දැන් යොගට් වලට දෙන හැන්ද බලපන්කෝ

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    හැබැයි මෙක හොදයි නෙද. පරිසරයටත් හොදයිනේ.
    මේ විදියට කොස්ට් කටින් කරානම් ගානත් අඩු කරන්න ඔනි හැබැයි.
     
    Attachments

    • IMG_20220812_204128.jpg
      IMG_20220812_204128.jpg
      830.6 KB · Views: 344

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    යකෝ ඕක කාර්ඩ්බෝඩ් කෑල්ලක් නේද 😂? අපේ තාත්තා දවසක් ගෙනාවා.. හැඳි දෙකයි කෑවේ හැන්ද පෙඟුණා කියහන්කෝ 😅 ඒගමන ඉතුරු ටික තේ හැන්දෙන් කාල පහුවෙනිදා ගිහින් ප්ලාස්ටික් හැඳි පැකට් එකක් ගෙනාවා..
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මෙක මේ කාඩ් බොඩ් එකක් බන්.
    හාපෝ අර මයිලෝ වල දෙන එකත් වසුරු ගඳයි

    යකෝ ඕක කාර්ඩ්බෝඩ් කෑල්ලක් නේද 😂? අපේ තාත්තා දවසක් ගෙනාවා.. හැඳි දෙකයි කෑවේ හැන්ද පෙඟුණා කියහන්කෝ 😅 ඒගමන ඉතුරු ටික තේ හැන්දෙන් කාල පහුවෙනිදා ගිහින් ප්ලාස්ටික් හැඳි පැකට් එකක් ගෙනාවා..
    Strategic innovation 🐃
    ------ Post added on Aug 12, 2022 at 9:02 PM
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    යකෝ ඕක කාර්ඩ්බෝඩ් කෑල්ලක් නේද 😂? අපේ තාත්තා දවසක් ගෙනාවා.. හැඳි දෙකයි කෑවේ හැන්ද පෙඟුණා කියහන්කෝ 😅 ඒගමන ඉතුරු ටික තේ හැන්දෙන් කාල පහුවෙනිදා ගිහින් ප්ලාස්ටික් හැඳි පැකට් එකක් ගෙනාවා..
    මන් නම් කැවා. ඔකේ ඉරි වගේ තියෙන එවගෙන් නමාගත්තම නිකන් හැන්ද වගෙමයි.එතකොට අවුලක් නැතුව කතැකි. මන් නමන්නේ නැතුව එකක් කැවා. එකනම් මැදින් නැමුනා.
     
    • Like
    Reactions: RottenCOLT

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මන් නම් කැවා. ඔකේ ඉරි වගේ තියෙන එවගෙන් නමාගත්තම නිකන් හැන්ද වගෙමයි.එතකොට අවුලක් නැතුව කතැකි. මන් නමන්නේ නැතුව එකක් කැවා. එකනම් මැදින් නැමුනා.
    මට කෙළවුණේ යෝගට් එක කකා ඉද්දී හැන්ද එකේ තියලා පොඩ්ඩක් එළියට ගිය ටිකට.. 🥲
     
    • Like
    Reactions: RottenCOLT

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    යකෝ ඕක කාර්ඩ්බෝඩ් කෑල්ලක් නේද 😂? අපේ තාත්තා දවසක් ගෙනාවා.. හැඳි දෙකයි කෑවේ හැන්ද පෙඟුණා කියහන්කෝ 😅 ඒගමන ඉතුරු ටික තේ හැන්දෙන් කාල පහුවෙනිදා ගිහින් ප්ලාස්ටික් හැඳි පැකට් එකක් ගෙනාවා..
    ඕකෙන් රස විද විද කන්න බැ හුත්තෝ කටට දෙකට කෙලලා අරින්න ඕනේ. :lol: :lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕකෙන් රස විද විද කන්න බැ හුත්තෝ කටට දෙකට කෙලලා අරින්න ඕනේ. :lol: :lol:
    යකෝ නොවටිනා ගානක් දීලා අරන් ආතල් එකේ කන්නවත් බැරිනම් වැඩක් තියෙනවද 😅
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    Huka ohoma ekakda dan denne? 😖
    Oya bijjen kanne kohomada ban?

    යකෝ ඕක කාර්ඩ්බෝඩ් කෑල්ලක් නේද 😂? අපේ තාත්තා දවසක් ගෙනාවා.. හැඳි දෙකයි කෑවේ හැන්ද පෙඟුණා කියහන්කෝ 😅 ඒගමන ඉතුරු ටික තේ හැන්දෙන් කාල පහුවෙනිදා ගිහින් ප්ලාස්ටික් හැඳි පැකට් එකක් ගෙනාවා..
    ඕකෙන් කන්න ඔරිගාමී කලාව ප්‍රගුණකරල තියෙන්න ඕනෙ...

    දැන් ආයෙ තියෙන්නෙ ප්ලාස්ටික් හැඳි හැබැයි. ඕක ඇවිල්ල නතරවුණා..
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,576
    3,149
    113
    ඕක පෝගනවා බං. කන්ට එපා වෙනවා. ගෙදරින් හැන්දක් අරන් ඉතිරි ටික කෑ වේ..
    ලඟදි හයිලන්ඞ් ඒව ගෙනාවා. ඒවටනම් ප්ලාස්ටික් හැඳි දුන්නා..
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,271
    113
    යෝගට් කප් එකෙනුයි ඒකෙ පියනව ගේ ගහන ඉටිකොලෙනුයු පරෛසර හාරියක් වෙන්නෙ නෑ හැන්දෙන් තමයි ගොඩක් හානිය වෙන්නෙ. 😂😂😂😂
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,334
    8,697
    113
    ඇත්තටම එක යෝගට් එකට එක ප්ලාස්ටික් හැන්ද ගානෙ ඕනෙද? ප්ලාස්ටික් හැඳි දෙන්න ඕනෙ නෑ. පාර අයිනෙ තියන්, වාහනේ ඉඳන් කනවා නම් ඇරෙන්න ප්ලාස්ටික් හැන්දක් ඕනෙ නෑනෙ.

    මටත් ඕක හම්බුනා. ඕකෙන් කෑවෙ නෑ. ගෙදර තේ හැන්දකින් කෑවෙ.
    අපේ ගෙදරට යෝගට් ගේද්දි මන් කියනවා හැඳි දාන්න එපා කියලා. ගෙදර තේ හැඳි තියෙනවා නෙහ්. ඒකකින් කනවා.

    මට හිතෙන්නෙ යෝගට් කප් එක මාරු කරන්න අමාරුයි. මොකද යෝගට් ඉක්මනට contaminate වෙන නිසා.
     
    Last edited: