කිසි පදනමක් නැතුව එක එකා මරා ගන්නවා. අරගලේ කාලේ බහුතරය පොදු මතයක හිටියා එරෝසන් සහ පිරිස ඇරෙන්න.
helplesser Well-known member Nov 20, 2017 18,086 27,747 113 36 Mirihana alis.alberta.ca Sep 22, 2022 #1 කිසි පදනමක් නැතුව එක එකා මරා ගන්නවා. අරගලේ කාලේ බහුතරය පොදු මතයක හිටියා එරෝසන් සහ පිරිස ඇරෙන්න. Reactions: Arumbaya De Almeida
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Sep 22, 2022 #2 @Kalegana වගේ ගංජ ගහල ඵන උන් වැඩියිනේ ඒකයි..
spunkyisii Well-known member Apr 3, 2016 10,777 19,734 113 Sep 22, 2022 #3 Eka thamai neda Reactions: Arumbaya De Almeida and Sandy_Fdo
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Sep 22, 2022 #4 ආර්ථික ප්රශ්න.. ඩිප්රෙෂන්.. Reactions: Arumbaya De Almeida
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,535 1 16,943 113 Black Pearl Sep 22, 2022 #5 ehema unama politicians lata kela wenawane eka nisa eyala power eka tiyaganna divide and conquer karanawa ewata media units pitin innawa minissunge matha wenas, aluth mathayak genalla maraganna set unoth thamanta wiruddawa tiyana resistance eka nathi wenawa Reactions: Lessar and Arumbaya De Almeida
ehema unama politicians lata kela wenawane eka nisa eyala power eka tiyaganna divide and conquer karanawa ewata media units pitin innawa minissunge matha wenas, aluth mathayak genalla maraganna set unoth thamanta wiruddawa tiyana resistance eka nathi wenawa
pipe Active member Dec 20, 2018 320 -338 43 Sep 22, 2022 #6 අපි කිව්වා.අපි කිව්වම dislike දැම්මා. කියන දේ නාහන ගුරු උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි. Reactions: Cypress, 2osama, siri_ayya and 1 other person
lovethebomb Well-known member Apr 18, 2015 4,771 9,134 113 Sep 22, 2022 #7 හෑ අරගල කාලෙ පොදු මතයක හිටිය. බොරුනෙ. ඇරත් මොකක්ද ඔය කියන පොදු මතේ ඉන්න එකේ ඵලේ. Reactions: Arumbaya De Almeida
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,475 15,442 113 Gampaha Sep 22, 2022 #8 වැක්සින් ගැහුවම ඔහොම වෙනවා...
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Sep 22, 2022 #9 ඒකනම් මටත් හිතුන Reactions: Kumbhakarna22