දැන් සමු ගන්න කාලයයි හිටියා ඇති කිරියේ

waca

Well-known member
  • Nov 13, 2006
    3,745
    2,218
    113
    Nugegoda
    ලංකා ඉතිහාසෙ පහල වුන ජරාම ආණ්ඩුව බං :( මුන්ට මේ කරපු අපරාධ වලට හෙන ගහන්න ඕනෙ :( ඕං බලබං මං හූන කියන්නැහෙ කියන්නෙ සිරිමාවෝට වඩා අන්ත විදිහට මේ ආණ්ඩුව ඊලඟ ඡන්දෙන් පරාද වෙන්නෙ :yes: 2/3 නෙමේ ඊලඟට එන ආණ්ඩුව මොකාව දැම්මක් ගේමක් නැතුව 3/4ගන්නව ශුවර් :yes: ඒ තරමටම මේ ආණ්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා :(

    සිරිමාවෝ දරුණු විදියට පරාද වුනේ ඒ කාලෙ තිබුනෙ කෙවල ක්‍රමය හින්ද නැත්නම් UNP 1977 ඡන්දෙදි ගත්තෙ 51% ටත් අඩු ඡන්ද ප්‍රතිශතයක් සිරිමාවෝ 30%ක් ගත්ත. දැන් තියෙන මැතිවරණ ක්‍රමය (සමානුපාතික)තිබුන නං 2/3ට කිට්ටුවෙන්න වත් බෑ JR ට. මහින්ද 2010 60% වැඩියෙන් ඡන්ද අරගෙනත් 2/3 ගන්න බැරිවුනානෙ (තනියම).
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කිරියේන් යන්නේ නැහැ බන් එක මහත්තයෙක් හරි පොන්නයෙක් උනොත් කියලා හැමදාම දැනුවත් කරනවා
    දරුවටත් අකවුන්ට් එකක් හදල පුතාටත් කියනවා එක මහත්තයෙක් හරි පොන්නයෙක් කරපන් කියල
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    කිරියේන් යන්නේ නැහැ බන් එක මහත්තයෙක් හරි පොන්නයෙක් උනොත් කියලා හැමදාම දැනුවත් කරනවා
    දරුවටත් අකවුන්ට් එකක් හදල පුතාටත් කියනවා එක මහත්තයෙක් හරි පොන්නයෙක් කරපන් කියල

    එලකිරි
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කිරියේන් යන්නේ නැහැ බන් එක මහත්තයෙක් හරි පොන්නයෙක් උනොත් කියලා හැමදාම දැනුවත් කරනවා
    දරුවටත් අකවුන්ට් එකක් හදල පුතාටත් කියනවා එක මහත්තයෙක් හරි පොන්නයෙක් කරපන් කියල
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    dan nam anduwa gedara yawanna ona
    laga ena chanden e wade karamu
    :D
    කිරියේන් යන්නේ නැහැ බන් එක මහත්තයෙක් හරි පොන්නයෙක් උනොත් කියලා හැමදාම දැනුවත් කරනවා
    දරුවටත් අකවුන්ට් එකක් හදල පුතාටත් කියනවා එක මහත්තයෙක් හරි පොන්නයෙක් කරපන් කියල

    ;):rofl:;) ayiyaa moko wenneh
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    2020 GR :cool:
    Me yana vidihata 2020 3k evi. MR ge party eken 1i GR awoth hodai but me wesige puththu 2019 madak weddi GR wa naduwakata pataloka attest karai kiyala mata loku sure ekak tiyenawa. Anik paththen as usual ponila. Anik paththe ekko Janadith Thaththa nathnam Ponna Rajithaya. RIP Sri Lanka
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    2020 GR :cool:
    Me yana vidihata 2020 3k evi. MR ge party eken 1i GR awoth hodai but me wesige puththu 2019 madak weddi GR wa naduwakata pataloka attest karai kiyala mata loku sure ekak tiyenawa. Anik paththen as usual ponila. Anik paththe ekko Janadith Thaththa nathnam Ponna Rajithaya. RIP Sri Lanka

    sirawatama ban anika mahinda unath hari pare yanne naha ban

    sil redi seen eka horakamk neme balaya laba ganimata yodawapu deyak habayi ape janathawata paksha bedayakin thorawa labuna

    mudal awabavitha kirimata hamuduruwaru pindapathe yana eka sampurna waradi

    mahindata naduwa wenuwen kiyanna thibuna vidayaka balaya anuwa gaththa thiranayak kiyalaa

    mokada hama anduwama oya sil redi wage dewal denawaa

    uda :niwasa rakiyaa 10000 padi wadi kirima

    mokaa nayakayek unath wate inna unuyi ponna janathawayi nisaa me rata hadanna baha
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    sirawatama ban anika mahinda unath hari pare yanne naha ban

    sil redi seen eka horakamk neme balaya laba ganimata yodawapu deyak habayi ape janathawata paksha bedayakin thorawa labuna

    mudal awabavitha kirimata hamuduruwaru pindapathe yana eka sampurna waradi

    mahindata naduwa wenuwen kiyanna thibuna vidayaka balaya anuwa gaththa thiranayak kiyalaa

    mokada hama anduwama oya sil redi wage dewal denawaa

    uda :niwasa rakiyaa 10000 padi wadi kirima

    mokaa nayakayek unath wate inna unuyi ponna janathawayi nisaa me rata hadanna baha

    Mahinda nam hariyanne ne dan unath balapan paasen inne Rohithayai,Jonstanui. Pal horu wate tiyan mu tawama padamak ugenagena na ne. GOTA illuwoth mama ekenma denawa.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Mahinda nam hariyanne ne dan unath balapan paasen inne Rohithayai,Jonstanui. Pal horu wate tiyan mu tawama padamak ugenagena na ne. GOTA illuwoth mama ekenma denawa.

    ow ban eth oya ralath nathiwa enna ona

    anura kumara th wadak naha ranil wadak naha
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මෝඩ මිනිස්සුයි ජරා දේශපාලුවොයි මේක ගොඩ යන රටක් නෙවෙයි..සුභ අනාගත්තයක්!

    :yes::yes: ugath un thamyi lokuma haniyak karanne me rate nugathagen ehema haniyak naha