ඔක්කොම චයිනීස් තමා බන්චයිනීස් ඒවා නම් ගන්න එපා මචන් හොඳ එකක් ගනින්
toshiba 250GB hard disk keeyak waida? ganna tanak tiyanawada? 3year wat warrenty1TB 7200 RPM 9,200-10,000
ඌව පොඩ්ඩක් ලිඳේ දැම්මේ බන් ඌ චීනේ හොදයි කියන එකානේ. තායිවාන් එන්නැද්ද බන්ඔක්කොම චයිනීස් තමා බන්
උබ කියන්නේ හොද බ්රෑන්ඩ් එකක් ගන්න කියලා නේ අරුට............
1TB 7200 RPM 9,200-10,000
මෙච්චර වෙනවද 1TB එකක්. මන් හිතුවේ 5-6K වගේ ඇති කියලාhttps://www.nanotek.lk/product/237
https://www.nanotek.lk/product/240
https://www.nanotek.lk/product/236
1TB ඔක්කොම යන්නෙ 9000-10000ත් අතර මචං
240-256GB SSD එකකුත් මේ ගණන්ම තමා යන්නෙ
Man danna wdiyata 250gb ewa brand new enne natoshiba 250GB hard disk keeyak waida? ganna tanak tiyanawada? 3year wat warrenty
toshiba ganna epa bn. mage hard 2k ma aurudu deka yaddi iwarai.toshiba 250GB hard disk keeyak waida? ganna tanak tiyanawada?
hama dema wadi welaමෙච්චර වෙනවද 1TB එකක්. මන් හිතුවේ 5-6K වගේ ඇති කියලා![]()

Components වැඩි වීම ලංකාවේ විතරද? World wide වැඩි වෙලාද?hama dema wadi wela
dollar higaya + shipping costs + PC component prices wadi wima