දැන් මේ රටට වෙලා තියෙන්නේ අනුරගේ සාපේ !

EVC

Well-known member
  • Sep 15, 2008
    28,945
    21,176
    113
    රට වලපල්ලට !

    විපත සුනාමිය මෙන් දසගුණයක්... පාඩුව ඩොලර් බිලියන 7 පනී

    • Like
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    දැන් ඉතින් තක්කඩි ජෙප්පෝ මොන තරම් දුගී මගී යාචක ගොන් පාර්ට් දැම්මත් ඔරකම් කලේ නැහැ කිව්වත් වැඩක් නැහැ. උන්ගේ වැඩ බැරි කම නිසා ලොකුම පාඩුව වෙලා ඉවරයි. රටේ කැරලි දෙකක් ගහලා රාජ්‍ය දේපල බිලියන සිය දහස් ගානක් විනාස කරා කලිනුත්. මුන් රටට කරලා තියන පාඩුව අනිත් ඔක්කොම පක්ෂ කලා කියනවට වැඩි

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    Okkomata kalin Tsunami eka wage X10 wune kohomeda kiyela explain keranda wenewa
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    images
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් ඉතින් තක්කඩි ජෙප්පෝ මොන තරම් දුගී මගී යාචක ගොන් පාර්ට් දැම්මත් ඔරකම් කලේ නැහැ කිව්වත් වැඩක් නැහැ. උන්ගේ වැඩ බැරි කම නිසා ලොකුම පාඩුව වෙලා ඉවරයි. රටේ කැරලි දෙකක් ගහලා රාජ්‍ය දේපල බිලියන සිය දහස් ගානක් විනාස කරා කලිනුත්. මුන් රටට කරලා තියන පාඩුව අනිත් ඔක්කොම පක්ෂ කලා කියනවට වැඩි

    මරු දේශප්‍රේමී අරගල..රාජ්‍ය දේපල කියන්නේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල්ම තමයි කියලා මේ මී හරක් දැනගෙන ඉදලා නෑ කියයිද ඩොබියෝ..

    මන් දැක්කා අර ලප කොටා පාර්ලිමේන්තු ඇවිත් පුකෙන් කියනවා ආර්ථිකය වට්ටන්න එපාලු.