ලංකා ඉතිහාසෙ පහල වුන ජරාම ආණ්ඩුව බංමුන්ට මේ කරපු අපරාධ වලට හෙන ගහන්න ඕනෙ
ඕං බලබං මං හූන කියන්නැහෙ කියන්නෙ සිරිමාවෝට වඩා අන්ත විදිහට මේ ආණ්ඩුව ඊලඟ ඡන්දෙන් පරාද වෙන්නෙ
2/3 නෙමේ ඊලඟට එන ආණ්ඩුව මොකාව දැම්මක් ගේමක් නැතුව 3/4ගන්නව ශුවර්
ඒ තරමටම මේ ආණ්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා
![]()
කිරියේන් යන්නේ නැහැ බන් එක මහත්තයෙක් හරි පොන්නයෙක් උනොත් කියලා හැමදාම දැනුවත් කරනවා
දරුවටත් අකවුන්ට් එකක් හදල පුතාටත් කියනවා එක මහත්තයෙක් හරි පොන්නයෙක් කරපන් කියල
dan nam anduwa gedara yawanna ona
laga ena chanden e wade karamu

කිරියේන් යන්නේ නැහැ බන් එක මහත්තයෙක් හරි පොන්නයෙක් උනොත් කියලා හැමදාම දැනුවත් කරනවා
දරුවටත් අකවුන්ට් එකක් හදල පුතාටත් කියනවා එක මහත්තයෙක් හරි පොන්නයෙක් කරපන් කියල


ayiyaa moko wenneh
2020 GR
Me yana vidihata 2020 3k evi. MR ge party eken 1i GR awoth hodai but me wesige puththu 2019 madak weddi GR wa naduwakata pataloka attest karai kiyala mata loku sure ekak tiyenawa. Anik paththen as usual ponila. Anik paththe ekko Janadith Thaththa nathnam Ponna Rajithaya. RIP Sri Lanka
mokaa nayakayek unath wate inna unuyi ponna janathawayi nisaa me rata hadanna baha
sirawatama ban anika mahinda unath hari pare yanne naha ban
sil redi seen eka horakamk neme balaya laba ganimata yodawapu deyak habayi ape janathawata paksha bedayakin thorawa labuna
mudal awabavitha kirimata hamuduruwaru pindapathe yana eka sampurna waradi
mahindata naduwa wenuwen kiyanna thibuna vidayaka balaya anuwa gaththa thiranayak kiyalaa
mokada hama anduwama oya sil redi wage dewal denawaa
uda :niwasa rakiyaa 10000 padi wadi kirima
mokaa nayakayek unath wate inna unuyi ponna janathawayi nisaa me rata hadanna baha
ubatath eka therilada thiyenne
Mahinda nam hariyanne ne dan unath balapan paasen inne Rohithayai,Jonstanui. Pal horu wate tiyan mu tawama padamak ugenagena na ne. GOTA illuwoth mama ekenma denawa.
මෝඩ මිනිස්සුයි ජරා දේශපාලුවොයි මේක ගොඩ යන රටක් නෙවෙයි..සුභ අනාගත්තයක්!

ugath un thamyi lokuma haniyak karanne me rate nugathagen ehema haniyak nahaDan wela thiyena wena dewaluth ekka balan giyama me kathaweth aththak thiyenawa.ugath un thamyi lokuma haniyak karanne me rate nugathagen ehema haniyak naha
ugath un thamyi lokuma haniyak karanne me rate nugathagen ehema haniyak naha
