දැන් ලංකාවෙ තියෙන පාලනය බ්ල්ලට යනව නේද???

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
දැන් ලංකාවෙ තියෙන පාලනය බ්ල්ලට යනව නේද???

දැන් ලංකාවෙ තියෙන පාලනය බ්ල්ලට යනව නේද???:oo::oo::oo::oo::oo::oo::oo::oo::angry::angry::angry:
මෙහෙම ගියොත් ලංකාවෙ මිනිස්සු පාරට බහින දවස ලඟම එයි නේද.......

මොකද හිතන්නේ ලංකවෙ දැන් තියෙන පලනේ ගැන???
:nerd::nerd::nerd::nerd::nerd::nerd:
 
Last edited:
  • Like
Reactions: rab and gcj

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
මම හිතුවා එළකිරි එකේ ඉන්නෙ කොන්ද පණ තියෙන කට්ටියක් කියලා. ඒත් දැන් තේරෙනවා ඉන්නෙ කොයි වගේ අයද කියලා.......
මරු ලාංකිකයෝ.....:angry::angry::angry::angry::angry:
 
  • Like
Reactions: mldarshana

Antidote XD

Banned
Aug 23, 2011
429
29
0
දැන් ලංකාවෙ තියෙන පාලනය බ්ල්ලට යනව නේද???

Why machan.. what is you problem... if you have a personal problem .. we can help you.. it's useless to blame on government...
 
GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මො‍න‍ පි‍ස්‍සු‍ද‍ බං‍...

    බ‍ඩු‍ මි‍ල‍ එ‍න්‍න‍ එ‍න්‍න‍ම‍ අ‍ඩු‍ වෙ‍න‍වා‍...

    ම‍න්‍නා‍ර‍මෙ‍න්‍ ගෑ‍ස්‍ හ‍ම්‍බ‍වෙ‍න‍වා‍
    වැ‍ටු‍ප්‍ සී‍ග්‍ර‍යෙ‍න්‍ වැ‍ඩි‍වෙ‍න‍වා‍.. (ගි‍ය‍ ස‍ති‍යෙ‍ ඉ‍න්‍ට‍වි‍ව්‍ දෙ‍ක‍ක‍ට‍ ගි‍යා‍.. ක‍ල‍ම‍නා‍කා‍ර‍ නි‍ල‍ය‍ක‍ට‍, රු‍පි‍ය‍ල්‍ 25,000ක්‍ම‍ දෙ‍න්‍න‍ම්‍ කි‍ව්‍වා‍.. ප‍ඩි‍ය‍ වැ‍ඩි‍ නි‍සා‍ ම‍ම‍ උ‍න්‍ට‍ බැ‍න‍ලා‍ ආ‍ව‍ ම‍ගෙ‍ කා‍ලෙ‍ නා‍ස්‍ති‍ ක‍ලා‍ට‍)
    දේ‍ශ‍පා‍ල‍ක‍ය‍න්‍ට‍ ඇ‍රෙ‍න්‍න‍ ප්‍ර‍සි‍ද්‍ධි‍යේ‍ මි‍නි‍ ම‍ර‍න්‍න‍ බෑ‍..

    ඉ‍ති‍න්‍ උ‍බ‍ ම‍ගු‍ල‍ක්‍ ක‍තා‍ක‍ර‍න‍වා‍...
     
    • Like
    Reactions: sudeewa

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    මෙහෙම ගියොත් ලංකාවෙ මිනිස්සු පාරට බහින දවස ලඟම එයි නේද.......

    :rofl: මේ වගේ නිවට මිනිස්සු ඉන්න රටක ... පාරට බහින්න තියා ගලක් වත් ගහන්නෑ මේවට වීරුද්ධව
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    බල්ලට? ඔව් මචන්..! උඹට දැන් බල්ලෝ බුරනවා ඇහෙනවා ඇති..Lol:D:D:D
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මො‍න‍ පි‍ස්‍සු‍ද‍ බං‍...

