දැන් මේවට උත්තර දීපල්ලා.........

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    දැන් මේවට උත්තර දීපල්ලා.........

    පුලුවන්නම් මේකට උත්තර දීපල්ලා..........කුනුහරුපයක් නෙමෙයි...



    හෙලුවෙන් වනන්නෝ....පකට පුදන්නෝය.....





    miscellaneous_113.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙලුවෙන් වනන්නෝ නම් - හෙළ බසින් වර්ණනා කරන්නෝ යන්නයැ.........:yes::yes:
    අනික නම් නොදනිමියැ.......:no::no:
    සොරියැ.........!!!!:baffled::P
     

    kanna@d_unit

    Junior member
  • Jun 9, 2008
    309
    10
    18
    පකට පුදන්නෝ කියන්නෙ ප්‍රකට පුදන්නෝ පිදුම් කරන්නො කියන එක
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    පුලුවන්නම් මේකට උත්තර දීපල්ලා..........කුනුහරුපයක් නෙමෙයි...



    හෙලුවෙන් වනන්නෝ....පකට පුදන්නෝය.....





    miscellaneous_113.gif
    කොල්ලෝ මේක මෙහෙමයි

    හෙලුවෙන් වනන්නෝ පකට පුකුලෝ වෙති

    සිංහලයෙන් වර්ණනා කරනවුන් ප්‍රසිද්ධ පුද්ගලයන්වේ