දැන් ඉතින් තක්කඩි ජෙප්පෝ මොන තරම් දුගී මගී යාචක ගොන් පාර්ට් දැම්මත් ඔරකම් කලේ නැහැ කිව්වත් වැඩක් නැහැ. උන්ගේ වැඩ බැරි කම නිසා ලොකුම පාඩුව වෙලා ඉවරයි. රටේ කැරලි දෙකක් ගහලා රාජ්‍ය දේපල බිලියන සිය දහස් ගානක් විනාස කරා කලිනුත්. මුන් රටට කරලා තියන පාඩුව අනිත් ඔක්කොම පක්ෂ කලා කියනවට වැඩි