දැන් මොකද කරන්නේ?
පාට කණ්නාඩි ගලවා ඇතුලට එන්න .

එදා,
21 වෙනිදා මැරුණු, තුවාලවුනු අයගෙනුත් කතිරේ පිහිටෙන් උත්තරීතර (එහෙමනේ කියන්නේ)
පාර්ලිමේන්තුවේ දේශපාලකයින් 225 ක් හිටියනේ,
ඔය බෝම්බෙට අහු උණු අයට ඒ අයගෙන් ඉටුවිය යුතු යුතුකමක්, වගකීමක් තිබුනද? ඒක ඉටු උනාද?
පෙර වැරදි ගැන නෙමෙයි මේ කියන්නේ...

කලින් මොන දුෂණ වංචා උනත්, රට වෙනුවෙන් මොන දේ කරත්, කරන්ඩ හැකියාව,දක්ෂ උනත්
වැඩක් තියනවද?
හොඳට හිතපල්ලා....
"එදා පාර්ලිමේන්තුවේ අය දැනුවත්ව මැරුණේ" කියල ඔය මැරුණු 300 දෙනා දන්නවනම්
මේ ඉන්න 225 එක්කෙනෙකුට වත් අයෙත් කතිරයක් ගහල ඔතනට යවයිද?
එත් දැනට ජීවත්ව ඉන්න අයගෙන් හෙටත් මේ 225 ටම ජන්දේ දෙන උන් ඉන්නවනේ.
මොනවාද තවත් බලාපොරොත්තු වෙන්නේ?
අපි කොහොමද ඔයවගේ අයට රෙද්දක් ඇඳගන ගිහින් චන්දෙ දෙන්නේ? මොකටද දෙන්නේ?
අද වෙනකොට රටේ තියෙන්නේ දේශපාලනයක් නෙමෙයි හමුදා පාලනයක් නේද?
ඒ කියන්නේ "දේශපාලනය" කියල කරපු දේවල් වලින් වැඩක් වෙලා නැහැ සහ කරගන්ඩ බැහැ..
දැන් දැන් හමුදා පාලනයටත් ඔය කියන "දේශපාලනයෙන්,දේශපාලකයින්ගෙන්" බලපෑම් සිද්ද වෙනවලුනේ...
මොකද අපි දැන් කරන්නේ? ඇත්තටම දැන්නම් මරණ බය හොඳටම දැනිල ඉන්නේ?
ආයෙත් අපට 21 වෙනිදට කලින් තිබුන වගේ කාලයක් එයිද?