දැන් සාමකාමි වෙයල්ලා!

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඔකුන්ගේ ගෙවල් වල ඉන්න ගෑනු ටික මැරුම් කන්න හදන්නේ
     
    • Like
    Reactions: niranga1989

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඕක ආයේ නවත්වන්නේ නෑ බන්
    අපි කියන්නේ ආය ඉතින් රැල්ලට යන ජාතියක්නේ
    ප්‍රදේශීය සභා මන්ත්‍රිගේ ඉදන් කෙලවලා තමයි නවතින්නේ
    මයිනා අවුස්සගත්තේ පිපිරෙන්න ඔන්න මෙන්න තිබ්බ බෝම්බයක්

    දැන් ඉතින් වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ :(
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    280604547-1690603124619467-6646223039856587628-n.jpg
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    නිවුස් වල එහෙම ගිනි තියපුව දාන්නේ නෑ නේද රැල්ලට යාවි කියල