මේ බඩු මිල වැඩ් වෙන එක කොච්චර කල් අල්ලල හිටීවිද බන් ? 


ratata dollar enaka wedi wei![]()
බඩු මිල අඩු උන දවස උබට මතකද ?මේ බඩු මිල වැඩ් වෙන එක කොච්චර කල් අල්ලල හිටීවිද බන් ?![]()
පඩිය වැඩිවෙන්නෙ නැති එකනෙ බන් අවුලAye adu wenne ne machn oya wadi wuna ewwa
Oka normal prices wenwa thawa masa 6,7k yaddi
Danatamath badu mila wadi wuna kiyala minissu badu ganne nethuwa inne nane
Polime idala hari minissu Gas, petrol gahagannawane

Ko sources?වැස්ස පොඩ්ඩක් අඩුවෙන ලකුණු තියෙනවා හැබැයි ඊළඟ සති මැද ඉඳන් ආයෙත් කුණාටු
ඉස්සර 1kg එකක් ගත්ත එක දැන් 500g ඒ වුනාටAye adu wenne ne machn oya wadi wuna ewwa
Oka normal prices wenwa thawa masa 6,7k yaddi
Danatamath badu mila wadi wuna kiyala minissu badu ganne nethuwa inne nane
Polime idala hari minissu Gas, petrol gahagannawane
karapincha gedara tiyenawa , eth wenasak naneකරපිංච නට්ටත් කඩෙන් ගන්නකොට ඔහොම තමා..මේකේ අාණ්ඩුවට බැණ බැණ ඉන්න වෙලාවේ පෝච්චි වල හරි මොනා හරි ඉන්දපං..මේ රට ඉන්න මගේ යාළුවෙක්ගෙ කරපිංචා ගහේ සයිස් ඵක..ඵකම අවුල winter ඵකට ගහේ කොළ කහ පාට වෙනවලු.ලංකාවෙ උන්ට මේ තරම් වටින දේශගුණයක් තියෙන රටක් තියන් කරපිංචත් කඩෙන් ගන්නවා..ලැජ්ජයි..
![]()
me pinture tiyenne karapinch kiyala sure da