දැන් ලැබුන නිව්ස් එකක්

Nov 24, 2014
789
64
0
දැන් ලැබුන නිව්ස් එකක්

ආරංචියෙ හැටියට දැනට ගනං කරපු චන්ද වල මයිත්රීට 10%ක්වත් නෑලු. අයියෝ සිරිසේන. කොටිත් එක්ක සන්දාන ගහල මොකද මේ කරගත්තෙ. සව්ක්‍යය ඇමතිකම කරගෙන හිටියනං ඔහොම වෙන්නෙ නෑනෙ. තැපැල් චන්ද වල සිරිසේනට වඩා අනික් අපේක්ශකයන්ට චන්දෙ තියෙනවලු. :P

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔව් බන් මහින්දට 99% ගිහින්ලු..:P:P
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    ආරංචියෙ හැටියට දැනට ගනං කරපු චන්ද වල මයිත්රීට 10%ක්වත් නෑලු. අයියෝ සිරිසේන. කොටිත් එක්ක සන්දාන ගහල මොකද මේ කරගත්තෙ. සව්ක්‍යය ඇමතිකම කරගෙන හිටියනං ඔහොම වෙන්නෙ නෑනෙ. තැපැල් චන්ද වල සිරිසේනට වඩා අනික් අපේක්ශකයන්ට චන්දෙ තියෙනවලු. :P

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    Nagitapan. Dan hawas wela :rofl:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ආරංචියෙ හැටියට දැනට ගනං කරපු චන්ද වල මයිත්රීට 10%ක්වත් නෑලු. අයියෝ සිරිසේන. කොටිත් එක්ක සන්දාන ගහල මොකද මේ කරගත්තෙ. සව්ක්‍යය ඇමතිකම කරගෙන හිටියනං ඔහොම වෙන්නෙ නෑනෙ. තැපැල් චන්ද වල සිරිසේනට වඩා අනික් අපේක්ශකයන්ට චන්දෙ තියෙනවලු. :P

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    චන්ද ගණන් කරන්න ගන්නේ 6.15 ට පස්සේ........අපි අහු වෙයි ඕවට.....තාම ඒක චන්දයක්වත් ගණන් කරලා නැහැ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අනේ උඹල වගේ ගොන් හරක් රැලක්...
    ගොනෝ ඡන්ද ගනන් කරන්නෙ කාමරවලට දාල... ලාකඩ වලින් සීල් කරල...
    දැන් තත්වෙ අර තත්ත්වෙ මේ තත්ත්වෙ කියල ලබ්බක් නෑ...
    තියෙන්නෙ තත්ත්ව දෙකයි....
    තැපැල් ඡන්ද ගනන් කරල අවසන් උනාම තත්ත්වය සහ
    ඡන්ද පෙට්ටි ගනන් කරල ඉවර උනාම තත්ත්වෙ...
    අනේ තෝ වගේ ගොනෙක්
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මූ හරියට කියන්නෙ ගණන් කරනකොට ඒකටිකක් වෙලා බලං ඉදල එලියට ඇවිල්ල වගේ...
    එහෙම එන්න පුළුවං උඹ මීයෙක් හරි කාවෙක් හරිනං...
    අපිත් ඔය තැන්වල කාලයක් හිටිය පුතේ.....
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ආරංචියෙ හැටියට දැනට ගනං කරපු චන්ද වල මයිත්රීට 10%ක්වත් නෑලු. අයියෝ සිරිසේන. කොටිත් එක්ක සන්දාන ගහල මොකද මේ කරගත්තෙ. සව්ක්‍යය ඇමතිකම කරගෙන හිටියනං ඔහොම වෙන්නෙ නෑනෙ. තැපැල් චන්ද වල සිරිසේනට වඩා අනික් අපේක්ශකයන්ට චන්දෙ තියෙනවලු. :P

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    Rakithage FB status eken

    Rakitha Rajapakshe
    44 mins · Edited ·
    Maithreepala Sirisena the common candidate has received more than 58% of votes polled. This is not a forecast and a direct input from our polling agents all around the country.
    Please be vigilant as to all Election related activities as there may be attempts of distortion.
    Please Welcome the new president of Sri Lanka His Excellency Maithreepala Sirisena.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ උඹල වගේ ගොන් හරක් රැලක්...
    ගොනෝ ඡන්ද ගනන් කරන්නෙ කාමරවලට දාල... ලාකඩ වලින් සීල් කරල...
    දැන් තත්වෙ අර තත්ත්වෙ මේ තත්ත්වෙ කියල ලබ්බක් නෑ...
    තියෙන්නෙ තත්ත්ව දෙකයි....
    තැපැල් ඡන්ද ගනන් කරල අවසන් උනාම තත්ත්වය සහ
    ඡන්ද පෙට්ටි ගනන් කරල ඉවර උනාම තත්ත්වෙ...
    අනේ තෝ වගේ ගොනෙක්

    මූ හරියට කියන්නෙ ගණන් කරනකොට ඒකටිකක් වෙලා බලං ඉදල එලියට ඇවිල්ල වගේ...
    එහෙම එන්න පුළුවං උඹ මීයෙක් හරි කාවෙක් හරිනං...
    අපිත් ඔය තැන්වල කාලයක් හිටිය පුතේ.....
    උඹ පයිලින් මැෂින් වලින් ළිං හාරන්න ගත්තේ කවද ඉදන් ද බං සස්ලිටෝ?????:rofl::rofl::rofl:
     
    අනේ උඹල වගේ ගොන් හරක් රැලක්...
    ගොනෝ ඡන්ද ගනන් කරන්නෙ කාමරවලට දාල... ලාකඩ වලින් සීල් කරල...
    දැන් තත්වෙ අර තත්ත්වෙ මේ තත්ත්වෙ කියල ලබ්බක් නෑ...
    තියෙන්නෙ තත්ත්ව දෙකයි....
    තැපැල් ඡන්ද ගනන් කරල අවසන් උනාම තත්ත්වය සහ
    ඡන්ද පෙට්ටි ගනන් කරල ඉවර උනාම තත්ත්වෙ...
    අනේ තෝ වගේ ගොනෙක්

    sirama sira kathawa .......ela ++:D.
    mehemath harak innawa ne ape rate..(MR pakshikayo:P)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනේ උඹල වගේ ගොන් හරක් රැලක්...
    ගොනෝ ඡන්ද ගනන් කරන්නෙ කාමරවලට දාල... ලාකඩ වලින් සීල් කරල...
    දැන් තත්වෙ අර තත්ත්වෙ මේ තත්ත්වෙ කියල ලබ්බක් නෑ...
    තියෙන්නෙ තත්ත්ව දෙකයි....
    තැපැල් ඡන්ද ගනන් කරල අවසන් උනාම තත්ත්වය සහ
    ඡන්ද පෙට්ටි ගනන් කරල ඉවර උනාම තත්ත්වෙ...
    අනේ තෝ වගේ ගොනෙක්
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ඔක්කොටම කලින් ඔරලෝසුවේ වේලාව හදා ගනින් :D
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    යකෝ මාත් මහින්දට චන්දෙ දුන්නෙ.. නිකන් මෝඩයෙක් වගේ කෑ ගහන්න එපා.. තාම 06:30 යි..
    ටිකක් රෑ වෙනකන් හිටපන්