විසුරුවන්න බෑ කියල කීවට අගමැති කවුද කියන ප්‍රශ්නේ තාම එහෙම්මම නෙ නැද්ද![]()
parliament wisirawimane reverse kale. ita kalin ne mahindawa appoint kale. thaaama no proper agamathi

ඔව්.....විසුරුවන්න බෑ කියල කීවට අගමැති කවුද කියන ප්‍රශ්නේ තාම එහෙම්මම නෙ නැද්ද![]()

මොන පඹ ගාලක්ද බං මේ ? එතකොට මේ නිශ්ප්‍රභා කලේ රනිල්ව අයිං කරපු එක නෙමේද ?![]()
දැන් ආයෙත් නඩුවක් දාන්න වෙයිද ඒ අවුල ලිහන්නඔව්.....
ලංකාව තවත් පබ ගාලක තමා.......
නෑ...මේ පාර්ලිමේන්තුව විසුරුවපු එක.....
හරි නම් දැන් බහුතරය පෙන්වලා තියන රනිල්ට අගමැතිකම දෙන්න ඕනේ.....
ව්‍යවස්ථාව අනුව......
ඔව්.....
ලංකාව තවත් පබ ගාලක තමා.......
නෑ...මේ පාර්ලිමේන්තුව විසුරුවපු එක.....
හරි නම් දැන් බහුතරය පෙන්වලා තියන රනිල්ට අගමැතිකම දෙන්න ඕනේ.....
ව්‍යවස්ථාව අනුව......

ඔව්.....
ලංකාව තවත් පබ ගාලක තමා.......
නෑ...මේ පාර්ලිමේන්තුව විසුරුවපු එක.....
හරි නම් දැන් බහුතරය පෙන්වලා තියන රනිල්ට අගමැතිකම දෙන්න ඕනේ.....
ව්‍යවස්ථාව අනුව......


ජනමත විචාරණයක් තිබ්බොත් නොදී හිටියෑකිද ?
referendum ekak thibboth wyawasthawa adala na ona deyak karanna puluwan
මාත් ජනමත විචාරණයක් දකින්න ආසාවෙන් හිටියෙ 
ජනමත විචාරණයක් තිබ්බොත් නොදී හිටියෑකිද ?
බෑ....
ජනමත විචාරණයක් ඉල්ලන්න පුළුවන් වෙන්නේ රනිල් අගමැති කරනවද නැද්ද කියන එකට නෙවේ.
පාර්ලිමේන්තු මැතිවරණයක් ඕනද නැද්ද කියන එකට.
ජනමත විචාරණයකදී 2/3 ඕන නෑ, වලංගු මුල ඡන්ද ගණනින් 50%ක් සහ තව එකක් තිබ්බාම ඇති.....

එන්ඩ් ඔෆ් සිංහලු......!!
වට එල්ස් බං




ඒ කියන්නෙ අවුරුදු 4හමාරෙ නීතිය ජනමත විචාරණයක් තියෙනවනං අදාල නෑ ඕනෙ වෙලාවක ජනමත විචාරණයක් තිබ්බෑකිද ?
නැත්තං ඒක තියන්නත් 4හමාර යනකං ඉන්න ඕනෙද ?![]()
රටේ විධායකයා විදියට ජනාධිපතිට ජනමත විචාරණයක් කෝල් අ පොන් කරන්න පුළුවන්.


eka karanna kalin, My3 ta wiruddawa doshabiyogayak genalla elawala danna puluwan neda?රටේ විධායකයා විදියට ජනාධිපතිට ජනමත විචාරණයක් කෝල් අ පොන් කරන්න පුළුවන්.