karapincha gahath marila mainage saape hindaකරපිංච නට්ටත් කඩෙන් ගන්නකොට ඔහොම තමා..මේකේ අාණ්ඩුවට බැණ බැණ ඉන්න වෙලාවේ පෝච්චි වල හරි මොනා හරි ඉන්දපං..මේ රට ඉන්න මගේ යාළුවෙක්ගෙ කරපිංචා ගහේ සයිස් ඵක..ඵකම අවුල winter ඵකට ගහේ කොළ කහ පාට වෙනවලු.ලංකාවෙ උන්ට මේ තරම් වටින දේශගුණයක් තියෙන රටක් තියන් කරපිංචත් කඩෙන් ගන්නවා..ලැජ්ජයි..
![]()
lebonon coming baby


............................................