දැන් වෙලදපොලේ hard drive එකක් කියක් වෙනවද බන්?

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    ඔක්කොම චයිනීස් තමා බන්
    උබ කියන්නේ හොද බ්‍රෑන්ඩ් එකක් ගන්න කියලා නේ අරුට............
    ඌව පොඩ්ඩක් ලිඳේ දැම්මේ බන් ඌ චීනේ හොදයි කියන එකානේ. තායිවාන් එන්නැද්ද බන්
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