දැන් ලයිෂන් ඉන්ෂුවරන්ස් ගන්න ඕනේ ද ?
දින දීර්ඝ කරේ කවදා වෙනකං ද ? ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් දැන් ලයිෂන් එක දෙනවද ?
දන්න අය කියන්ඩෝ...
මගේ කල් පැන ඇත සියල්ල
දින දීර්ඝ කරේ කවදා වෙනකං ද ? ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් දැන් ලයිෂන් එක දෙනවද ?
දන්න අය කියන්ඩෝ...

මගේ කල් පැන ඇත සියල්ල