දැන් රනිල්ද අගමැති?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් රනිල්ද අගමැති?

    දන්න කෙනෙක් කියනවද දැන් කව්ද අගමැති කියල ? රනිල්ද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විසුරුවන්න බෑ කියල කීවට අගමැති කවුද කියන ප්‍රශ්නේ තාම එහෙම්මම නෙ නැද්ද :oo:

    parliament wisirawimane reverse kale. ita kalin ne mahindawa appoint kale. thaaama no proper agamathi

    මොන පඹ ගාලක්ද බං මේ ? එතකොට මේ නිශ්ප්‍රභා කලේ රනිල්ව අයිං කරපු එක නෙමේද ? :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විසුරුවන්න බෑ කියල කීවට අගමැති කවුද කියන ප්‍රශ්නේ තාම එහෙම්මම නෙ නැද්ද :oo:
    ඔව්.....
    ලංකාව තවත් පබ ගාලක තමා.......:sorry:
    මොන පඹ ගාලක්ද බං මේ ? එතකොට මේ නිශ්ප්‍රභා කලේ රනිල්ව අයිං කරපු එක නෙමේද ? :eek:

    නෑ...මේ පාර්ලිමේන්තුව විසුරුවපු එක.....

    හරි නම් දැන් බහුතරය පෙන්වලා තියන රනිල්ට අගමැතිකම දෙන්න ඕනේ.....
    ව්‍යවස්ථාව අනුව......
     
    • Like
    Reactions: Pessimist

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්.....
    ලංකාව තවත් පබ ගාලක තමා.......:sorry:

    නෑ...මේ පාර්ලිමේන්තුව විසුරුවපු එක.....

    හරි නම් දැන් බහුතරය පෙන්වලා තියන රනිල්ට අගමැතිකම දෙන්න ඕනේ.....
    ව්‍යවස්ථාව අනුව......
    දැන් ආයෙත් නඩුවක් දාන්න වෙයිද ඒ අවුල ලිහන්න :baffled:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව්.....
    ලංකාව තවත් පබ ගාලක තමා.......:sorry:

    නෑ...මේ පාර්ලිමේන්තුව විසුරුවපු එක.....

    හරි නම් දැන් බහුතරය පෙන්වලා තියන රනිල්ට අගමැතිකම දෙන්න ඕනේ.....
    ව්‍යවස්ථාව අනුව......

    dan ohommama janamatha wicharanekata yai . kalinma giyanam udin dinanawa no drama:oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව්.....
    ලංකාව තවත් පබ ගාලක තමා.......:sorry:

    නෑ...මේ පාර්ලිමේන්තුව විසුරුවපු එක.....

    හරි නම් දැන් බහුතරය පෙන්වලා තියන රනිල්ට අගමැතිකම දෙන්න ඕනේ.....
    ව්‍යවස්ථාව අනුව......

    :shocked:
    ජනමත විචාරණයක් තිබ්බොත් නොදී හිටියෑකිද ? :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked:
    ජනමත විචාරණයක් තිබ්බොත් නොදී හිටියෑකිද ? :eek:

    බෑ....
    ජනමත විචාරණයක් ඉල්ලන්න පුළුවන් වෙන්නේ රනිල් අගමැති කරනවද නැද්ද කියන එකට නෙවේ.
    පාර්ලිමේන්තු මැතිවරණයක් ඕනද නැද්ද කියන එකට.
    ජනමත විචාරණයකදී 2/3 ඕන නෑ, වලංගු මුල ඡන්ද ගණනින් 50%ක් සහ තව එකක් තිබ්බාම ඇති.....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බෑ....
    ජනමත විචාරණයක් ඉල්ලන්න පුළුවන් වෙන්නේ රනිල් අගමැති කරනවද නැද්ද කියන එකට නෙවේ.
    පාර්ලිමේන්තු මැතිවරණයක් ඕනද නැද්ද කියන එකට.
    ජනමත විචාරණයකදී 2/3 ඕන නෑ, වලංගු මුල ඡන්ද ගණනින් 50%ක් සහ තව එකක් තිබ්බාම ඇති.....

    ඒ කියන්නෙ අවුරුදු 4හමාරෙ නීතිය ජනමත විචාරණයක් තියෙනවනං අදාල නෑ ඕනෙ වෙලාවක ජනමත විචාරණයක් තිබ්බෑකිද ?
    නැත්තං ඒක තියන්නත් 4හමාර යනකං ඉන්න ඕනෙද ?:eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒ කියන්නෙ අවුරුදු 4හමාරෙ නීතිය ජනමත විචාරණයක් තියෙනවනං අදාල නෑ ඕනෙ වෙලාවක ජනමත විචාරණයක් තිබ්බෑකිද ?
    නැත්තං ඒක තියන්නත් 4හමාර යනකං ඉන්න ඕනෙද ?:eek:

    රටේ විධායකයා විදියට ජනාධිපතිට ජනමත විචාරණයක් කෝල් අ පොන් කරන්න පුළුවන්.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රටේ විධායකයා විදියට ජනාධිපතිට ජනමත විචාරණයක් කෝල් අ පොන් කරන්න පුළුවන්.
    eka karanna kalin, My3 ta wiruddawa doshabiyogayak genalla elawala danna puluwan neda?