දැන් හාමුදුරුවරුන්ට සහන?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,427
    32,145
    113
    එතකොට අපෙන්ද ඒවත් ගලවන්නේ?
    දානෙ දෙන එක නැවැත්තුව නම් මිනිස්සුන්ගෙ බිල් වැඩිකිරිල්ල ගැන කතා කරයි නේද?
    ඇයි බං චීවරේ කියල වෙනම සහන?
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    එකේ බරත් අපිටම තමා.. ඩොකාලට ගෑහුවම ඒකත් ලෙඩාට, ටියුශන් සර් ලට ගෑහුවම ඒකත් අපිට , ටෙලිකොම් එවුන්ට ගෑහුවම ඒකත් අපිට.. ඔතන තමා අවුල. එක එකාට ඕන දේවල් කරන්නේ.. ඕවා ආණ්ඩු නෙමේ පාණ්ඩු
     
    • Sad
    Reactions: jhnnwp

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    Hamuduruwanta witarak kiyala koheda tibbe? Agamika sthana okkoma 😑
    ආගමික ස්තාන වලට සහනයක් දෙන්න ඕනේ යම් ඒකක ගාණක් වෙනකම්. එතනින් එහාට එන ඒවාට කරන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: pradeeplk1025

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රනිලුත් පොන්නයා, බයයි කුනු ගොඩවල් වලට අත ගහන්න්න
    ඔන්න ආකියොලොජි සයිට් වලට විතරක් දෙන්න තිබ්බ ඕනම නන්

    මේ ටවුන් වල තියන පන්සල්/ පල්ලි වලට ඇයි දෙන්නෙ

    ඒකත් දායකයට තමයි ඉතින්,
    ආගම් වලය්, දෙසපලකයන්ගෙයි, අතිරික්ත රජයෙ සෙවකයන්ගෙ ඔක්කොම බර ඇදපල්ල දැන්

    සාදු සාදු ආමෙන් අල්ලා ශේස්ටයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,145
    113
    අපේ ලොකු සාධු රුපියල් 1000 එකතු කරනවා
    දන්නේ නෑ ඇයි කියලා
    හේතු අහන්න ගියොත් එලවලා දායි area එකෙන්
    area gahana unta dayaka sabawen shot eka denne nathiluda?
     
    • Haha
    Reactions: Solo Rider

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    එතකොට 180ට අඩු නම් කීයද යුනිට් එකක්?
    eka thama pahadili naththe, mama hithanne parana ganamai adu nam kiyala.

    "ඒ අනුව විදුලි ඒකක 180ට වැඩි ප්‍රමාණයක් භාවිත කරන ආගමික සහ පුණ්‍ය ආයතන පොදු කාර්ය කාණ්ඩය යටතට ගෙන මෙම සහනය ලබාදී ඇත."
    "පොදු කාර්ය සඳහා අපි අයකරනු ලබන්නේ රුපියල් 32ක මුදලක්. අගෝස්තු මාසයේ සිට පොදු කාර්ය යටතේ මෙම ආයතන ගත්තාම ඒ වැඩිවෙන බිල අඩුවෙනවා."

    source: https://www.gossiplankanews.com/2022/10/power-bill-religious-group.html
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    eka thama pahadili naththe, mama hithanne parana ganamai adu nam kiyala.

    "ඒ අනුව විදුලි ඒකක 180ට වැඩි ප්‍රමාණයක් භාවිත කරන ආගමික සහ පුණ්‍ය ආයතන පොදු කාර්ය කාණ්ඩය යටතට ගෙන මෙම සහනය ලබාදී ඇත."
    "පොදු කාර්ය සඳහා අපි අයකරනු ලබන්නේ රුපියල් 32ක මුදලක්. අගෝස්තු මාසයේ සිට පොදු කාර්ය යටතේ මෙම ආයතන ගත්තාම ඒ වැඩිවෙන බිල අඩුවෙනවා."

    source: https://www.gossiplankanews.com/2022/10/power-bill-religious-group.html
    මොන හරුපයක්ද ඒ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    eka thama pahadili naththe, mama hithanne parana ganamai adu nam kiyala.

    "ඒ අනුව විදුලි ඒකක 180ට වැඩි ප්‍රමාණයක් භාවිත කරන ආගමික සහ පුණ්‍ය ආයතන පොදු කාර්ය කාණ්ඩය යටතට ගෙන මෙම සහනය ලබාදී ඇත."
    "පොදු කාර්ය සඳහා අපි අයකරනු ලබන්නේ රුපියල් 32ක මුදලක්. අගෝස්තු මාසයේ සිට පොදු කාර්ය යටතේ මෙම ආයතන ගත්තාම ඒ වැඩිවෙන බිල අඩුවෙනවා."

    source: https://www.gossiplankanews.com/2022/10/power-bill-religious-group.html

    0-180 ට 25 ගානේ, 180 න් උඩට 32 ගානේ.

    ඉස්සර විදිහට නම් 0-30 8යි 31-90 15යි 91-120 20යි 121-180 30යි 180 පැන්නම 75යි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    ගමෙහ් කැරි තට්ටයාගෙ තට්ටෙ පලනව හිගා කන්න ආවොත් නම්. වේස පකයට හොර ගෑනියෙකුත් ඉන්නව
    බොරුවට කෑ ගහන්නේ නැතිව ඉඳපන් ස්පීඩ්මල්ලි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,145
    113
    ගමෙහ් කැරි තට්ටයාගෙ තට්ටෙ පලනව හිගා කන්න ආවොත් නම්. වේස පකයට හොර ගෑනියෙකුත් ඉන්නව
    wandina ekath appiriyai
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    රටේ පාලනය වැඩි ප්‍රතිරෝධයක් නැතිව ඉදිරියට ගෙනයාමට අවශ්‍යය නන්් පන්ච මහ බලවේග වලින් එකක් වන පූජ්‍ය පක්ශය සමග ආණ්ඩුව කිසිදා ගැටුමකට නොයා යුතුයි.