දැන් මම පරක්කු වැඩියි අම්මේ .

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
මචන්ලා රෙප් දුන්න ......comment කරපු හැම දෙනාටම ගොඩක් ස්තුති.මේකෙන් මට කියන්න ඕන වුනේ ...අපි සමහර වෙලවට අනිත් මින්ස්සුන්ව තේරුම් ගන්නේ වැරදි විදියට ......සමහරක් වෙලාවට අපි පරක්කු වැඩයි . මේක ලියද්දි මම ලොකු ප්‍රශ්නෙක හිටියේ .ඒ තිබුණ හැගීම් එක්ක තමයි මේක ලිව්වේ.
 

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
මචන්ලා මේක නිර්මාණයක් ...රෙප් දුන්න ......comment කරපු හැම දෙනාටම ගොඩක් ස්තුති.මේකෙන් මට කියන්න ඕන වුනේ ...අපි සමහර වෙලවට අනිත් මින්ස්සුන්ව තේරුම් ගන්නේ වැරදි විදියට ......සමහරක් වෙලාවට අපි පරක්කු වැඩයි . මේක ලියද්දි මම ලොකු ප්‍රශ්නෙක හිටියේ .ඒ තිබුණ හැගීම් එක්ක තමයි මේක ලිව්වේ.

උඹලා අපේ ගල් හිත් උණු කරනවනේ බන්.:sorry::sorry::sorry:
 

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    මචන් මේක නිර්මාණයක් උනත් පපුවට දැනුන බන්.. මමත් රට ඉන්නේ... මොනතරම් මහන්සි වෙලා ආවත් අම්මට හැමදාම කෝල් එකක් දීල බලනවා..... ඇත්තටම ගොඩක් දුකයි මචන්... තමන්ගේ රටෙන් පිට ඉන්න අය දන්නවා ඇති...
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගොඩාක් වටින නිර්මාණයක් මචන්..
    සමහරවිට උඹ ලිව්ව අතීත කතාව ඇතුළෙ වර්තමානෙ ජීවත් වෙන අයත් ඉඳී...:sorry:
    ඒ අයට පසු තැවෙන්න කලින් දෙයක් කරන්න උඹේ මේ නිර්මාණෙන් පිටුවහලක් ලැබුණොත් ඒ පිනත් උඹටයි....:yes:
    +Rep
     
    • Like
    Reactions: MNV

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    මචන් මේක නිර්මාණයක් උනත් පපුවට දැනුන බන්.. මමත් රට ඉන්නේ... මොනතරම් මහන්සි වෙලා ආවත් අම්මට හැමදාම කෝල් එකක් දීල බලනවා..... ඇත්තටම ගොඩක් දුකයි මචන්... තමන්ගේ රටෙන් පිට ඉන්න අය දන්නවා ඇති...

    aniwa machan