දැන් ලයිෂන් ඉන්ෂුවරන්ස් ගන්න ඕනේ ද ?

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් ලයිෂන් ඉන්ෂුවරන්ස් ගන්න ඕනේ ද ?

    දින දීර්ඝ කරේ කවදා වෙනකං ද ? ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් දැන් ලයිෂන් එක දෙනවද ?
    දන්න අය කියන්ඩෝ...:yes:
    මගේ කල් පැන ඇත සියල්ල:baffled:
     

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    දින දීර්ඝ කරේ කවදා වෙනකං ද ? ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් දැන් ලයිෂන් එක දෙනවද ?
    දන්න අය කියන්ඩෝ...:yes:
    මගේ කල් පැන ඇත සියල්ල:baffled:

    Denawa
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,433
    1
    101,353
    113
    34
    Kalutara
    ඉන්ෂුවරන්ස් කම්පැනි ඇරලද බන්? මම ඉන්ෂුවරන්ස් එකක් දැම්ම insureme.lk එකෙන්, අර උන් ඒ වෙලාවේ සල්ලි ගෙව්වම දවස් 14ට දෙන කවර නෝට් එක දෙනවනේ PDF එකකින්, මම එක ප්‍රින්ට් අවුට් කරගෙන තිබ්බේ. මාර්තු මාසෙම දැම්මනේ කර්ෆිව්. එතන ඉඳන් තාම මේක. මුන් කාඩ් එක කවද එවයිද බන්?
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මටත් ඔය ප්‍රස්නෙම තියනවා, insurance cover note එක නං ලෑබුනා අතට, online දැම්මොත් තැපෑල් ප්‍රමාදය නිසා මාසෙකටවත් ලැබෙයිද සුවර් නෑ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අද මෙහේ දිගට හරහට බයික් නවත්තං චෙක් කරා පොලිසියෙන්.....ඒකයි මේ බය...
     

    nemax

    Well-known member
  • Jun 2, 2010
    282
    249
    63
    ප්‍රාදේශීය ලේකම් කාර්යාල & ඉන්ෂුවරන්ස් කම්පැනියට ගිහාම ගන්න පුලුවන්, දැන් දෙනවා.

    මත් ඉන්ෂුවරන්ස් ගත්ත
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෙන පෝලිම එක නිසා පස්සේ ගන්නවා කියල නිකන් හිට්ය
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Me month eka iwara wenakam awlk natha.. 1919 katha karala confirm karaganin machan. Mama ahuwama kiwwe ehma thama.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,647
    21,239
    113
    Panadura
    දැන් නම් කරගන්න පුළුවන් මම නම් පෙරේදා ඔක්කොම කර ගත්තා
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    මගේ ලයිසන් ඉන්ෂුවරන්ස් කල් පැනලා තියෙන්නේ පෙරේදා ගිහින් දුම් පරීක්ෂනේ කරගත්තා ඉන්ෂුවරන්ස් එකත් කරගත්තා ආදායම් බලපත්‍රය ගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම කිව්වා මේ මාසේ 31 න් පස්සේ තමයි ඒක අලුත් කරන්න පුලුවන් එතකම් කරන්නේ නෑ කියලා