෙදෙන්න දෙන්නෙ නෑ. සා. පෙළ. නැතත් ආණ්ඩුවෙ රස්සා දෙනවා, දැන් ලයිසම ගන්න පැය 2:00යි. ජනතාව බලාපොරොත්තුවුනෙත් ඔයවගේ කෙලින් වැඩ කරන නායකයෙක් තමයි... මහින්දට වැරදුනත්, ජනතාවට වරදින එකක් නෑ කියලා විශ්වාසයක් තියාගන්න පුළුවන් වගෙයි.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe

    Moo hithan inne Mahindayata issara thibuna presidential powers mootath thiyanava kiyala. Hebei balathala den thiyenne parliament ekata neda?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඕක තමයි කිව්වේ ප්‍රසන්න රනතුංග
    මහින්ද ට ගෑවිච්ච් එකෙකුට වත් චන්දෙ දෙන්න එපා කියාලා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Moo hithan inne Mahindayata issara thibuna presidential powers mootath thiyanava kiyala. Hebei balathala den thiyenne parliament ekata neda?

    පාර්ලිමේන්තුව විසිරුවා හැරලා තියෙන්නෙ පොරට ෆුල් පවර්ස් තියනවා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    චන්දෙ කල් දාල ගෝටට තනියෙම රට කරන්න පුලුවන්

    හ්ම්... එහෙනම් කැරට් කන්න වෙන්නෙ නෑ සාහෙන කාලෙකට...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පොර 2012 කලා වගේ කලොත්. :lol:

    එහෙම කලොත් උඹලට මේ වගේ නාහෙන් අඬ අඬ ඉන්න වෙයි අවුරුදු 15ක්වත්...
    හික්... හික්.... හික්....
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    එහෙම කලොත් උඹලට මේ වගේ නාහෙන් අඬ අඬ ඉන්න වෙයි අවුරුදු 15ක්වත්...
    හික්... හික්.... හික්....

    තොපි වගේ මෝඩ මී හරක් දන්නෙ රජා කරන ඕන ගූ වැඩක් සාධාරනීකරනය කරන්න විතරයිනෙ. :sorry:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,733
    1
    57,946
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    හ්ම්... එහෙනම් කැරට් කන්න වෙන්නෙ නෑ සාහෙන කාලෙකට...

    පොර 2012 කලා වගේ කලොත්. :lol:

    ඇත්තටම එහෙම වෙනව නම් මම කැමතියි. පාර්ලිමේන්තුවේ ඉන්න දේසපාලුවො එලවල දාල තනි පාලනයක් අවුරුදු 10ක් වත් කරනව නම්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇත්තටම එහෙම වෙනව නම් මම කැමතියි. පාර්ලිමේන්තුවේ ඉන්න දේසපාලුවො එලවල දාල තනි පාලනයක් අවුරුදු 10ක් වත් කරනව නම්

    තව දෙකක් කියන්න බලන්න ඔහේ කැමති දේවල්...