දැන් රටේ තත්වය...

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    පබයෙක් රට පාලනය කරන්නේ යම් තාක් කල්ද එතරම්ම කාලයක් භාන්ඩ මිල වැඩි වේ
     
    • Like
    • Haha
    Reactions: Akithama and lilman

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Aye adu wenne ne machn oya wadi wuna ewwa
    Oka normal prices wenwa thawa masa 6,7k yaddi
    Danatamath badu mila wadi wuna kiyala minissu badu ganne nethuwa inne nane
    Polime idala hari minissu Gas, petrol gahagannawane
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,898
    54,422
    113
    Colombo
    Aye adu wenne ne machn oya wadi wuna ewwa
    Oka normal prices wenwa thawa masa 6,7k yaddi
    Danatamath badu mila wadi wuna kiyala minissu badu ganne nethuwa inne nane
    Polime idala hari minissu Gas, petrol gahagannawane
    පඩිය වැඩිවෙන්නෙ නැති එකනෙ බන් අවුල :(
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,970
    21,988
    113
    ගම මහනුවරයි
    December weddi adu wenawa... then 2022 April weddi hodatama adu wenawa...

    trying not to laugh robert downey jr GIF
     
    • Like
    Reactions: lilman

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කරපිංච නට්ටත් කඩෙන් ගන්නකොට ඔහොම තමා..මේකේ අාණ්ඩුවට බැණ බැණ ඉන්න වෙලාවේ පෝච්චි වල හරි මොනා හරි ඉන්දපං..මේ රට ඉන්න මගේ යාළුවෙක්ගෙ කරපිංචා ගහේ සයිස් ඵක..ඵකම අවුල winter ඵකට ගහේ කොළ කහ පාට වෙනවලු.ලංකාවෙ උන්ට මේ තරම් වටින දේශගුණයක් තියෙන රටක් තියන් කරපිංචත් කඩෙන් ගන්නවා..ලැජ්ජයි..

    0qld6vn.jpeg
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    කරපිංච නට්ටත් කඩෙන් ගන්නකොට ඔහොම තමා..මේකේ අාණ්ඩුවට බැණ බැණ ඉන්න වෙලාවේ පෝච්චි වල හරි මොනා හරි ඉන්දපං..මේ රට ඉන්න මගේ යාළුවෙක්ගෙ කරපිංචා ගහේ සයිස් ඵක..ඵකම අවුල winter ඵකට ගහේ කොළ කහ පාට වෙනවලු.ලංකාවෙ උන්ට මේ තරම් වටින දේශගුණයක් තියෙන රටක් තියන් කරපිංචත් කඩෙන් ගන්නවා..ලැජ්ජයි..

    0qld6vn.jpeg
    karapincha gedara tiyenawa , eth wenasak nane :( me pinture tiyenne karapinch kiyala sure da 😌
     
    • Like
    Reactions: lilman