දැන් හැදෙන උන් අම්මපා.

කට්ටියම දන්නවනේ මම නුවර පදින්චියට ආපු බව. (නැ නැ කිරි උතුරලා ඉවරයි. පාටි නැ ) ගිය මාසේ තමා කොලඹ ඉදන් ලමයි දෙන්නව ස්කූල් දැම්මේ නුවර. ලොකු කෙලි ස්කූල් ගිහින් මාසයක් නැ. 6 වසරේ ඉන්නේ. ටෞකන්න අද කොල්ලෙක් ලියුමක් දීලා. දෙයක් කියන්න තියනවා කියලා දීලා ස්කූල් වැන් එකෙදි. බනින්නත් බැ ඉතින් කොල්ලොනේ. හිනා යනවා සිද්දිය ඇහුවම. මම මුකුත් කිව්වේ නැ වයිෆ්ට බාරදුන්නා ගැටලුව ලිහන්න.

:lol::lol::lol:

මඩු වල්ගෙන් තලන්න එපෑ හිටන්
 

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    දැන් ඉතින් කරන්න දෙයක් නෑ.කෙල්ලව කසාද බන්දලා දෙන්න තමයි තියෙන්නේ. ඉක්මනට වෙඩින් එකට ලෑස්ති වෙයන්.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෝ කටුස්ස නැද්ද ඕක නුවර ඌ තමා කිව්වෙ නුවර හොඳයි කියල :baffled: කට්ටියම උට අමතමු :D
    නුවර හොදයි තමා කොලබ උන් නුවර කෙල්ලෝ දාගත්තේ නැත්තන් .දැන් අපිට කෙල්ලෝ නැති නිසා පෙර පාසල් කාලේ ඉදන්ම ට්‍රයි කරන්න වෙලා :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    අර දෙනව කිව්ව ටැබ් එකවත් දුන්නනම් ලියුම් ලිය ලිය ඉන්නෙ නැතුව ඊමේල් එකක් දානවනෙ :(
     

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    දුව මොන ඉස්කෝලේද දන්නේ නැහැ නේද?
    3.gif
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    නුවර හොදයි තමා කොලබ උන් නුවර කෙල්ලෝ දාගත්තේ නැත්තන් .දැන් අපිට කෙල්ලෝ නැති නිසා පෙර පාසල් කාලේ ඉදන්ම ට්‍රයි කරන්න වෙලා :(

    මාතලේ ඉන්නව ලස්සන කෙල්ලො :yes:

    උඹහේ තොටගමුව පැත්තෙ නම් දන්නවැති ඒ පැත්තෙ ඉන්නව සෑහෙන්න :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාතලේ ඉන්නව ලස්සන කෙල්ලො :yes:

    උඹහේ තොටගමුව පැත්තෙ නම් දන්නවැති ඒ පැත්තෙ ඉන්නව සෑහෙන්න :yes:
    පර උන් මල් බොහෝය ඒ පැත්තේ .:(:(මේ පැත්තේ ඉන්න කොල්ලෝ කියා ගන්න පොඩි කාලකන්නි දැන් ගන්න දෙයක් නෑ බන් ගමේ ඉස්කෝලෙකට ගියාම අහන්න වෙන කතා නිසා මේ පැත්තේ කෙල්ලෝ ඕනෑම නෑ .22 න් උඩ කෙල්ලෝ ((ලස්සන )අනිවා කොලබ පැත්තේ කොල්ලෝ සෙට් කරන .ඒ නිසා වැඩක් නෑ බන් :dull:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    පර උන් මල් බොහෝය ඒ පැත්තේ .:(:(මේ පැත්තේ ඉන්න කොල්ලෝ කියා ගන්න පොඩි කාලකන්නි දැන් ගන්න දෙයක් නෑ බන් ගමේ ඉස්කෝලෙකට ගියාම අහන්න වෙන කතා නිසා මේ පැත්තේ කෙල්ලෝ ඕනෑම නෑ .22 න් උඩ කෙල්ලෝ ((ලස්සන )අනිවා කොලබ පැත්තේ කොල්ලෝ සෙට් කරන .ඒ නිසා වැඩක් නෑ බන් :dull:

    අම්මල හොයල දෙන්නෙ නැතැයි එකක් :dull:

    (සිත නිවන කතා... සිත නිවන කතා...)
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අම්මල හොයල දෙන්නෙ නැතැයි එකක් :dull:

    (සිත නිවන කතා... සිත නිවන කතා...)
    හොයන්න කෙල්ලෝ ඉන්නවා බන් සෙට් වෙන එකට් වෙනවා .එත් හිතට ෆිට් එකක් හම්බුන් නෑ බන් ..ෆිට් නැති ඒවා සෙට් වේගන එද්දිම හලලා දානවා .නිකන් හෝප්ස් දෙන්න ඕන නෑනේ :baffled::baffled:
    උබ තමා එහෙනම් අර රතු ලාංසරේ උස්සන් ගමවල් වල දුවන්නේ :baffled::baffled: