දැන් හැදෙන උන් අම්මපා.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
දැන් හැදෙන උන් අම්මපා.

කට්ටියම දන්නවනේ මම නුවර පදින්චියට ආපු බව. (නැ නැ කිරි උතුරලා ඉවරයි. පාටි නැ ) ගිය මාසේ තමා කොලඹ ඉදන් ලමයි දෙන්නව ස්කූල් දැම්මේ නුවර. ලොකු කෙලි ස්කූල් ගිහින් මාසයක් නැ. 6 වසරේ ඉන්නේ. ටෞකන්න අද කොල්ලෙක් ලියුමක් දීලා. දෙයක් කියන්න තියනවා කියලා දීලා ස්කූල් වැන් එකෙදි. බනින්නත් බැ ඉතින් කොල්ලොනේ. හිනා යනවා සිද්දිය ඇහුවම. මම මුකුත් කිව්වේ නැ වයිෆ්ට බාරදුන්නා ගැටලුව ලිහන්න.

:lol::lol::lol:
 
Danta

Banned
Mar 22, 2017
576
33
0
කොහොමද් දැනගත්තේ. දුව කිව්වද ඔයාට?
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
කොහොමද් දැනගත්තේ. දුව කිව්වද ඔයාට?
නැ. අද නිකන් ගෙදර නිසා ස්කූල් එකට ගියා ඇරෙන වෙලාවට එක්කන් එන්න. දෙවෙනි කාර් එකට නගිනකොටම කිව්වා අක්කට විශ්මිත ලියුමක් දුන්නා කියලා.
 
snm1990

Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    Hahaha... owage podi ekek kellekta liyumak dunnama scl teacherta mattu wela principal gawata gihin case eka...
    Pora ahala podi ekagen den me lamayawa kasada bedala balaganna job ekak thiyeda kiyala? Kellagen ahala lamai hamba unama kiri denna ekak thiyeda kiyala... 😀😁
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කට්ටියම දන්නවනේ මම නුවර පදින්චියට ආපු බව. (නැ නැ කිරි උතුරලා ඉවරයි. පාටි නැ ) ගිය මාසේ තමා කොලඹ ඉදන් ලමයි දෙන්නව ස්කූල් දැම්මේ නුවර. ලොකු කෙලි ස්කූල් ගිහින් මාසයක් නැ. 6 වසරේ ඉන්නේ. ටෞකන්න අද කොල්ලෙක් ලියුමක් දීලා. දෙයක් කියන්න තියනවා කියලා දීලා ස්කූල් වැන් එකෙදි. බනින්නත් බැ ඉතින් කොල්ලොනේ. හිනා යනවා සිද්දිය ඇහුවම. මම මුකුත් කිව්වේ නැ වයිෆ්ට බාරදුන්නා ගැටලුව ලිහන්න.

    :lol::lol::lol:

    අඩේ අයියා නුවර කොල්ලො 45% විතර හරි හොඳ කොල්ලෝ ඉන්නෙ. ඉතිරි එවුන් ගැන නම් කතා කරලා වැඩක් නෑ. අඩුම තරමේ 19 පනිද්දි කෙල්ලො 3ක් එක්ක වත් සෙට් වෙන මහ අමුතු පොරවල් ඉන්නෙ.
    එ් නිසා නුවර පැත්තෙ කෙල්ලො වැඩි හරියක් recondition.
    දැන් උඹලා කියයි "තෝ කොහොම ද දන්නේ.?" "නොදන්න මගුල් කතා කරන්න එපා " කියලා.
    යකෝ මම දන්නෙ මාත් නුවර නිසා :angry:
    මම අහපු දැකපු අත් විඳපු දේවල් නිසා දන්නේ

    අයියට කියන්න තියෙන්නෙ කෙල්ලව පරෙස්සම් කරගන්න කියලා තමයි.
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Hahaha... owage podi ekek kellekta liyumak dunnama scl teacherta mattu wela principal gawata gihin case eka...
    Pora ahala podi ekagen den me lamayawa kasada bedala balaganna job ekak thiyeda kiyala? Kellagen ahala lamai hamba unama kiri denna ekak thiyeda kiyala... 😀😁
    කෙල්ලටත් පොඩි ක්‍රශ් එකක් තියනව වගේ. ලියුම ඉල්ලුවා දුන්නෙ නැ. හවසට වයිෆ් ආවම අහගන්න ඔනා සිද්දිය
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අඩේ අයියා නුවර කොල්ලො 45% විතර හරි හොඳ කොල්ලෝ ඉන්නෙ. ඉතිරි එවුන් ගැන නම් කතා කරලා වැඩක් නෑ. අඩුම තරමේ 19 පනිද්දි කෙල්ලො 3ක් එක්ක වත් සෙට් වෙන මහ අමුතු පොරවල් ඉන්නෙ.
    එ් නිසා නුවර පැත්තෙ කෙල්ලො වැඩි හරියක් recondition.
    දැන් උඹලා කියයි "තෝ කොහොම ද දන්නේ.?" "නොදන්න මගුල් කතා කරන්න එපා " කියලා.
    යකෝ මම දන්නෙ මාත් නුවර නිසා :angry:
    මම අහපු දැකපු අත් විඳපු දේවල් නිසා දන්නේ

    අයියට කියන්න තියෙන්නෙ කෙල්ලව පරෙස්සම් කරගන්න කියලා තමයි.
    විශ්මිතයව හොයන්න වෙයි වගෙ. :sorry::sorry:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අඩේ අයියා නුවර කොල්ලො 45% විතර හරි හොඳ කොල්ලෝ ඉන්නෙ. ඉතිරි එවුන් ගැන නම් කතා කරලා වැඩක් නෑ. අඩුම තරමේ 19 පනිද්දි කෙල්ලො 3ක් එක්ක වත් සෙට් වෙන මහ අමුතු පොරවල් ඉන්නෙ.
    එ් නිසා නුවර පැත්තෙ කෙල්ලො වැඩි හරියක් recondition.
    දැන් උඹලා කියයි "තෝ කොහොම ද දන්නේ.?" "නොදන්න මගුල් කතා කරන්න එපා " කියලා.
    යකෝ මම දන්නෙ මාත් නුවර නිසා :angry:
    මම අහපු දැකපු අත් විඳපු දේවල් නිසා දන්නේ

    අයියට කියන්න තියෙන්නෙ කෙල්ලව පරෙස්සම් කරගන්න කියලා තමයි.

    වඩිග රජාගෙ ජාන තියෙන උන් තමයි :sorry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar368498_26.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෝ කටුස්ස නැද්ද ඕක නුවර ඌ තමා කිව්වෙ නුවර හොඳයි කියල :baffled: කට්ටියම උට අමතමු :D