දැන් රටේ තත්වය...

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    කරපිංච නට්ටත් කඩෙන් ගන්නකොට ඔහොම තමා..මේකේ අාණ්ඩුවට බැණ බැණ ඉන්න වෙලාවේ පෝච්චි වල හරි මොනා හරි ඉන්දපං..මේ රට ඉන්න මගේ යාළුවෙක්ගෙ කරපිංචා ගහේ සයිස් ඵක..ඵකම අවුල winter ඵකට ගහේ කොළ කහ පාට වෙනවලු.ලංකාවෙ උන්ට මේ තරම් වටින දේශගුණයක් තියෙන රටක් තියන් කරපිංචත් කඩෙන් ගන්නවා..ලැජ්ජයි..

    0qld6vn.jpeg
    karapincha gahath marila mainage saape hinda
    lebonon coming baby
     
    • Like
    Reactions: lilman

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    කරපිංච නට්ටත් කඩෙන් ගන්නකොට ඔහොම තමා..මේකේ අාණ්ඩුවට බැණ බැණ ඉන්න වෙලාවේ පෝච්චි වල හරි මොනා හරි ඉන්දපං..මේ රට ඉන්න මගේ යාළුවෙක්ගෙ කරපිංචා ගහේ සයිස් ඵක..ඵකම අවුල winter ඵකට ගහේ කොළ කහ පාට වෙනවලු.ලංකාවෙ උන්ට මේ තරම් වටින දේශගුණයක් තියෙන රටක් තියන් කරපිංචත් කඩෙන් ගන්නවා..ලැජ්ජයි..

    0qld6vn.jpeg

    උට තුන්වේලම කරපිංචා කකා තමයි ඉන්න වෙන්නේ :lol:
    උබට නම් කරපිංචා ඕනිත් නෑ තණකොළ ඕනි තරම් තියෙනවනේ. :lol:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බඩු මිල තියෙන්නෙ උබලගෙ හිතේ, ඕකෙන් එලියට එන්න මෙහෙම කරන්න

    කැරට් බීට්, තක්කාලි, මාලු මිරිස් කන්න එපා, -> කෙහෙල් මුව, අලු කෙසෙල්, කැකිරි , වට්ටක්ක කන්න
    කෙලවල්ල, තලපත් කන්න එපා, -> සාලයා, සූඩයා කන්න
    සම්බා, කීරි සම්බ කන්න එපා -> රතු කැකුලු කන්න
    වේල් 3ක් බත් කන්න එපා -> 2ක් කන්න, රෑට කන්න එපා , උදෙ/ දවල් ඇති
    ඩෙටොල්/ ලක්ස් සබන්/ශැම්පු වෙනුවට සතොසෙ තියනව කැල්ලක් 20ක් වෙන සබන් එකක්, එක ගන්න

    ඔහොම කරාම, බඩු මිල නිකම්ම අඩු වෙනව
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991

    ඔබතුමා ධනපතියෙක් උනේ කෙසේද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අඩුවෙන එකක් නෙමේ වෑඩියට හරි බඩුවක් ගන්න රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා කියන එක අමතක කරන්න එපා.. සිරාවටම කියන්නේ.. කීයක් දීලා හරි බඩු ගන්න තියෙන එක ලොකු දෙයක්.. ඉස්සරහාට සල්ලි වලට ගන්නත් බඩු නෑති වෙයි කියලා මම බයේ ඉන්නේ.. මටත් කිව්වේ වියත් මගේ බොක්කක්.. බඩු බනිස් කියලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    බඩු මිල තියෙන්නෙ උබලගෙ හිතේ, ඕකෙන් එලියට එන්න මෙහෙම කරන්න

    කැරට් බීට්, තක්කාලි, මාලු මිරිස් කන්න එපා, -> කෙහෙල් මුව, අලු කෙසෙල්, කැකිරි , වට්ටක්ක කන්න
    කෙලවල්ල, තලපත් කන්න එපා, -> සාලයා, සූඩයා කන්න
    සම්බා, කීරි සම්බ කන්න එපා -> රතු කැකුලු කන්න
    වේල් 3ක් බත් කන්න එපා -> 2ක් කන්න, රෑට කන්න එපා , උදෙ/ දවල් ඇති
    ඩෙටොල්/ ලක්ස් සබන්/ශැම්පු වෙනුවට සතොසෙ තියනව කැල්ලක් 20ක් වෙන සබන් එකක්, එක ගන්න

    ඔහොම කරාම, බඩු මිල නිකම්ම අඩු වෙනව
    ගෙදර බල්ලට වියදම් කරන විදිය නේද ඔය ? ඔහොමද දැන් උබත් කරන්නේ ? 🤭
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කරපිංච නට්ටත් කඩෙන් ගන්නකොට ඔහොම තමා..මේකේ අාණ්ඩුවට බැණ බැණ ඉන්න වෙලාවේ පෝච්චි වල හරි මොනා හරි ඉන්දපං..මේ රට ඉන්න මගේ යාළුවෙක්ගෙ කරපිංචා ගහේ සයිස් ඵක..ඵකම අවුල winter ඵකට ගහේ කොළ කහ පාට වෙනවලු.ලංකාවෙ උන්ට මේ තරම් වටින දේශගුණයක් තියෙන රටක් තියන් කරපිංචත් කඩෙන් ගන්නවා..ලැජ්ජයි..

    0qld6vn.jpeg
    Mu thawa tika dawasakin kiyai
    Kanna nathi wunoth anduwata bana bana inne nethuwa crotan kora hari thamban kapan kiyala
    Erozan karayage hora shot ekak da koheda muth.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කරපිංච නට්ටත් කඩෙන් ගන්නකොට ඔහොම තමා..මේකේ අාණ්ඩුවට බැණ බැණ ඉන්න වෙලාවේ පෝච්චි වල හරි මොනා හරි ඉන්දපං..මේ රට ඉන්න මගේ යාළුවෙක්ගෙ කරපිංචා ගහේ සයිස් ඵක..ඵකම අවුල winter ඵකට ගහේ කොළ කහ පාට වෙනවලු.ලංකාවෙ උන්ට මේ තරම් වටින දේශගුණයක් තියෙන රටක් තියන් කරපිංචත් කඩෙන් ගන්නවා..ලැජ්ජයි..

    0qld6vn.jpeg
    මේ නම් කරපිංචා නෙවෙයි වගේ බන්.කරපිංචා ඔයිට වඩා තද පාටයි.අනික කොළෙත් වෙනස්.සමහර විට දේශගුණේ වෙනස් නිසාද දන් නෑ හැබැයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    කරපිංච නට්ටත් කඩෙන් ගන්නකොට ඔහොම තමා..මේකේ අාණ්ඩුවට බැණ බැණ ඉන්න වෙලාවේ පෝච්චි වල හරි මොනා හරි ඉන්දපං..මේ රට ඉන්න මගේ යාළුවෙක්ගෙ කරපිංචා ගහේ සයිස් ඵක..ඵකම අවුල winter ඵකට ගහේ කොළ කහ පාට වෙනවලු.ලංකාවෙ උන්ට මේ තරම් වටින දේශගුණයක් තියෙන රටක් තියන් කරපිංචත් කඩෙන් ගන්නවා..ලැජ්ජයි..

    0qld6vn.jpeg
    කෝ දාමු බලන්න රජ ගෙදර වත්තෙ කරපින්ච රම්පෙ ගස් ටිකේ පොටෝ එකක්.