    බ‍ඩු‍ මි‍ල‍ එ‍න්‍න‍ එ‍න්‍න‍ම‍ අ‍ඩු‍ වෙ‍න‍වා‍...

    ම‍න්‍නා‍ර‍මෙ‍න්‍ ගෑ‍ස්‍ හ‍ම්‍බ‍වෙ‍න‍වා‍
    වැ‍ටු‍ප්‍ සී‍ග්‍ර‍යෙ‍න්‍ වැ‍ඩි‍වෙ‍න‍වා‍.. (ගි‍ය‍ ස‍ති‍යෙ‍ ඉ‍න්‍ට‍වි‍ව්‍ දෙ‍ක‍ක‍ට‍ ගි‍යා‍.. ක‍ල‍ම‍නා‍කා‍ර‍ නි‍ල‍ය‍ක‍ට‍, රු‍පි‍ය‍ල්‍ 25,000ක්‍ම‍ දෙ‍න්‍න‍ම්‍ කි‍ව්‍වා‍.. ප‍ඩි‍ය‍ වැ‍ඩි‍ නි‍සා‍ ම‍ම‍ උ‍න්‍ට‍ බැ‍න‍ලා‍ ආ‍ව‍ ම‍ගෙ‍ කා‍ලෙ‍ නා‍ස්‍ති‍ ක‍ලා‍ට‍)
    දේ‍ශ‍පා‍ල‍ක‍ය‍න්‍ට‍ ඇ‍රෙ‍න්‍න‍ ප්‍ර‍සි‍ද්‍ධි‍යේ‍ මි‍නි‍ ම‍ර‍න්‍න‍ බෑ‍..

    ඉ‍ති‍න්‍ උ‍බ‍ ම‍ගු‍ල‍ක්‍ ක‍තා‍ක‍ර‍න‍වා‍...

    සුබ අනාගතයක්..
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    මො‍න‍ පි‍ස්‍සු‍ද‍ බං‍...

    බ‍ඩු‍ මි‍ල‍ එ‍න්‍න‍ එ‍න්‍න‍ම‍ අ‍ඩු‍ වෙ‍න‍වා‍...

    ම‍න්‍නා‍ර‍මෙ‍න්‍ ගෑ‍ස්‍ හ‍ම්‍බ‍වෙ‍න‍වා‍
    වැ‍ටු‍ප්‍ සී‍ග්‍ර‍යෙ‍න්‍ වැ‍ඩි‍වෙ‍න‍වා‍.. (ගි‍ය‍ ස‍ති‍යෙ‍ ඉ‍න්‍ට‍වි‍ව්‍ දෙ‍ක‍ක‍ට‍ ගි‍යා‍.. ක‍ල‍ම‍නා‍කා‍ර‍ නි‍ල‍ය‍ක‍ට‍, රු‍පි‍ය‍ල්‍ 25,000ක්‍ම‍ දෙ‍න්‍න‍ම්‍ කි‍ව්‍වා‍.. ප‍ඩි‍ය‍ වැ‍ඩි‍ නි‍සා‍ ම‍ම‍ උ‍න්‍ට‍ බැ‍න‍ලා‍ ආ‍ව‍ ම‍ගෙ‍ කා‍ලෙ‍ නා‍ස්‍ති‍ ක‍ලා‍ට‍)
    දේ‍ශ‍පා‍ල‍ක‍ය‍න්‍ට‍ ඇ‍රෙ‍න්‍න‍ ප්‍ර‍සි‍ද්‍ධි‍යේ‍ මි‍නි‍ ම‍ර‍න්‍න‍ බෑ‍..

    ඉ‍ති‍න්‍ උ‍බ‍ ම‍ගු‍ල‍ක්‍ ක‍තා‍ක‍ර‍න‍වා‍...
    :rofl::rofl::rofl::rofl: